That is very Good mchan but due to some reason people hesitate to do that
අනේ ඇත්තද අංකල්? එතකොට උඹලගෙ හොර පාදිලියො සුද්දොත් එක්ක මෙහාට ඇවිල්ල මිෂනාරි ඉස්කෝල හදල ළමයි ඒවාට යන එක අනිවාර්ය කළේ අපිට තියෙන ආදරේකටද? ඉස්කෝල වල උගන්නන බටහිර අධ්‍යාපනයනම් උඹල වගේ බාගෙට බටහිර වෙච්ච පාදිලි පැටවුන්ට හරි ලොකු ඇති. මහන වෙන හැමෝම රහත් වෙන්නැති එක උඹට මහ ලොකු ප්‍රශ්නයක්. Not at all it as assuption bro ඒත් උඹ දන්නවද ලංකාවෙ ඉස්කෝල වලට යන ළමයි හැමෝම විශ්ව විද්‍යාල වලට යන්නෙ නෑ කියල? for the arguement sake i would like to ask how many will qualified for universities? only 2% can cater are you going to say there is very limited space in Narwana something like that?:lol: එහෙම නොයන අයට ඔය ඉස්කෝල වල අවුරුදු 13ක් තිස්සෙ උගන්නන දේවල් වලින් ජීවත් වෙන්න්නත් තමතමන්ගෙ රස්සා වලටත් ඕනෙ වෙන්නෙ කොච්චර පොඩ්ඩක්ද කියල උඹ වගේ මෝඩයෙකුට තේරෙන්නෙ නැතිව ඇති. සාමනේරයන් වහන්සේ කෙනකුට දෙන බෞද්ධ අධ්‍යාපනය ඊට වඩා ගොඩක් වටිනවා.
your now out of topic brother goal should be SMART isn't it ? I dont think you can understand it ..... no further comment son
SOn I am not representing any human orgernization mchan
බුද්ධ ශාසනය කියන්නෙ උඹලගෙ ආගමේ වගේ වෙන කොහෙවත් රටක ඉන්න පාප් වහන්සේ කෙනෙකුට වැඳගෙන ඉන්න කොම්පැනියක් නෙවෙයි. I am with you on this son as I always said do not worship humans ඕනෙ වෙලාවක ඇතුලට එන්නත් ඕනෙ වෙලාවක එළියට යන්නත් බුද්ධ සාසනයෙ ඉඩ තියෙනව. that's very good mchan I hope that will be a good leason for Chatholics ළමයෙකුට මහණ වෙන්න හිතුනොත් දෙමව්පිය කැමැත්ත තියෙනවනම් මහන වෙන්න පුළුවන්. Yeah I heard that is what Buddha's father request from Him because he as a father surffers a lot because of Buddha's sudden renounciation ඒ වගේම ඕනෙ නෑ කියල හිතුනොත් සිවුරු අරින්නත් පුළුවන්. සිවුරු ඇරිය කියල ඒක ඒ පුද්ගලයට කවුරුවත් දඬුවම් දෙන්නෙ නෑ.
Please do not get angry ..... try to understand what i want to point out from this


