දයාසිරි නැමුණේ මෙහෙමයි.....!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දයාසිරි නැමුණේ මෙහෙමයි.....!

    en6nTIP.gif


     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලන්සා කුඩු කාරයෙක් කියන්නේ මහින්දට කඩේ යන බයියෝ විතරයි.ඌ හොද එකා හා නැද්ද?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    mokakda mee pic 2 gana sadahan wenne kiyapan
    munta mokada wune
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    යහපාලකයන්ට ඉස්සර කුඩු ලන්සා දැන් සුදු ලන්සා වෙන්නැති:lol::lol::lol:


    එතකොට උබ කියන්නේ මහින්ද මහත්තයා කැබිනට් එකේ කුඩ්ඩෝ තියන් හිටියා කියලද? :shocked:

    ලාන්සා තව ටික කාලයයි බන් එලියේ ඉන්නේ. ඒ ඉන්න ටිකේ ඉන්න දීපන් ජොලිය දමාලා :rofl:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    එතකොට උබ කියන්නේ මහින්ද මහත්තයා කැබිනට් එකේ කුඩ්ඩෝ තියන් හිටියා කියලද? :shocked:

    ලාන්සා තව ටික කාලයයි බන් එලියේ ඉන්නේ. ඒ ඉන්න ටිකේ ඉන්න දීපන් ජොලිය දමාලා :rofl:
    මං එහෙම කියුවද? තේරුනේ එහෙමද? සොරි මචං දෙන්නම එකවගේ හින්ද ටැපලුනා බැසිල් පිලිගන්න ගියෙ ලන්සා.... මේ මිනිහ වගේ වෙන ඩයල් එකක් වෙන්ඩ ඇති
     

    gurulugomi

    Well-known member
  • ලන්සටයි දයාසිරිටයි පට්ටම් දුන්නෙ මහින්දගෙ පුනරාගමනයට සපෝර්ට් කරන එක වලක්වන්නද? මොකද්ද මෙතන වෙන්නෙ? කවුද දඩයක්කරු, කවුද දඩයම කියල හොයාගන්න බෑ දැන්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලාගෙන ගියාම එකම මුණූ ටික තමයි එහාට මෙහාට කැරකෙන්නේ. :dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බලාගෙන ගියාම එකම මුණූ ටික තමයි එහාට මෙහාට කැරකෙන්නේ. :dull:

    තෝ මොකද කඹ පිහදදා ඇවිත්? එහෙ ඉද්දි ලන්සා කුඩු නානවා , මෙහෙට ආපුවාම හම්මේ සිල් අරන් , ඒකනේ වත්තල ආසන සන්විධායක කලේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙතන ලොවෙත් නැති ගේමක් ගහන්නේ බන්... :shocked:
    අප්පච්චිව ජබුක් කරන්න හදන්නේ සේරම එකතුවෙලා... :sorry:
    වෙලාවකට පව් කියලත් හිතෙනවා... :(
    කොහෙද අප්පච්චි ඒ දවස් වල ඕවා හිතුවනම් අද මෙහෙම වෙන්නේ නෑනේ... :no:
    දැන් ඉතින් ගොනා පසු පස එන කරත්තේ වගේ තමයි... :(

    අනේ අප්පච්චි... :(
     
    • Like
    Reactions: arsehole-froce

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලන්සටයි දයාසිරිටයි පට්ටම් දුන්නෙ මහින්දගෙ පුනරාගමනයට සපෝර්ට් කරන එක වලක්වන්නද? මොකද්ද මෙතන වෙන්නෙ? කවුද දඩයක්කරු, කවුද දඩයම කියල හොයාගන්න බෑ දැන්.

    ookata thamay kiyanne uurage mas, uurage ange thiyalama kapanawa kiyala..

    මෙතන ලොවෙත් නැති ගේමක් ගහන්නේ බන්... :shocked:
    අප්පච්චිව ජබුක් කරන්න හදන්නේ සේරම එකතුවෙලා... :sorry:
    වෙලාවකට පව් කියලත් හිතෙනවා... :(
    කොහෙද අප්පච්චි ඒ දවස් වල ඕවා හිතුවනම් අද මෙහෙම වෙන්නේ නෑනේ... :no:
    දැන් ඉතින් ගොනා පසු පස එන කරත්තේ වගේ තමයි... :(

    අනේ අප්පච්චි... :(

    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කොහොමද මෙයාල ජනාදිධිපතිවරෙණට කලින් මෛත්‍රීපාලට කියපු කතා .. දයාසිරිය නේ අර හිටං හිටං කියල කතා පැවැත්තුවෙ.. මෛත්‍රීපාල දිනුවට පස්සෙ, අපේ පක්ෂෙ ජනාධිපති කෙනෙක් කියල, මෛත්‍රීපාලව අයිති කරගන්ඩ දැං තමා මෙයාලට හෙන උවමනාවක් තියෙන්නෙ..
    මතකද මාස 3 කට කලිං කියපුව..
    මෛත්‍රී පාල පක්ෂෙන් එලවන්ඩ ඕන කිව්ව..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජනපති සොයුරු කපිල සිරිසේන කතරගම ප්‍රධාන බස්‌නායක නිලමේකමකට පත් වේ..කියන්නෙ එහෙමයි කරන්නෙ මෙහෙමයි