මම උබට කලින් කිව්වේ උබලා ඕන රෙද්දක් කරගනින් කියලා.
BDSM නෙවෙයි උබ කොල්ලෝ ගැහුවත් මට මොකෝ.
එකනේ උඹට මුලින්ම කිව්වේ අනුන්ව පාලනය කරන්න යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න කියල

මම උබට කලින් කිව්වේ උබලා ඕන රෙද්දක් කරගනින් කියලා.
BDSM නෙවෙයි උබ කොල්ලෝ ගැහුවත් මට මොකෝ.

එකනේ උඹට මුලින්ම කිව්වේ අනුන්ව පාලනය කරන්න යන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්න කියල![]()

sex කරන එකයි, BDSM එකයි දෙකක්. ඕක හරියට අහසට පොළව සමකරනවා වගේ වැඩක්.
sex කරන්නේ මිනිස්සු ළමයි හදන්නයි ඉතින් ඒක තහනම් කරොත් ළමයි හදන්න බෑ නේ? BDSM එක අනවශ්‍යය දෙයක්, ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒක ඕනේ නම් ඕන කෙනෙක් කරගත්තදෙන් නමුත් ඒක සාමාන්‍යය දෙයක් විදියට සමාජයට ඇතුලත් නොවිය යුතුයි එහෙම වීමෙන් සමාජයේ ප්‍රශ්ණ ඇති වෙනවා මොකද පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය, ඒකේ ප්‍රශ්ණ ආවොත් ඊට උඩින් තියෙන සමාජය නැමැති ඒකකයෙත් ප්‍රශ්ණ එනවා.

මට මොකෙක් හරි හිනා වෙනකොට උබත් එතනමයි නේ?![]()

කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, ඇගට ප්‍රශ්ණයකුත් නෑ. අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්ණයකුත් නෑ නමුත් ඇයි කුඩු තහනම්? කුඩු තහනම් මොකද මෝඩයෝ ඕක දිගට හරහට ගහලා, ජීවිතය නාස්ති කරගන්න නිසයි. මෝඩයෝ, නූගත්තු, සමාජය ගැන දන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා, ඒ මිනිස්සුන්ව බේරගන්නයි මේවගේ නීති හදලා පෙළක් ඒවා තහනම් කරලා තියෙන්නේ

forum එකේ මතයක් කියන එක කාවහරි පාලනය කිරිමක් වගේද උබට පෙනුනේ? ඇස් check කරගනින්.![]()

කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, ඇගට ප්‍රශ්ණයකුත් නෑ. අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්ණයකුත් නෑ නමුත් ඇයි කුඩු තහනම්? කුඩු තහනම් මොකද මෝඩයෝ ඕක දිගට හරහට ගහලා, ජීවිතය නාස්ති කරගන්න නිසයි. මෝඩයෝ, නූගත්තු, සමාජය ගැන දන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා, ඒ මිනිස්සුන්ව බේරගන්නයි මේවගේ නීති හදලා පෙළක් ඒවා තහනම් කරලා තියෙන්නේ, පෙළක් ඒවා taboo ඒවා කියලා සලකලා තියෙන්නේ. තමන්ගේ කැමැත්ත තියෙනවා නම්, කාටත් හානියක් නැත්නම් ඕනම දෙයක් කරාට කමක් නෑ කියන ගොන් තර්කය අපිට ගැලපෙන්නේ නෑ මොකද මෝඩ මොළයකින් ගන්න තීරණයත් මෝඩයි.
කුඩු තහනම් එකට ඇබ්බැහි වෙනහ් නිසා බ0 ගැහුවොත් නොගහ ඉන්නහ් බැහැ එක පාරක් ගහපු එකාට ඉලග පාර ගැහුවෙහ් නැත්තම් ඇග වෙව්ලනවාහ් කැමක් බිමක් කන්නහ් බැරිවහ් යනවාහ්කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ

ගෙට් යොර් ෆැක්ට්ස් රයිට් බ0 "ගෘහස්ථ ප්රචණ්ඩත්වය" කියන්නේ ගැනි මිනිහටහ් ගහනහ් එක මිනිහා ගැනිටහ් ගහනහ් එක නැතුව දෙන්නා කැමැත්තෙන් ගහගන්නහ් බැරි නම් ඔන දෙයක් කරාට නිතියෙන් ප්‍රශ්නයක් නැහැහ්.BDSM එක කියන්නේ වේදනාව/පහත් කිරිම/ මගින් ලිංගික තෘප්තියක් දෙන එක නේ, ඒක ගෘහස්ථ ප්රචණ්ඩත්වය යටතේ තහනම්.
ගෙට් යොර් ෆැක්ට්ස් රයිට් බ0 "ගෘහස්ථ ප්රචණ්ඩත්වය" කියන්නේ ගැනි මිනිහටහ් ගහනහ් එක මිනිහා ගැනිටහ් ගහනහ් එක නැතුව දෙන්නා කැමැත්තෙන් ගහගන්නහ් බැරි නම් ඔන දෙයක් කරාට නිතියෙන් ප්‍රශ්නයක් නැහැහ්.

බීලා ඇවිත් ගහන එක mutual consent වෙන්නේ නෑ නමුත් BDSM පුරුද්දක් වුනොත් ඒකත් වෙන්න පුලුවන් මොකද BDSM එකේ sub/dom roles තියෙන්නේ. BDSM එකේදි එක partner කෙනෙක් SUB වෙනවා අනෙක් කෙනා Dom වෙනවා ,ඒක දිගින් දිගටම වෙනකොට මේ roles ඇගට කිදා බැහලා ඊට පස්සේ Dom role එක කරන කෙනා consent එක නැතුවත් කරන්න යනවා. ඒක හරියට කුඩු ගැහුවා වගේ තමයි.
BDSM ඕනේ නෑ ,උබට ගෑණිට Sub කරලා හෝ උබට Sub වෙන්න ඕනේ නම්, ඒක මානසික ලෙඩක්. සාමාන්‍යය දෙයක් නෙවෙයි. පවුලක් වුනාම ගෑණියි මිනිහයි සමානයි. උබලට ඕනේ නම් ඕන දෙයක් කරගනින්, ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නමුත් මේවා සාමාන්‍යයකරණය වෙන්න දෙන්න බෑ සමාජයේ.
ඔය Porn වලින් සැබෑ ජීවිතය ගැන කියන්න බෑ
ගොඩක් අය සංස්කෘතිය ,ආගම ගැන කියෙව්වට බලාගෙන යනකොට එක එක විකෘති ලිංගික ආශාවන් යුක්තිසහගත කරන එකයි කරන්නේ.![]()

umaba kohenda machan degree eka gathhe mokadda karapu thesis eka. mekath kiyawala balapan.. me kiyanne real psychiatric la
The current version of the American Psychiatric Association's manual, DSM-5, excludes consensual BDSM from diagnosis when the sexual interests cause no harm or distress. The International Classification of Diseases (ICD-10) indicates that "mild degrees of sadomasochistic stimulation are commonly used to enhance otherwise normal sexual activity.

නෙදකින් ... දර්ශිකා මැඩම්ට කියල වේවැල් මසාජ් එකක් සෙට් කරල දෙන්න හිතෙනව උඹට![]()