විමල්ට ගොට්ට ඇල්ලනචා නියෙමට උඹ මට පෙන්නේ. උඹලගේ පවුල ජිවත් කරන්නේ විමල්ද ? එහෙනම් ඉතිං සාධාරණයි.අන්න පොයිටි එක එහෙනමි මචන් ඔබතුමා ඔය විමල්ට දාල තියෙන හේතුවෙනුත් විමල් ඇඩිරස් නැතුවුනා කියන්ඩ බැ නේද?
අනික විමල් කියන්නෙ දයාසිරිවගේ පරදින පොරක් නෙමේ. කඩුවෙල උනත් සමස්ථ පතිඵලය විමල් දිනල මොකද විමල් පරදින්නෙ ආණ්ඩුව පැරදුනානමි හින්ද.
අනික කඩුවෙල කියන්නෙ "විමල්ගෙ බලකොටුව" ඔනෙ නමි කැමති කෙනෙකුට තත්වෙ ඇවිත්ම බලාගන්ඩ පුලුවන්![]()
මට රෙප් දුන්නට තෑන්ක්ස්. ඔන්න මමත් දුන්න බලපන්

