දයාසිරි එලවීමට පියවර ගමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දයාසිරි එලවීමට පියවර ගමු

වයඹ දයාසිරි නැතිව ආන්ඩුවට බලය ගන්න පුලුවන්.එස්.බී නාවින්න,අතුලසිරි වගේ අයට කැපිල්ලක් දාපු දයාසිරියා ආපහු පක්ෂය වෙනස් කරනවා.මේකාව ගන්න එපා.නොදකින් මේ වගේ කාලකන්නි.මුන්ව ශ්‍රී ලංකා එකටත් එපා.යූන්පි එකටත් එපා.
 

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    kalabala nowi dan wena de balan idapan ban...
    owa apita wenas karanna puluwan dewaL NEWEI
    avatar300727_17.gif

     
    Oct 30, 2014
    306
    9
    0
    දිව දෙකේ මහ ඇමති

    මුවනම් මොන පක්ෂයකටවත් ගාවගන්න හොඳ නෑ. ලැජ්ජා නැති එකා
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මම දේශපාලනයෙන් සමුගන්නවා – මහින්ද රාජපක්ෂ
    ප්‍රවෘත්ති January 15, 2015 No Comments

    ඊයේ රාත්‍රිෙය් පැවති සාකච්චාවකින් පසු තාමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. පැවති ආණ්ඩුවේ් හිටපු මැති ඇමති වරුන් සමග සමග සාකච්ජාවකින් පසුව ඔහු මේ බව පවසා තිබේ. එහිදී නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිපයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරග යාමට සහය දෙන බවද හිටපු ජනාධිපති වරයා පවසා ඇත.

    ජානක එස් බලල්ල