දඹුලු පුද බිම ගෝඨාට දෙන්න

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    දඹුලු පුද බිම ගෝඨාට දෙන්න

    දඹුල්ල පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඉවත් කැර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නැයි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නා හිමියන් දඹුල්ලේ දී කළ යෝජනාවට බුද්ධ ශාසන අමාත්‍යංශය එකඟ විය. වසර තිහකදී රජයේ කිසිම ආයතනයකට මේ වැඩ සටහන අවසන් කිරීමට නොහැකි වී යැයි මහා නාහිමියෝ කීහ. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලු මහා නා හිමියෝ ද මහා නා හිමි යෝජනාවට අගය කළහ.



    474.jpg

    475.jpg
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දෙන්න..දෙන්න..කිසි ප්‍රශ්නයක් නැහැ දෙන්න දෙයියෝ දෙන්න...:rofl: :D :rofl::D