යහපාලකයන්ට ඉස්සර කුඩු ලන්සා දැන් සුදු ලන්සා වෙන්නැති![]()


මං එහෙම කියුවද? තේරුනේ එහෙමද? සොරි මචං දෙන්නම එකවගේ හින්ද ටැපලුනා බැසිල් පිලිගන්න ගියෙ ලන්සා.... මේ මිනිහ වගේ වෙන ඩයල් එකක් වෙන්ඩ ඇති
එතකොට උබ කියන්නේ මහින්ද මහත්තයා කැබිනට් එකේ කුඩ්ඩෝ තියන් හිටියා කියලද?
ලාන්සා තව ටික කාලයයි බන් එලියේ ඉන්නේ. ඒ ඉන්න ටිකේ ඉන්න දීපන් ජොලිය දමාලා![]()
බලාගෙන ගියාම එකම මුණූ ටික තමයි එහාට මෙහාට කැරකෙන්නේ.![]()






ලන්සටයි දයාසිරිටයි පට්ටම් දුන්නෙ මහින්දගෙ පුනරාගමනයට සපෝර්ට් කරන එක වලක්වන්නද? මොකද්ද මෙතන වෙන්නෙ? කවුද දඩයක්කරු, කවුද දඩයම කියල හොයාගන්න බෑ දැන්.
මෙතන ලොවෙත් නැති ගේමක් ගහන්නේ බන්...
අප්පච්චිව ජබුක් කරන්න හදන්නේ සේරම එකතුවෙලා...
වෙලාවකට පව් කියලත් හිතෙනවා...
කොහෙද අප්පච්චි ඒ දවස් වල ඕවා හිතුවනම් අද මෙහෙම වෙන්නේ නෑනේ...
දැන් ඉතින් ගොනා පසු පස එන කරත්තේ වගේ තමයි...
අනේ අප්පච්චි...![]()

