daraz එකේ commision rate එක product selling price එකෙන් 18.9%. ඒකත් seller selling price එකට එකතු කරලමයි price කරන්නෙ. ඒක නිසා පුලුවන්නම් පිටින් ගන්න ඔයිට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.දරස් ඵකෙන් ෆෝන් ඵකක් ගන්න ඵක safe ද?ඵහෙම ගත්ත අය ඉන්නවද?6 months warranty කියල දාල තියෙනව.seller ගෙ Ratings හොඳයි.ඒ phone ඵකම ගත්ත අය හොඳ reviews දීල තියෙනව.