දරස් ඵකෙන් ෆෝන් ඵකක්

Darklord99

Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    දරස් ඵකෙන් ෆෝන් ඵකක් ගන්න ඵක safe ද?ඵහෙම ගත්ත අය ඉන්නවද?6 months warranty කියල දාල තියෙනව.seller ගෙ Ratings හොඳයි.ඒ phone ඵකම ගත්ත අය හොඳ reviews දීල තියෙනව.
    daraz එකේ commision rate එක product selling price එකෙන් 18.9%. ඒකත් seller selling price එකට එකතු කරලමයි price කරන්නෙ. ඒක නිසා පුලුවන්නම් පිටින් ගන්න ඔයිට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Daraz eken phone gannava nam Darazmall eken ganna. Nathnam Daraz eke Neth Mobile wage sure karanna puluwan seller kenekgen ganna.
    Mama godakma phones ganne Wasi.lk eken. Eke hitapu gaman credit card walata hena discount set wenava. Godakma HNB credit card ekata thamai nithara nithara loku offers set wenne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Daraz එකෙන් ෆෝන් ගන්නවනම් කුරුනැගල icloud තමා. මන් දැන් දෙකක් ගත්තා. කිසිම කේස් එකක් නැ.
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Local shop එකකින් ගනින්. දැන් ඩුබායි වලින් ගෙන්නන ෆොන් තියෙනවා එවගේ දෙන්නේ 6 months වෙරන්ටි. එවා අනිත් එවට වඩා ගාන අඩුයි. අවුලක් නැත්නම් ට්‍රයි කරලා බලන්න.
     
    • Like
    Reactions: NRTG