දරාගන්න අමාරුයි බන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    එක subject එකක එකම එක lecture එකකට ගියා. Exam ලිව්වෙ past papers කරලා. දැන් results එනකන් ඉන්නවා repeat දාන්න.
    me repeat liwwe bn
    ඕවා මොනවද බන් පැය 3 පේපර් එකකට ගියා අඩුමගානේ එකම ප්‍රශ්නයක්වත් ලියන්ඩ දන්නේ නැ,
    කලින් නැගිටලා යන්ඩත් බැ පැය 2.30 පස්සේ යන්ඩ දෙන්නේ
    dimos එකී එද්දී ලියනවා වගේ බොරු ලිව්වා
    අමාරුවෙන් පැය 2.30 ඉදලා අවා depression වගේ
    me repeat liwwe bn
    Baya wenna epa bn.
    Matath mathakai mama degree eka karala kale lessons cover kara ganna bari wevi kiyala hithuna welavak thibuna.
    Eth kohoma hari goda daa gaththa machan.

    Baya wenna epa. ubata puluwan.
    me repeat liwwe bn
    thnx machn wachaneta
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔව්ව්නම් මොනවද බන්..ෆේල් උනොත් ආයෙත් කරපං...මම ෆර්ස්ට් ඉයර් සබ්ජෙක්ට්ස් දෙකක් ෆේල්..:D:D දැන්නම් තව කොච්චර දේවල් තියෙනවද කරන්න..බය නැතුව හිටහං බන්...:D:D:love:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ඔව්ව්නම් මොනවද බන්..ෆේල් උනොත් ආයෙත් කරපං...මම ෆර්ස්ට් ඉයර් සබ්ජෙක්ට්ස් දෙකක් ෆේල්..:D:D දැන්නම් තව කොච්චර දේවල් තියෙනවද කරන්න..බය නැතුව හිටහං බන්...:D:D:love:

    උබ ඉවරයිද
    මගේ repeat තිවුන ඒව ටිකක් ගොඩ දැම්මා බන්
    ඒත් තව තියෙනවා
    ගනන් හදන්න තියෙන ඒව ටික තමා අමාරු
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Exam ලිව්වා බන්
    මොනවා වෙයිද දන්නෑ
    මාර Depress බන්
    මොකද්ද බන් කරන්නේ
    උබලා Lec නොගිහින් ලියලා තියෙද
    කොහොමද කරේ

    හිත හදපන්කෝ


    Zosert 25 MG Tablet
    bd 2
     
    • Dislike
    • Like
    Reactions: bumper and ExamHe

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උබ ඉවරයිද
    මගේ repeat තිවුන ඒව ටිකක් ගොඩ දැම්මා බන්
    ඒත් තව තියෙනවා
    ගනන් හදන්න තියෙන ඒව ටික තමා අමාරු

    මම ඉවර කලේ 2012 බන්... :D :D
     
    • Like
    Reactions: ExamHe