දයාසිරි සහ ඔරියන්තුමා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දයාසිරි සහ ඔරියන්තුමා

    ඔරියන්තුමත් කෝටි 100ක් අරගෙන ආණ්ඩුවට යනවා.
     
    Sep 18, 2012
    662
    83
    0
    පුවතක්: ඔරියටත් රනිල් ඇරලා, තවත් සාමාජිකයන් ලිංගික හින්සන දරාගත නොහැකිව ආණ්ඩුවට
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබ තාම එළකිරි එනවද බන්..
    මම හිතාගෙන හිටියේ පිටසක්වලයෝ උබව දුෂණය කරල මරල දැමිමා කියලා.:lol:
     

    Rawana.

    Member
    Jan 23, 2011
    81
    5
    0
    තවත් දේශීය කුමන්ත්‍රණයක්; චීවරධාරියෙක් යකා නටයි

    Details Created on Friday, 26 July 2013 10:31 Category: සාමාන්‍ය
    buddhist monkරාත්‍රි​යේදී බලංගොඩ නගර මධ්‍යයේ අශෝබනව හැසිරුණු චීවරධාරියෙක් බළන්ගොඩ පොලිසිය බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරීපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



    රාත්‍රී 7.30 ට පමණ නගරයේ මෙලෙස හැසිරුණ චීවරධාරියා පිළිබද බළන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ හිමියන් හට ත‍්‍රීරෝද රියදුරෙක් දුරකථන මගින් දන්වා ඇති අතර ඒ අනුව ශ්‍රී සුදර්ශන විහාරයට ගෙනැවිත් සැබෑ හිමි නමක දැයි වතගොත විමසා බැලූ බවත් හිමිනමක් නොවන බව හා තහවුරු වන කිසිදු සාක්ෂියක් හෝ හැදුනුම්පතක් නොතිබූ බවත් පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ හිමියෝ මාධ්‍ය වෙත පවසා තිබේ.

    මෙය අශෝභන ලෙස හැසිරෙමින් සංඝයා වහන්සේට අපහාස කරන කුමන්ත‍්‍රණයක ප්‍රතිපලයක් දැයි සැක කරන බවත් ප්‍රදේශයේ මහානායක හිමිවරුන්ගේ උපදෙස් අනුව එම පුද්ගලයාට ගිහි ඇදුම් අන්දවා පොලිසියට භාරදුන් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

    භික්ෂූන් දිගින් දිගටම විවිධ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන අතර පසුගියදා දෙමටගොඩ ප්‍රදේශයේදී ලෝරියක් ගිනිතෑබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අන්තවාදී ​භික්ෂු සංවිධානයකට අයත් භික්ෂූන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ ඒ පිළිබද පරීක්ෂන පැවැත්වීම ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත නවතා ඇත.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ආ මොකෝ ඇමෙසින් ඒක බෑන් කරගත්තා නේද බහු චරිත මානසික රෝගියෝ..... :lol: