me repeat liwwe bnඑක subject එකක එකම එක lecture එකකට ගියා. Exam ලිව්වෙ past papers කරලා. දැන් results එනකන් ඉන්නවා repeat දාන්න.
me repeat liwwe bnඕවා මොනවද බන් පැය 3 පේපර් එකකට ගියා අඩුමගානේ එකම ප්රශ්නයක්වත් ලියන්ඩ දන්නේ නැ,
කලින් නැගිටලා යන්ඩත් බැ පැය 2.30 පස්සේ යන්ඩ දෙන්නේ
dimos එකී එද්දී ලියනවා වගේ බොරු ලිව්වා
අමාරුවෙන් පැය 2.30 ඉදලා අවා depression වගේ
me repeat liwwe bnBaya wenna epa bn.
Matath mathakai mama degree eka karala kale lessons cover kara ganna bari wevi kiyala hithuna welavak thibuna.
Eth kohoma hari goda daa gaththa machan.
Baya wenna epa. ubata puluwan.
thnx machn wachaneta

