දර්ශිකා_මැඩම්ගෙ_වේවැල්_මසාජ්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උබට කලින් කිව්වේ උබලා ඕන රෙද්දක් කරගනින් කියලා. :lol:
    BDSM නෙවෙයි උබ කොල්ලෝ ගැහුවත් මට මොකෝ.

    එකනේ උඹට මුලින්ම කිව්වේ අනුන්ව පාලනය කරන්න යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න කියල :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකනේ උඹට මුලින්ම කිව්වේ අනුන්ව පාලනය කරන්න යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න කියල :lol:

    forum එකේ මතයක් කියන එක කාවහරි පාලනය කිරිමක් වගේද උබට පෙනුනේ? ඇස් check කරගනින්. :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    sex කරන එකයි, BDSM එකයි දෙකක්. ඕක හරියට අහසට පොළව සමකරනවා වගේ වැඩක්.
    sex කරන්නේ මිනිස්සු ළමයි හදන්නයි ඉතින් ඒක තහනම් කරොත් ළමයි හදන්න බෑ නේ? BDSM එක අනවශ්‍යය දෙයක්, ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒක ඕනේ නම් ඕන කෙනෙක් කරගත්තදෙන් නමුත් ඒක සාමාන්‍යය දෙයක් විදියට සමාජයට ඇතුලත් නොවිය යුතුයි එහෙම වීමෙන් සමාජයේ ප්‍රශ්ණ ඇති වෙනවා මොකද පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය, ඒකේ ප්‍රශ්ණ ආවොත් ඊට උඩින් තියෙන සමාජය නැමැති ඒකකයෙත් ප්‍රශ්ණ එනවා.

    මේ වගේ අති සරල බොලඳ විදියට ජීවිතේ දිහා බලන උඹ නම් මාර ජෝක් එකක් මචං.

    මිනිස්සු සෙක්ස් කරන්නේ ලමයි හදන්න ?? පොඩ්ඩක් බයොලොජි කියවල බලපං මැමේලියාවන් අතරත් සෙක්ස් විනොදය සඳහා කරන වර්ග දෙකක් ඉන්නව මම දන්න තරමින්. අපරාදෙ නේද මචං නීතියෙන් කොන්ඩම් තහනම් නොකලේ??
    :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, ඇගට ප්‍රශ්ණයකුත් නෑ. අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්ණයකුත් නෑ නමුත් ඇයි කුඩු තහනම්? කුඩු තහනම් මොකද මෝඩයෝ ඕක දිගට හරහට ගහලා, ජීවිතය නාස්ති කරගන්න නිසයි. මෝඩයෝ, නූගත්තු, සමාජය ගැන දන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා, ඒ මිනිස්සුන්ව බේරගන්නයි මේවගේ නීති හදලා පෙළක් ඒවා තහනම් කරලා තියෙන්නේ

    ඇත්තද මචං? ඒ කියන්නෙ methamphetamine,Heroine වුනත් පොඩ්ඩ පොඩ්ඩ ගත්තම ප්‍රශ්නයක් නැහැ. ඒව තහනම් කරලා තියෙන්න් මිනිස්සුන්ගේ ගොන්කම, මෝඩකම නිසා මිසක් ඒවල තියෙන "ඇබ්බැහි වීමෙ ලක්ශනය සහ සෞඛයට හානි දායක ලක්ශන නිසා නෙවෙයි"

    මූත් එක්ක සංවාදයක් කරල වැඩක් නැහැ, මූ කියන එවල කිසි පදනමක් නැහැ, උගේ හිතලු විතරයි
    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    forum එකේ මතයක් කියන එක කාවහරි පාලනය කිරිමක් වගේද උබට පෙනුනේ? ඇස් check කරගනින්. :lol:

    ඔව්නේ නීතියෙන් තහනම් කරන්න ඕනේ කියන එක නිකන්ම මතයක් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, ඇගට ප්‍රශ්ණයකුත් නෑ. අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්ණයකුත් නෑ නමුත් ඇයි කුඩු තහනම්? කුඩු තහනම් මොකද මෝඩයෝ ඕක දිගට හරහට ගහලා, ජීවිතය නාස්ති කරගන්න නිසයි. මෝඩයෝ, නූගත්තු, සමාජය ගැන දන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා, ඒ මිනිස්සුන්ව බේරගන්නයි මේවගේ නීති හදලා පෙළක් ඒවා තහනම් කරලා තියෙන්නේ, පෙළක් ඒවා taboo ඒවා කියලා සලකලා තියෙන්නේ. තමන්ගේ කැමැත්ත තියෙනවා නම්, කාටත් හානියක් නැත්නම් ඕනම දෙයක් කරාට කමක් නෑ කියන ගොන් තර්කය අපිට ගැලපෙන්නේ නෑ මොකද මෝඩ මොළයකින් ගන්න තීරණයත් මෝඩයි.
    කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ
    කුඩු තහනම් එකට ඇබ්බැහි වෙනහ් නිසා බ0 ගැහුවොත් නොගහ ඉන්නහ් බැහැ එක පාරක් ගහපු එකාට ඉලග පාර ගැහුවෙහ් නැත්තම් ඇග වෙව්ලනවාහ් කැමක් බිමක් කන්නහ් බැරිවහ් යනවාහ් :dull:
    එකයි එවාට බෙහෙත් තියෙන්නෙහ් නවත්ත ගන්නහ් උබ කියනහ් විදිහටහ් ඔහොම සතියක් ගහලා ඉලග සතියේ නවත්තගෙනහ් ඉන්නහ් පුලුවන් නම් කුඩුකාරයින්ව සතියක් විතර අල්ලලා හිරේ දැම්මම උන්ට හොදවෙලාහ් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    BDSM එක කියන්නේ වේදනාව/පහත් කිරිම/ මගින් ලිංගික තෘප්තියක් දෙන එක නේ, ඒක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ තහනම්.
    ගෙට් යොර් ෆැක්ට්ස් රයිට් බ0 "ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය" කියන්නේ ගැනි මිනිහටහ් ගහනහ් එක මිනිහා ගැනිටහ් ගහනහ් එක නැතුව දෙන්නා කැමැත්තෙන් ගහගන්නහ් බැරි නම් ඔන දෙයක් කරාට නිතියෙන් ප්‍රශ්නයක් නැහැහ්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙට් යොර් ෆැක්ට්ස් රයිට් බ0 "ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය" කියන්නේ ගැනි මිනිහටහ් ගහනහ් එක මිනිහා ගැනිටහ් ගහනහ් එක නැතුව දෙන්නා කැමැත්තෙන් ගහගන්නහ් බැරි නම් ඔන දෙයක් කරාට නිතියෙන් ප්‍රශ්නයක් නැහැහ්.

    උඹත් BDSM ෆෑන් කෙනෙක් නේ :(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,170
    3,171
    113
    බීලා ඇවිත් ගහන එක mutual consent වෙන්නේ නෑ නමුත් BDSM පුරුද්දක් වුනොත් ඒකත් වෙන්න පුලුවන් මොකද BDSM එකේ sub/dom roles තියෙන්නේ. BDSM එකේදි එක partner කෙනෙක් SUB වෙනවා අනෙක් කෙනා Dom වෙනවා ,ඒක දිගින් දිගටම වෙනකොට මේ roles ඇගට කිදා බැහලා ඊට පස්සේ Dom role එක කරන කෙනා consent එක නැතුවත් කරන්න යනවා. ඒක හරියට කුඩු ගැහුවා වගේ තමයි.

    BDSM ඕනේ නෑ ,උබට ගෑණිට Sub කරලා හෝ උබට Sub වෙන්න ඕනේ නම්, ඒක මානසික ලෙඩක්. සාමාන්‍යය දෙයක් නෙවෙයි. පවුලක් වුනාම ගෑණියි මිනිහයි සමානයි. උබලට ඕනේ නම් ඕන දෙයක් කරගනින්, ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නමුත් මේවා සාමාන්‍යයකරණය වෙන්න දෙන්න බෑ සමාජයේ.

    ඔය Porn වලින් සැබෑ ජීවිතය ගැන කියන්න බෑ :no:

    ගොඩක් අය සංස්කෘතිය ,ආගම ගැන කියෙව්වට බලාගෙන යනකොට එක එක විකෘති ලිංගික ආශාවන් යුක්තිසහගත කරන එකයි කරන්නේ. :lol:

    self discipline nethi ekekta leda hadaa ganne nethuwa kannawath behe ne mahath wela awidaganna bei gaanatama enawane.. BDSM walatath eka adaalai den balapan arakku bona ewun dihaa ganata shot ekak daala kisi awulak nethuwa inna ewun innawa thawa salli okkoma iwara karan kana pelenna beela genita thadibana moda mee harakuth innawa.. ehema kiyala arakka thanam karala nehene.

    mama nam soft BDSM walata kemathi. neththnam ekama widihata sex karadda epa wenawa eka minihata wadaa geenita denenawa kiwwe nethi unaata anthimata gedarata weda karanna ena daspa peraagaththa eketa kiyala ana gannawa mokada sex waladi pirimiyata wada geni ge expectations wedi mata therena widihata. meka thamai machan reality eka onama deyak ekama widihata wenakota epaa wenawa.. ehema awulak nethi umbala wage unuth innawa hebai ehema kiyala unge genuth ee widihatama inne nehe ekanam as dekatama dekala thiyenawa.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,170
    3,171
    113
    බීලා ඇවිත් ගහන එක mutual consent වෙන්නේ නෑ නමුත් BDSM පුරුද්දක් වුනොත් ඒකත් වෙන්න පුලුවන් මොකද BDSM එකේ sub/dom roles තියෙන්නේ. BDSM එකේදි එක partner කෙනෙක් SUB වෙනවා අනෙක් කෙනා Dom වෙනවා ,ඒක දිගින් දිගටම වෙනකොට මේ roles ඇගට කිදා බැහලා ඊට පස්සේ Dom role එක කරන කෙනා consent එක නැතුවත් කරන්න යනවා. ඒක හරියට කුඩු ගැහුවා වගේ තමයි.

    BDSM ඕනේ නෑ ,උබට ගෑණිට Sub කරලා හෝ උබට Sub වෙන්න ඕනේ නම්, ඒක මානසික ලෙඩක්. සාමාන්‍යය දෙයක් නෙවෙයි. පවුලක් වුනාම ගෑණියි මිනිහයි සමානයි. උබලට ඕනේ නම් ඕන දෙයක් කරගනින්, ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නමුත් මේවා සාමාන්‍යයකරණය වෙන්න දෙන්න බෑ සමාජයේ.

    ඔය Porn වලින් සැබෑ ජීවිතය ගැන කියන්න බෑ :no:

    ගොඩක් අය සංස්කෘතිය ,ආගම ගැන කියෙව්වට බලාගෙන යනකොට එක එක විකෘති ලිංගික ආශාවන් යුක්තිසහගත කරන එකයි කරන්නේ. :lol:

    umaba kohenda machan degree eka gathhe mokadda karapu thesis eka. mekath kiyawala balapan.. me kiyanne real psychiatric la

    The current version of the American Psychiatric Association's manual, DSM-5, excludes consensual BDSM from diagnosis when the sexual interests cause no harm or distress. The International Classification of Diseases (ICD-10) indicates that "mild degrees of sadomasochistic stimulation are commonly used to enhance otherwise normal sexual activity.
     
    හා හා උඹට පිස්සුද බටහිර විද්‍යාව විස්වාස කරන්න?:angry:
    ඕවා conspiracy :rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    c36aa6221d5bfe47b66e083e823d0796bfeb24423ee3ee8915b43d04a1f3edfe.jpg

    EPIC :D:rofl::D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    නෙදකින් ... දර්ශිකා මැඩම්ට කියල වේවැල් මසාජ් එකක් සෙට් කරල දෙන්න හිතෙනව උඹට :rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඕකිට සතියකට පුක තියලා වඩි වෙන්න බැරි වෙන්න ඇරලා එන්නේ එන් මන්