මම දේශපාලනයෙන් සමුගන්නවා – මහින්ද රාජපක්ෂ
ප්රවෘත්ති January 15, 2015 No Comments
ඊයේ රාත්‍රිෙය් පැවති සාකච්චාවකින් පසු තාමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. පැවති ආණ්ඩුවේ් හිටපු මැති ඇමති වරුන් සමග සමග සාකච්ජාවකින් පසුව ඔහු මේ බව පවසා තිබේ. එහිදී නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිපයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරග යාමට සහය දෙන බවද හිටපු ජනාධිපති වරයා පවසා ඇත.
ජානක එස් බලල්ල