දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?

obama2

Member
Apr 18, 2012
424
30
0
දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?

දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?

Posted: 8:54 pm, December 19, 2013
11a-wijeweera-performs1-500x320.jpg

දිනක් ඩෙරීඩා නම් දාර්ශණිකයා සිය නිවසේ හුදකලාව සිටින අවස්ථාවක ඔහු නානකාමරයේ සිට නිරුවතින් සාලයට පැමිණි අවස්ථාවක ඔහු දෙස පූසෙකු බලන් සිටිනවා දකිනවා. තමාගේ නිරුවත දෙස පූසා බලා සිටිනවා දිකන ඩෙරිඩා විලිබියට පත් වෙනවා. වෙනත් කිසිවකුත් නොමැති අවස්ථාවක පවා ඩෙරීඩා සිය නිරුවත මේ පුසා දකිනවා දැකීමෙන් කලබලයට පත් වන්නේ ඇයි? ඔහු අවිඥාණකව බියට පත් කරවන පූසාගේ බැල්ම යනු කුමක්ද? සත්‍ය වශයෙන්ම ඔහු බියට පත් වන්නේ ඔහුගේම ෆැන්ටසියටයි!

ස්වාධීන ශිෂ්‍ය සංගමය ආරම්භ කළ දයා පතිරණ සහෝදරයා ගැන මේ දවස් වල මුහුණු පොතේ විවිධ දාර්ශනික ලිපි සහ සාකච්ඡා පළ වෙලනවා. මේ ලේඛණ බොහොමයක් පරීශීලණය කළ විට අපට අවබෝධ වන්නේ කුමක් ද? හදිසියේම සමහර පිරිසකට මියගිය දයා පතිරණ ගේ අවතාරය දේශපාලනය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන්නට සිදුව ඇත්තේ ඇයි? දයා පතිරණ යළි ජීවමාන කිරීම මගින් මේ බහුතරයක් දෙනා අභියෝග කරන්නට උත්සහ කරන ජීවමාන ආත්මය කවුද? දයා පතිරණ තුළ ඇති සාරය ගවේෂණය කිරිමේ දේශපාලන අවශ්‍යතාවයේ අශ්ලීල ෆැන්ටසිමය අර්ථය කුමක්ද? මේ බහුතරයක් දෙනා දයා පතිරණ ගැන කියන කතා නිරීක්ෂණය කර බලන විට අපට අවබෝධ වන්නේ දයා පතිරණ යනු උපාසක මහත්තයෙක් බවයි. ඔහු මුළු ජීවිත කාලය තුළම කර තිබෙන්නේ කිරිවලින් ශ්‍රී මහා බෝධිය නැහැවීම, උදේට හවසට පන්සිල් සමාදන්වීම, සතුරාට මෛත්‍රී කිරීම, සාංගික දානයක් පිරිනැංවීම, දනට පිනට දීම වැනි පිං අතේ වැඩ පමණි. මේ නිසා දයා පතිරණ ගැන කතා කරන උක්කු බබාලාව හරහට දමා උක්කු පෙවිය යුතුය. දයා පතිරණ යනු වැසිකිලි යන විට පවා දේශපාලනිකව හැසිරුණ චරිතයකි. අපට ඇති ගැටලුව වන්නේ දයා පතිරණ නම් ෆැන්ටසිය මගින් අමතක කරන්නට හදන යථාර්ථය කුමක්ද යන්නයි.

නබකෝ නම් රැසියානු ලේඛකයා ගේ ලොලිටා නවකතාවේ ප්‍රධාන චරිතය එනම් ලොලීටාගේ පෙම්වතා වන හම්බට් හම්බට් යනු ගැටවර ලොලීටා ඉදිරියේ අසහනයට පත්වන වියපත් අයෙකි. ලොලීටා ගේ නව යොවුන් ප්‍රේමය හමුවේ හම්බට් හම්බට්ට බාධාවක් වන චරිතය නම් ක්විල්ට් ය. මේ ක්විල්ටි නිසා හම්බට් හම්බට් ගේ ජීවිතය සහ ආදරය බේරා ගැනීමට ඔහුට ක්විල්ටිට එරෙහිව කරන්නට වන කැතවැඩ ප්‍රමාණය අතිමහත්ය. ක්විල්ටි නිසා මහත් අසහනයට පත්වන හම්බට් හම්බට් සිය නව යොවුන් ප්‍රේමවන්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් ක්විල්ටිට කරන්නට සූදානම්ය. ඇත්තටම ක්විල්ටි යනු කවුද? ක්විල්ටි යනු හම්බට් හම්බට් ගේම ජීවිතයේ ෆැන්ටසියයි. තමන්ට ලොලිටා නැමති නව යොවුන් ගැවර තරුණියගේ ලිංගික පහස උපරිමයෙන් භුක්ති විදින්නට ඇති බාධාව ක්විල්ටි යැයි ඔහු කල්පනා කළත් ඇත්තටම එය ඔහුගේම ෆැන්ටසියක් මිස ක්විල්ටි තුළ ඇතැයි හම්බට් හම්බට් සිතන සාරය නොවේ. හම්බට් හම්බට් ඇත්තටම බිය ඔහුගේම නොහැකියාවට මිස ක්විල්ටිට නොවේ. ක්විල්ටි යනු ඔහුගේ නොහැකියාව බාහිරට ප්‍රක්ශේපණය කරනු ලබන ඔහුගේම අනෙක් අර්ධයයි.

වර්ථමානයේ නව දේශපාලනයක් වෙනුවෙන් යැයි කියා ඇතැමුන්ට දයා පතිරණ ගේ අවතාරය යළි මිනී වලෙන් නැගිට්ටවා පිල්ලියක් කර සිය සතුරන්ට එහෙරිව භාවිතා කරන්නට අවශ්‍යව ඇත. නමුත් බොහෝ දෙනා තමාගේ පොදු සතුරා ලෙස සළකන පුද්ගලයා යනු ඇත්තටම ඔවුන්ගේම ෆැන්ටසියක් මිස බාහිර යථාර්ථයක් නෙවි. අපේම ජීවිතයේ අශ්ලීල අර්ධය වෙනත් පුද්ගලයෙකු මතට වැටි යළි අප දෙසටම ප්‍රක්ශේපණය වන විට අප මේ තරම් බියට පත්වන්නේ ඇයි?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 
  • Like
Reactions: mldarshana

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P

    True :yes:
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P

    Well said
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Well Said

    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P
    Well Said :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P

    කාලෙකට පස්සේ ඇරෝෂන් කඩේ යන්නේ නැතිව ඇත්ත කථාවක් කියලා තියෙනවා රෙප් +
     
    • Like
    Reactions: erozan

    janakaparakkuwa

    Active member
  • රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P
    නියම කතාව මචන්............. මුන් ජීවත් වෙන්නෙ රුසියවෙ ඒකඉ මෙහෙම වෙල තියෙන්නෙ. මුන්ගෙ ඔය ගොන් ආතල් හින්ද තමා කවදාවත් ඡන්දයක් දිනන්න බැරි වෙල තියෙන්නෙ:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P

    ඔන්න කියල තියෙනව පට්ට පල් ගොන් කතාවක් සුපුරුදු පරිදිම ... ඔය පෙරටුගාමී පක්ෂය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිල ගියපු කට්ටිය නෙවෙයි ... ඒ කැඩිල ගිය උන් මුන්ගෙ නමේ කෑල්ලකුත් හොරකන් කරන් තමයි පක්ෂෙ අටෝගත්තෙ "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" කියල

    පෙරටුගාමී පක්ෂය ජනතාව රැස් කරල ප්‍රසිද්දියෙ එළිමහන් රැස්වීම් තියන්නෙ නෑ ... ඡන්ද ව්‍යාපාර කරන්නෙ නෑ ... මෙතන ඒ ගොල්ලන්ගෙ දේශපාලනය කියන්නෙ දෘශ්ඨිවාදී අරගලයක් කරන එක ... සාමූහික අරගලයක් දිනන්න අවශ්‍ය න්‍යාය සමාජයට දෙන එක ... ඒවයෙන් ගත යුත්තක් තියෙනවනම් අරගෙන විවේචන තියෙනවනම් ඒ අදහස් එක්ක ගැටිල ඊට වඩා හොඳ අදහස් මතුකර ගන්නෙක මිනිස්සුන්ගෙ වැඩක්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P

    mata goda kalayak indan meka kiyanna hithila thibba
    11.gif
    11.gif
     
    • Like
    Reactions: erozan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔන්න කියල තියෙනව පට්ට පල් ගොන් කතාවක් සුපුරුදු පරිදිම ... ඔය පෙරටුගාමී පක්ෂය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිල ගියපු කට්ටිය නෙවෙයි ... ඒ කැඩිල ගිය උන් මුන්ගෙ නමේ කෑල්ලකුත් හොරකන් කරන් තමයි පක්ෂෙ අටෝගත්තෙ "පෙරටුගාමී සමාජවාදී පක්ෂය" කියල

    පෙරටුගාමී පක්ෂය ජනතාව රැස් කරල ප්‍රසිද්දියෙ එළිමහන් රැස්වීම් තියන්නෙ නෑ ... ඡන්ද ව්‍යාපාර කරන්නෙ නෑ ... මෙතන ඒ ගොල්ලන්ගෙ දේශපාලනය කියන්නෙ දෘශ්ඨිවාදී අරගලයක් කරන එක ... සාමූහික අරගලයක් දිනන්න අවශ්‍ය න්‍යාය සමාජයට දෙන එක ... ඒවයෙන් ගත යුත්තක් තියෙනවනම් අරගෙන විවේචන තියෙනවනම් ඒ අදහස් එක්ක ගැටිල ඊට වඩා හොඳ අදහස් මතුකර ගන්නෙක මිනිස්සුන්ගෙ වැඩක්

    යන්නේ කොහෙද මල්ලේ පොල්. කාටවත් ඔය පක්ෂෙන් වැඩක් නැහැ (ලංකාවේ පක්ෂ හැට හුට මරක් තියෙනවනේ). jvp එකට සම්බන්දද කියන එකත් වැඩක් නැහැ. වැදගත් දේ එක පක්ෂයක් වීම සහ දේශපාලනය අදහස් පල කිරීම.
     
    • Like
    Reactions: erozan

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රුසියානු සාහිත්යය එලකිරි එකේ කියල බොලගෙ පක්ශෙට මෙලො දෙයක් හම්බෙන්නෙ නැ මොකද මේකෙ එකෙක්වත් ඔය පොත් කියවල නැ.ඒක හින්ද උදාහරන ගනිද්දි ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන කතාවකින් උදාහරනෙ ගනිල්ල. උබලගෙ ඔය දේශපාලන්නේ ජනතාව ලගට ගෙනියන්ඩ නැතුව නම් බැරිවෙයිල ඉස්සෙල්ල ජන මනස අවබොධකර ගනිල්ල මොඩයො ටික.:P

    එල කතාව. ඕක හුගක් පක්ෂවලට අදාලයි.
    ලංකාවේ තියෙන ප්‍රස්නයක් තමයි පන්ති අතර පරතරය වැඩිවීම (1/4 Marx kiwwa wage). ඉස්කෝලේ 7 වසර, 8 වසර පන්ති අතර 400m විතර පරතරයක් තිබ්බ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔය හුගක් ජනතා පදනමක් පිළිගැනීමක් නැති දේශපාලන පක්ෂවල අය ජීවත් වන්නේ වෙනම ලෝකෙක. උන්ගේම බෂාවෙන් කිව්වොත් "පැන්ටසි" එකක. ජනතාවගේ හද ගැස්ම, සංස්කෘතිය හදුනාගන්න සමත් වෙලා නැහැ. ජනතාවට තේරෙන විදියට කතා කරන්න දන්නේ නැහැ. උන්ටවත් නොතේරෙන මතවාද වලින් මොළ කටු පුරවගෙන, සිහින ලෝකෙකේ ජීවත් වන පිරිසක් . හුගක් වෙලාවට උන්ට දිරවගන්න බැරි දේවල් තමයි ලංකාවේ සංසකෘතිය, ආගම, ජාතිය වගේ දේවල්. උන් ඒවාට පුළුවන් සුක්ෂම විදියට පුළුවන් තරම් පහර ගහනවා. හාස්‍යට ලක් කරනවා. උන් බුදු දහම දකින්නෙත් තවත් එක "පැන්ටසි" එකක් විදියට. මෙලොවටත් නැති එලොවතත් නැති එවුන් පිරිසක්.