දරලිපේ ඉවීම තහනම් 🔴🍑

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    හුන්ඩු ගෙවල් වල තමයි බන් චිමිනිය බැදල, දර උදුන් තිබ්බෙ.

    එතකොට දුම පිරෙන්නෙ නෑ.

    ඕකට කරන්න ඕනෙ දර එපා කියන එකට වඩා සරලව චිමිනිය බදින එක. ලොකු ගානක් යන්නෙ නෑ.

    ඒක එහෙම කියන්නෙ නැතුව කියනව දර උදුන් එපාලු. මේක කාගෙ හරි බිස්නස් ඇජෙන්ඩා එකක් ක්‍රියාත්මක වෙන්නෙ.
    හ්ම් හරියටම දාන්නේ නැහැ ඔය ගැන. කොල්බ් නම් චිමිනි හරි යන්නේ නැහැ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    ආ එතකොට උබල සෙල්ෆ් සස්ටේනින්, උන්ට පාලනය කරන්න අමාරුයි උබව. ඒකට උන් කැමති නෑ.

    ඇමරිකාවෙ ගොඩක් ප්‍රාන්ත වල වැහි වතුර එකතු කරන එක තහනම්. උන්ට වැස්සෙ අඩුවකුත් නෑ. ඒවට නීති හදල මිනිස්සු වැහි වතුර එකතු කරල ගාඩන් වලට දානව, ෆිල්ටර් කරල බොන්න ගන්නව. උන්ගෙ වතුර පිරිපහදු වලට බිස්නස් නෑ. ඒක නිසා පරිසරයට හානි වෙනව කියල නීති හදල තහනම් කලා. බිස්නස් ගොඩ.

    ලන්කාවෙ ෆිල්ටර් කරල ගන්නෙ නැති උනාට ඇමරිකන් කාරය ඉස්සර ඕව කලා "අපිට ඕනෙ නෑ හුත්තො පිරිපහදුවෙ වතුර" කියල.

    ලන්කාවෙ වගාවන් වලට දාන බීජ තියාගන්න තහනම් කලා. මොකද බීජ නිශ්පාදන ආයතන වලට ඕනෙ උනා කෙමිකල් පොහොර වලට විතරක් වැවෙන හාල් වර්ග හදන්න. එතකොට නෙ බිස්නස්.

    ඕක ඇමරිකාවෙ දරුනුවටම වෙනව, මේ පැත්තෙ වගා කරපු බීජ නිශ්පාදන ආයතනයකින් ගත්ත ගෙඩියක් එහා පැත්තෙ පැල කලොත්, ඒ සමාගමෙන් නඩු දානව එයාලගෙන් ගන්නෙ නැතුව පලදාවෙන් ඇට පැල කලා කියල. ලන්කාවත් යන්නෙ ඔය වගේම ගූ තැනකට තමයි අනාගතේ.

    ඒත් ලන්කාවෙ තාම කෙමිකල් ඕනෙ නැති හාල් වර්ග සහ පලතුරු බීජ තියාගන්න ගොවියො ඉන්නව හොරෙන් (නීතියෙන් තහනම් ඒත්, අහු උනොත් ගන්ජ ලග තියාගත්ත වගේ හිරේ දානව). බලපන් කොච්චර ජඩ කුප්ප කැරි වේස නීතිද කියල මිනිස්සු පාලනය කරන්න යොදාගන්නෙ.

    ඒක නිසා උන් කියන හැමදේම අහන්න ඕනෙ නෑ. මොලෙන් හිතන්න ඕනෙ.
    මටනම් අදහස් තියෙන්නෙ self sustaining life එකකට.
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා, එයාලට පොල් ඉඩම් එහෙම තියනවා, ගොවිතැන් කරන්නෙ. කඩෙන් ගන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. ගෙදර ලිඳක් තියනවා නාන්නෙ ඒකෙන්. මරු ඉතින් (මට හිතෙන විදියට).
    දැනට මම rain-water harvesting project එකක් පොඩිවට කරන්න රෙදි වෙලා ඉන්නවා, තව gray water system එකකුත් හදාගන්න අදහසක් තියනවා. Off grid එකක් හදාගන්න හිතේ තිබ්බට අතේ සතේ නැති නිසා ඒක පසුවට.
     
    • Like
    Reactions: nppcheguevara

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    රාජපක්සල එලවල ජෙප්පො දැම්මෙ, ලොකෙ වානිජ සමුලුවෙ උවමනාවට! ඔන්න බලපම් ලින් වලටත් බදු ගහල කොස් ගස් දෙල් ගස් වලටත් බදු ගහයි!

    හරියට හරි, ඊලගට එන්න තියෙන්නෙ ලින් වහන එක. වතුර නොමිලේ දෙන එක ජල සම්පාදන මන්ඩලයට පාඩුයි. දැන් ගොඩ දෙනෙක් ලින් පාවිච්චියක් නැති නිසා මිසක නැත්තන් ඕක දුවන්න වෙන්නෙ නෑ.

    ඒත් අපි කියමුකො ඒක ලේසි නිසා පාචිච්චි කරනව කියල, ඒකෙ ගැටලුවක් නෑ.

    ඒත් උන් ඕව ක්ලෝරීන් දාල ඕනාවට වඩා ෆිල්ටර් කරල එවන්නෙ, එතකොට ශරීරයට අවශ්‍ය මිනරල්ස් ඇගට හම්බෙන්නෙ නෑ.

    ඉස්සර මිනිස්සු උල්පත් වතුර බීල හිටිය, මෙලෝ ලෙඩක් නෑ. ලෙඩ අඩු වෙන්න ඒවත් හේතු වෙන්න ඇති.

    ඒත් ඊලගට "ලින් ඔක්කොම වහන්න ඕනෙ, ඔයාල නිසා පොලොවෙ යන වතුර දූශනය වෙනව, පරිසරය විනාශ වෙනව" කියල නීති ගෙනෙයි.

    ඕව ඔය දියුනු රටවල ඔය විදිහටම උනා. ලන්කාවෙත් ඔය ඇජෙන්ඩා එක ඔය විදිහටම වෙයි කියලයි මට හිතෙන්නෙ.

    වගාවකට වත් වතුර ගන්න ලින් කපන්න හම්බෙන්නෙ නෑ මුන් කියන කියන එක ගොන්නු වගේ අහල කරන්න ගියොත්.

    මොලේ පාවිච්චි කරපල්ල. මුන්ගෙ යටි අරමුනු හිතපල්ල.

    මම නම් කියන්නෙ පුලුවන් තරම් වැහි වතුර එකතු කරපල්ල, ඒව උබලගෙ ගාඩන් වලට, වගාවන් වලට එහෙම දාගනිල්ල.

    සල්ලි වලටම හැමදේම කරගන්න වෙන විදිහට සිස්ටම් එක හදන්නයි ඔය ලෑස්තිය.

    ඔස්ට්‍රේලියාව තාම යන්තම් වැහි වතුර ප්‍රශ්නෙන් බේරිල තියෙන්නෙ. මෙහෙ ටිකක් එකතු කරන්න ඉඩ දෙනව ගාඩන් එකට දාන්න වගේ.

    ලන්කාවට ඒකත් කෙලවෙයි. කල්පනාවෙන් හිටපන්.

    මොන ආන්ඩුවක් වත් හොද ආන්ඩු නෑ තාම. එහෙම හොද ආන්ඩු නම් උන් බිස්නස් කරල උබලගෙ අකවුන්ට් වලට සල්ලි දාන්න එපැයි අර සවුදියෙ කරනව වගේ.

    උබලගෙන් ටැක්ස් කපන එක හරියට බැලුවොත් ජඩ වැඩක්. උබලගෙන් නෙ උන් කන්නෙ බොන්නෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    මටනම් අදහස් තියෙන්නෙ self sustaining life එකකට.
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා, එයාලට පොල් ඉඩම් එහෙම තියනවා, ගොවිතැන් කරන්නෙ. කඩෙන් ගන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. ගෙදර ලිඳක් තියනවා නාන්නෙ ඒකෙන්. මරු ඉතින් (මට හිතෙන විදියට).
    දැනට මම rain-water harvesting project එකක් පොඩිවට කරන්න රෙදි වෙලා ඉන්නවා, තව gray water system එකකුත් හදාගන්න අදහසක් තියනවා. Off grid එකක් හදාගන්න හිතේ තිබ්බට අතේ සතේ නැති නිසා ඒක පසුවට.
    ube needs adu karaganna wenwa...
    simple life thamai gewanna wenne

    flavored kema knwa nam kohomath kaden knna wenwa..etakota unhealthy food kohomath kawenawa..

    ඔන්න ඉතින් විසේසච්චයෙක් (ලියවෙන්නෙ නෑ මේ වචනෙ හුට්ත) කියල ගෑනු කෙනෙක් කියල තියෙනව දර ලිපේ ඉව්වම තියෙන දුම් ගිහිල්ල හැදෙන ලෙඩ වගේ දේවල්.

    ඉතින් කියන්නෙ දර ලිප එපා, ගෑස් සහ විදුලිය භාවිතා කරන්න කියල.

    රටේ තාමත් 60% ක් විතර අමතර ශක්ති ප්‍රභවයක් විදිහට දර පාවිච්චි කරනව.

    මේක ඉතින් 50% ක් ඇජෙන්ඩා එකක් ක්‍රියාත්මක වීමක් කියලයි මගේ අදහස.

    මොකද රටේ ඕනෙ තරම් කලු දුම් දාගෙන යන බස් ට්‍රක් වගේ දේවල් තියෙනව. දුම් පරීක්ශාව 5000 ක් දුන්නම පාස් ඕනෙ බොකක්.

    එහෙව් රටේ දර ලිපේ උයන්න එපාලු, හති එනවලු, රජයට වියදම් වැඩිලු බෙහෙත් වලට.

    50% ක් ඇත්ත, දුම ඉතින් ගොඩක් ගියොත් ලෙඩ වැඩී, ඒත් යකෝ එලියට බැස්සම තියෙන දුම ඊටත් වඩා.

    ඒව නියාමනය කරන්නෙ නැතුව හුත්තෙ කතා කියනව පිස්සු හුත්තියො ඇවිල්ල.

    ඕව පිටිපස්සෙ ඉතින් ගෑස් (පෙට්‍රෝලියම් ව්‍යාපාර) සහ විදුලිය (ඒවත් ගොඩක්ම ලන්කාවෙ ගල් අගුරු, ඒත් පෙට්‍රෝලියම් ව්‍යාපාර), පෝශනය කරන්න කරන මෙහෙයුමක් බවත් හිතෙනව.

    මිනිස්සු කෘතීම දේවල් වල ඇබ්බැහි උනාම මිනිස්සුන්ව පාලනය කරන්නත් ලේසී.

    50% ක් ඇත්ත, ඒත් 100% ක් ඇත්ත නෙමෙයි ඕව, ඒක නිසා පරිස්සමින්.

    100% ක් ම උබලව පාලනය කරන්න ලේසි වෙන, ගූ සිස්ටම් එකට ගන්න කරන වෑයමක් කියල පේන්න තියෙන්නෙ.
    (mn technically savvy knk nemei..just a thought)
    mekata exhaust fan ekak dala goda danna puluwan neda?
    apartment wala lipata udin kohomath exhaust fan ekak tyenwa..so duma ge athule pirenne ne..e wage ekak gedara lipata hay kaloth kussiya athulata ena duma godak adu wenwa..
    ------ Post added on Aug 9, 2026 at 11:25 AM
     
    • Like
    Reactions: KSPathirana

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    මටනම් අදහස් තියෙන්නෙ self sustaining life එකකට.
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා, එයාලට පොල් ඉඩම් එහෙම තියනවා, ගොවිතැන් කරන්නෙ. කඩෙන් ගන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. ගෙදර ලිඳක් තියනවා නාන්නෙ ඒකෙන්. මරු ඉතින් (මට හිතෙන විදියට).
    දැනට මම rain-water harvesting project එකක් පොඩිවට කරන්න රෙදි වෙලා ඉන්නවා, තව gray water system එකකුත් හදාගන්න අදහසක් තියනවා. Off grid එකක් හදාගන්න හිතේ තිබ්බට අතේ සතේ නැති නිසා ඒක පසුවට.

    ඔය ක්‍රමේට දියුනු රටවල රජයයන් කැමති නෑ, මොකද උන්ට උබව පාලනය කරන්න බැරි වෙනව උන්ට ඕනෙ විදිහට.

    උබ ගොඩක් වෙලාවට ජොබ් එකක් කරන්නෙ නැතුව, ආතල් එකේ සතුටින් ස්ට්‍රෙස් නැතිම තරම් ඉන්න පුලුවන් වෙනව. ඒකට රජයයන් කැමති නෑ, පාලනය කරන්න බැරි නිසා උබව.

    පුලුවන් තරම් මිනිස්සුන්ව ජොබකට තල්ලු කරල සෙල්ෆ් සස්ටේන් වෙන්නෙ නැති වෙන්න තමයි තියන්න බලන්නෙ.

    උබ ඔය කරන්න හදන වැඩේ ඉතා හොද උනත් ඕකට ලන්කාවෙ රජයෙන් ඉඩ දෙන්නෙ නෑ ඉස්සරහට. ටික ටික නීති ගේනව ඕවට තහනම් වෙන විදිහට. (ඇමරිකාව ඇතුලු ගොඩක් දියුනු රටවල් වල ඕව හරිම සූක්ශම විදිහට තහනම් කලා)

    දර ලිප් කතාවත් එහෙමම තමයි. මිනිස්සු විරුද්ද උනේ නැත්තන්, අනිවා නීති පාස් කරනව "පරිසර දූශනය වෙනව, සවුක්‍ය ගැටලු එනව, ඒ නිසා දර ලිප් තහනම්" කියල.
     
    • Like
    • Wow
    Reactions: KSPathirana and MOZ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ලන්කාවෙ වගාවන් වලට දාන බීජ තියාගන්න තහනම් කලා. මොකද බීජ නිශ්පාදන ආයතන වලට ඕනෙ උනා කෙමිකල් පොහොර වලට විතරක් වැවෙන හාල් වර්ග හදන්න. එතකොට නෙ බිස්නස්.

    ඒත් ලන්කාවෙ තාම කෙමිකල් ඕනෙ නැති හාල් වර්ග සහ පලතුරු බීජ තියාගන්න ගොවියො ඉන්නව හොරෙන් (නීතියෙන් තහනම් ඒත්, අහු උනොත් ගන්ජ ලග තියාගත්ත වගේ හිරේ දානව). බලපන් කොච්චර ජඩ කුප්ප කැරි වේස නීතිද කියල මිනිස්සු පාලනය කරන්න යොදාගන්නෙ.
    Lankaweth beeja thiyaganna thahanamda? ape seeyala thaththala kiyalath deela thiyenawa biththara vee hadaganna hati podi kaale mata. dan mathaka naa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    1. ඇමරිකාවෙ ගොඩක් ප්‍රාන්ත වල වැහි වතුර එකතු කරන එක තහනම්. උන්ට වැස්සෙ අඩුවකුත් නෑ. ඒවට නීති හදල මිනිස්සු වැහි වතුර එකතු කරල ගාඩන් වලටදානව, ෆිල්ටර් කරල බොන්න ගන්නව. උන්ගෙ වතුර පිරිපහදු වලට බිස්නස් නෑ. ඒක නිසා පරිසරයට හානි වෙනව කියල නීති හදල තහනම් කලා. බිස්නස් ගොඩ.

    ලන්කාවෙ ෆිල්ටර් කරල ගන්නෙ නැති උනාට ඇමරිකන් කාරය ඉස්සර ඕව කලා "අපිට ඕනෙ නෑ හුත්තො පිරිපහදුවෙ වතුර" කියල.

    2. ලන්කාවෙ වගාවන් වලට දාන බීජ තියාගන්න තහනම් කලා. මොකද බීජ නිශ්පාදන ආයතන වලට ඕනෙ උනා කෙමිකල් පොහොර වලට විතරක් වැවෙන හාල් වර්ග හදන්න. එතකොට නෙ බිස්නස්.

    ඕක ඇමරිකාවෙ දරුනුවටම වෙනව, මේ පැත්තෙ වගා කරපු බීජ නිශ්පාදන ආයතනයකින් ගත්ත ගෙඩියක් එහා පැත්තෙ පැල කලොත්, ඒ සමාගමෙන් නඩු දානව එයාලගෙන් ගන්නෙ නැතුව පලදාවෙන් ඇට පැල කලා කියල. ලන්කාවත් යන්නෙ ඔය වගේම ගූ තැනකට තමයි අනාගතේ.

    3. ඒත් ලන්කාවෙ තාම කෙමිකල් ඕනෙ නැති හාල් වර්ග සහ පලතුරු බීජ තියාගන්න ගොවියො ඉන්නව හොරෙන් (නීතියෙන් තහනම් ඒත්, අහු උනොත් ගන්ජ ලග තියාගත්ත වගේ හිරේ දානව). බලපන් කොච්චර ජඩ කුප්ප කැරි වේස නීතිද කියල මිනිස්සු පාලනය කරන්න යොදාගන්නෙ.

    ඒක නිසා උන් කියන හැමදේම අහන්න ඕනෙ නෑ. මොලෙන් හිතන්න ඕනෙ.
    1. ගොන් කතා කියන්නේ නැතුව ඉදපන්. ප්‍රාන්ත කිහිපයක සුවිශේෂී හේතු නිසා වැහි වතුර එකතු කරන්න සීමා තිබුනට තහනම් නෑ. ඇමරිකාවේ වැහි වතුර එකතු කරන්න තහනම් ප්‍රාන්ත ටික කියපන්..:lol::lol: බයිලා එපා. කෙලින් උත්තරේ විතරක් දීපන්.
    2. වගාවන්ට දාන බීජ තියාගන්න තහනම් ශ්‍රී ලංකාවේද ? :lol: බීජ පනත කියවල හිටපන් මුලින්ම. ප්‍රමිතියක් නැති ජරා බීජ විකිණීම / විකිනීමට රැස් කිරීම නම් තහනම්.
    3. ඕවා ලියල දාපන් චිත්‍ර කතා පත්තර වල ගමේ ගොඩේ ගොබ්බයොන්ට කියවන්න. එහෙම නීතියක් තියන තැන පෙන්නපන් පුළුවන් නම්. (වල් වී ජාති හොද වී කියල විකුණන කාලකන්නින්ට නම් වැට බැදලා තියෙන්නේ). හාල් වවන්නේ නෑ බන්. වී වවල එකෙන් හාල් හදල කන්නේ.:ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    හරියට හරි, ඊලගට එන්න තියෙන්නෙ ලින් වහන එක. වතුර නොමිලේ දෙන එක ජල සම්පාදන මන්ඩලයට පාඩුයි. දැන් ගොඩ දෙනෙක් ලින් පාවිච්චියක් නැති නිසා මිසක නැත්තන් ඕක දුවන්න වෙන්නෙ නෑ.

    ඒත් අපි කියමුකො ඒක ලේසි නිසා පාචිච්චි කරනව කියල, ඒකෙ ගැටලුවක් නෑ.

    ඒත් උන් ඕව ක්ලෝරීන් දාල ඕනාවට වඩා ෆිල්ටර් කරල එවන්නෙ, එතකොට ශරීරයට අවශ්‍ය මිනරල්ස් ඇගට හම්බෙන්නෙ නෑ.

    ඉස්සර මිනිස්සු උල්පත් වතුර බීල හිටිය, මෙලෝ ලෙඩක් නෑ. ලෙඩ අඩු වෙන්න ඒවත් හේතු වෙන්න ඇති.

    ඒත් ඊලගට "ලින් ඔක්කොම වහන්න ඕනෙ, ඔයාල නිසා පොලොවෙ යන වතුර දූශනය වෙනව, පරිසරය විනාශ වෙනව" කියල නීති ගෙනෙයි.

    ඕව ඔය දියුනු රටවල ඔය විදිහටම උනා. ලන්කාවෙත් ඔය ඇජෙන්ඩා එක ඔය විදිහටම වෙයි කියලයි මට හිතෙන්නෙ.

    වගාවකට වත් වතුර ගන්න ලින් කපන්න හම්බෙන්නෙ නෑ මුන් කියන කියන එක ගොන්නු වගේ අහල කරන්න ගියොත්.

    මොලේ පාවිච්චි කරපල්ල. මුන්ගෙ යටි අරමුනු හිතපල්ල.

    මම නම් කියන්නෙ පුලුවන් තරම් වැහි වතුර එකතු කරපල්ල, ඒව උබලගෙ ගාඩන් වලට, වගාවන් වලට එහෙම දාගනිල්ල.

    සල්ලි වලටම හැමදේම කරගන්න වෙන විදිහට සිස්ටම් එක හදන්නයි ඔය ලෑස්තිය.

    ඔස්ට්‍රේලියාව තාම යන්තම් වැහි වතුර ප්‍රශ්නෙන් බේරිල තියෙන්නෙ. මෙහෙ ටිකක් එකතු කරන්න ඉඩ දෙනව ගාඩන් එකට දාන්න වගේ.

    ලන්කාවට ඒකත් කෙලවෙයි. කල්පනාවෙන් හිටපන්.

    මොන ආන්ඩුවක් වත් හොද ආන්ඩු නෑ තාම. එහෙම හොද ආන්ඩු නම් උන් බිස්නස් කරල උබලගෙ අකවුන්ට් වලට සල්ලි දාන්න එපැයි අර සවුදියෙ කරනව වගේ.

    උබලගෙන් ටැක්ස් කපන එක හරියට බැලුවොත් ජඩ වැඩක්. උබලගෙන් නෙ උන් කන්නෙ බොන්නෙ.
    මෙක කියවන්න! එ ගමන් බලන්න ඔය එ-අයි දැන් එන්නෙ ඇයි කියල!

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    Lankaweth beeja thiyaganna thahanamda? ape seeyala thaththala kiyalath deela thiyenawa biththara vee hadaganna hati podi kaale mata. dan mathaka naa

    තහනම් බන්.

    ගන්ජ තියාගත්ත ගානට දාල දඩ ගහනව, ගොඩක් තියාගත්තොත් හිරේ පවා දානව.

    පාරම්පරික බීජ (කෙමිකල් නැතුව හොදට වැවෙන බීජ) තියාගත්තොත් බඩු බනිස්.

    කෙමිකල් දාල වවන බීජ ඉතින් කොහොමත් නිශ්පාදනය, ලග තබාගැනීම, බෙදාහැරීම තහනම් (ඒවට පේටන්ට් තියෙන්නෙ වෙන කම්පනි වලට නිසා, ඒක සාදාරනයි). ඒත් මේ වගේ තැනකට ගොවියව හිර කරන්න තමයි අර පනත හදල තියෙන්නෙ.

    ලොකුම අව්ල පනතටත් එහා ගිය විදිහට අවුල් කරල තියෙන්නෙ බීජ ලග තියාගත්තොත් බඩු බනිස් වෙන විදිහට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    1. ගොන් කතා කියන්නේ නැතුව ඉදපන්. ප්‍රාන්ත කිහිපයක සුවිශේෂී හේතු නිසා වැහි වතුර එකතු කරන්න සීමා තිබුනට තහනම් නෑ. ඇමරිකාවේ වැහි වතුර එකතු කරන්න තහනම් ප්‍රාන්ත ටික කියපන්..:lol::lol: බයිලා එපා. කෙලින් උත්තරේ විතරක් දීපන්.
    2. වගාවන්ට දාන බීජ තියාගන්න තහනම් ශ්‍රී ලංකාවේද ? :lol: බීජ පනත කියවල හිටපන් මුලින්ම. ප්‍රමිතියක් නැති ජරා බීජ විකිණීම / විකිනීමට රැස් කිරීම නම් තහනම්.
    3. ඕවා ලියල දාපන් චිත්‍ර කතා පත්තර වල ගමේ ගොඩේ ගොබ්බයොන්ට කියවන්න. එහෙම නීතියක් තියන තැන පෙන්නපන් පුළුවන් නම්. (වල් වී ජාති හොද වී කියල විකුණන කාලකන්නින්ට නම් වැට බැදලා තියෙන්නේ).

    ලයිසොන් නැතිව මහාපරිමානෙන් වැහි වතුර එකතු කරන්න බැ!

    පෙටන්ට් කරපු ඩි-එන්-එ තියෙන බීජ උන්ගෙ අවසර නැතිව වවන්න බැ!...
    .........................................................................................................................................................................

    ලඩකාවෙ කොහොමද?

    කොහොම උනත් 2030 වේද්දි ලොකෙ වෙලද සන්සදෙ ගොලීය පාලනෙ ගෙන්න දගලනවා. ලොකෙ ගැන ඔක්කොම තිරනය කරන්නෙ කීප දෙනෙක්! මෙකට ප්‍රබලට විරුද්දයි ට්‍රම්ප් එක්ක ඉන්න සෙට් එක. ඩිමොක්‍රටික් උන් මෙකට සපොර්ට්. උන් බලන්නෙ ලොකෙම මුස්ලිම් කරනය කරල - මුස්ලිම් ආගම හරහා ලොකෙ පාලනෙ අතට ගන්න!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    මෙක කියවන්න! එ ගමන් බලන්න ඔය එ-අයි දැන් එන්නෙ ඇයි කියල!

    ප්‍රශ්නෙ තියෙන්නෙ කෙමිකල් කම්පනි පෝශනය කරන්න රජය ඉතින් ඕනෙ තරම් පොලොවට අතාරින්න නීතියෙන් අවසර දීල තියෙන්නෙ. දැන් ලිදක් කැපුවොත් කෙමිකල් මිශ්‍ර වතුර නෙ බන්.

    රජය මේවට වග කියන්න ඕනෙ. කෙමිකල් නැතුව වැවෙන බීජ ලග තියාගන්න තහනම් කරල මේව හරිම සිස්ටමැටිකලි මිනිස්සුන්ව කෘතිම දේවල් නොගෙන බැරි තැනට පත් කරල තියෙන්නෙ.

    පාලනය කරන්න ලේසී නෙ බන් එතකොට.

    ඉස්සර පිරිසිදු උල්පත් දියෙන් බීපුවාම ඇගට අවශ්‍ය ඔක්කොම මිනරල්ස් ටික හම්බෙනව. දැන් මුකුත් නෑ ටැප් වතුර බිව්ව ගමන්.

    අනිත් එක උබ කිව්ව එක ෆ්ලෝරයිඩ් කියන්නෙ විස. දීර්ඝ කාලීනව ගත්තම බඩු බනිස් ඇගට.

    අපි ලෝකෙ ඇවිදල ලෝකෙට වෙච්ච දේ පේනව හොදටම. ඒක ලන්කාවෙ මිනිස්සුන්ටත් වෙනවට අපි කැමති නෑ.

    එකම රටාවකට යන්නෙ, දියුනු රටවල් වල මිනිස්සු හිර වෙලා ඉන්න පැත්තටමයි ලන්කාව ඇදන් යන්න ට්‍රයි කරන්නෙ.

    එහෙම වෙන්න දෙන්න එපා. මොලේ පාවිච්චි කරමු.

    ඇත්තටම ස්වාභාවික දේවල් වලට ලන් වෙන්න ඕනෙ අපි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    තහනම් බන්.

    ගන්ජ තියාගත්ත ගානට දාල දඩ ගහනව, ගොඩක් තියාගත්තොත් හිරේ පවා දානව.

    පාරම්පරික බීජ (කෙමිකල් නැතුව හොදට වැවෙන බීජ) තියාගත්තොත් බඩු බනිස්.

    කෙමිකල් දාල වවන බීජ ඉතින් කොහොමත් නිශ්පාදනය, ලග තබාගැනීම, බෙදාහැරීම තහනම් (ඒවට පේටන්ට් තියෙන්නෙ වෙන කම්පනි වලට නිසා, ඒක සාදාරනයි). ඒත් මේ වගේ තැනකට ගොවියව හිර කරන්න තමයි අර පනත හදල තියෙන්නෙ.

    ලොකුම අව්ල පනතටත් එහා ගිය විදිහට අවුල් කරල තියෙන්නෙ බීජ ලග තියාගත්තොත් බඩු බනිස් වෙන විදිහට.
    ehema seen ekak lankawe thiyeda? janathawadi Samajawadi anura kumara oya panatha irala wisi karanne naththe ai?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    ehema seen ekak lankawe thiyeda? janathawadi Samajawadi anura kumara oya panatha irala wisi karanne naththe ai?

    පිස්සුද බන්. එහෙම ආන්ඩුව සුපිරිසිදු එකක් නම්, එයාල බිස්නස් කරල මිනිස්සුන්ට සල්ලි බෙදන්න එපැයි අර සවුදියෙ වගේ.

    මිනිස්සුන්ගෙන් බදු එකතු කරන්නෙ මොකටද මිනිස්සුන්ගෙ පොකට් එකට විදල.

    උන් හම්බ කරන් කන්න එපැයි, මිනිස්සුන්ගෙ සල්ලි වලින් කන්නෙ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ලයිසොන් නැතිව මහාපරිමානෙන් වැහි වතුර එකතු කරන්න බැ!

    පෙටන්ට් කරපු ඩි-එන්-එ තියෙන බීජ උන්ගෙ අවසර නැතිව වවන්න බැ!...
    .........................................................................................................................................................................

    ලඩකාවෙ කොහොමද?

    කොහොම උනත් 2030 වේද්දි ලොකෙ වෙලද සන්සදෙ ගොලීය පාලනෙ ගෙන්න දගලනවා. ලොකෙ ගැන ඔක්කොම තිරනය කරන්නෙ කීප දෙනෙක්! මෙකට ප්‍රබලට විරුද්දයි ට්‍රම්ප් එක්ක ඉන්න සෙට් එක. ඩිමොක්‍රටික් උන් මෙකට සපොර්ට්. උන් බලන්නෙ ලොකෙම මුස්ලිම් කරනය කරල - මුස්ලිම් ආගම හරහා ලොකෙ පාලනෙ අතට ගන්න!
    අරු කියල තියෙන්නේ ඇමරිකාවේ ගොඩක් ප්‍රාන්ත වල තහනම් කියල. මම අහන්නේ එහෙම තහනම් ප්‍රාන්ත මොනවද කියල මිසක් මහා පරිමානෙන් එකතු කිරීමවත්, ලයිෂන් ගැනීමවත් නොවේ. ඕකාට කියපු එකකටවත් උත්තර දෙන්න බෑ. :ROFLMAO: ඕකා පොර වෙන්න ටෝක් කරනවා හැමෝම හරක් කියල හිතන්..
     
    • Haha
    Reactions: nppcheguevara

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    thahanam na matto, advised

    ඇඩ්වයිස් තමයි මචන් මුට්ටිය.
    ඒක හරියටම හරි නම්, මිනිස්සු ගොනා සේ දුන්නු හරක් හම ඇදගත්තොත් ඕක නීතියක් කරනව "පරිසර දූශනය සහ සවුක්‍ය හේතු මත දර ලිප් ඉවීම තහනම්" කියල එහෙමයි දියුනු රටවල උනේ.

    අපිට ලන්කාව හැරෙනකොට කියන්න පුලුවන් මොකක්ද ඊලගට කරන්න හදන්නෙ කියල.

    අර බීජ පනත රිවස් කරන්න මේ ආන්ඩුවත් කැමති නෑනෙ, හිතාගනින්කො පොහොර සමාගම් වලට තියෙන පුක දීම මොන ආන්ඩුව ආවත්.

    කෙමිකල් පොහොර නැතුව වැවෙන බීජ ලග තියාගත්තත් නඩු දානව. මොන තරම් ජඩ වේස නීතිද බන් මේ. එලිපිට කෙමිකල් කම්පනි වලට කඩේ යන.
     
    • Like
    Reactions: nppcheguevara

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Lankaweth beeja thiyaganna thahanamda? ape seeyala thaththala kiyalath deela thiyenawa biththara vee hadaganna hati podi kaale mata. dan mathaka naa
    උ හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ හරක් කියල. එහෙම තහනම් කලේ මොකකින්ද කියල අහන්න. උ වෙන්න ඇති කැලෑ පත්තරයකින් තහනම දාල තියෙන්නේ. :ROFLMAO: @tarson ඇමරිකාවේ වැහි වතුර එකතු කරන්න තහනම් ප්‍රාන්ත ටිකවත් කියපන් ?? :ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    උ හිතන් ඉන්නේ එළකිරියේ ඉන්නේ හරක් කියල. එහෙම තහනම් කලේ මොකකින්ද කියල අහන්න. උ වෙන්න ඇති කැලෑ පත්තරයකින් තහනම දාල තියෙන්නේ. :ROFLMAO: @tarson ඇමරිකාවේ වැහි වතුර එකතු කරන්න තහනම් ප්‍රාන්ත ටිකවත් කියපන් ?? :ROFLMAO:
    amaricawe oya wage gon neethi genaoth gene democatic base thiyena state wala.. republican ewai owa genawoth un aniwa wedi thiyala danawa!
    uba florida wala neethi balanna ona. aluth ekak genawa protest ekakadai eka haraha yana wahana block kaloth wahane kareyata arunwa thalagena yanna puluwan. gedetta horu pannoth wedi thiyala maranna puluwan. full athal!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    amaricawe oya wage gon neethi genaoth gene democatic base thiyena state wala.. republican ewai owa genawoth un aniwa wedi thiyala danawa!

    වෙඩි තියනව කිව්වම මතක් උනේ.

    ඇමරිකන් කාරය කොච්චර ගොන්ද බලපන් තාමත් තුවක්කු වලට එහෙම ලයිසන්ස් දෙනව ඕනෙම කොල්ලෙක්ට බල්ලෙක්ට.

    ඇමරිකාවෙ ඉස්කෝල වලටත් ගිහිල්ල පොඩි උන් වෙඩි තියනව ඉවරයක් නෑ. ඒත් බලපන් උන් තුවක්කු නීති වෙනස් කරනවද? නෑනෙ.

    දෙයියනේ කියල ඔස්ට්‍රේලියාවෙ නම් එහෙම අව්ලක් නෑ දැනට.

    ඇමරිකන් ගූ ගොබ්බයන්ට වඩා මොලේ තියෙන සෙට් එකක් ඉන්නව මෙහෙ.