once blowing his own trumpet....................
කුජීතයි යකෝ.............
මූණට චූ කරගෙන, වැලක් බලල, හස්ත කරුමාන්තයේ යෙදිල බුදිය ගනින් මයෙ අම්මා......!!!!!!!
දත් කිඹුලා දැන් ඒවා සේරම කරලා දොයි වගේ.අපරාදේ උන්නැහේගේ බාරියාව

කෝ බං දයාසිරි විපක්ෂෙන් ආණ්ඩු පක්ෂෙට ගිහින්, එතනින් ජේවීපී එකටවත් ගිහින්ද.......??![]()


කෝ බං දයාසිරි විපක්ෂෙන් ආණ්ඩු පක්ෂෙට ගිහින්, එතනින් ජේවීපී එකටවත් ගිහින්ද.......??![]()

ඉවසලා ඉඳපන්.මොකක් හරි අවුලක් වගේ.![]()




ඉවසලා ඉඳපන්.මොකක් හරි අවුලක් වගේ.![]()


awula thama macho umba wage melo rahak nethi, ponzi dial ekak me loketa jaathaka wechcha eka................ඉවසලා ඉඳපන්.මොකක් හරි අවුලක් වගේ.![]()


මෙගා ස්ටාර්’ දයාසිරි ජයසේකර අද ආණ්ඩුවට
July 24, 2013 at 12:02 am | lanka C news
![]()
‘මෙගා ස්ටාර්’ දයාසිරි ජයසේකර අද ආණ්ඩුවට
එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අද දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
අද දිනයේත් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සමඟ තමන්ට ඇති ගැටළු සම්බන්ධයෙන් අවසන් සාතච්චාවක නිරත වීමට ජයසේකර මහතා තීරණය කර ඇති අතර ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ දුරට එම සාකච්චාවද කිසිදු ප්රතිඵලයකින් තොරව අවසන් වනු ඇති බවයි.
මේ අතර පසුගිය දිනවල වාර්තා වූයේ දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාවට සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බවයි.
