දරාගැනීමේ හැකියාව!

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා..
    උඹලට ජීවිතේ ආපු සමහර ප්‍රශ්න තියෙනවද ඒවා ඒ වෙලාවෙ ලොකු අව්ලක් නෑ..ඒ උනාට දීර්ඝකාලීනව ඒක වෙනස් විදියකට බලපානවා..

    නිකන් මේ වගේ..මගෙ 1st love එක නැතිඋනා..හැබැයි එහෙම උනා කියලා මම ඒ වෙලාවෙ අඩන්නවත් වැලපෙන්න ගියෙ නෑ.ඒ වෙලාවෙ ඒක ලොකු නිදහසක් වගේ දැනුනෙ..හැබැයි අදටත් මට වෙන එකක් ගැන හිතන්න බැරිවෙලා තියෙනවා..අද මට එයාව ඕනෙත් නෑ..හැබැයි වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ..මටම හිතාගනන බෑ හේතුව..

    අනිත් පැත්තට සමහරු මම දැකලා තියෙනවා ඔය වගේ දෙයක් උනාම පොළවෙ පස් කන්න අඩනවා..වැළපෙනවා..හැබැයි ඒ අයගෙ පසුකාලීන ජීවිතේට ඔය ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ..

    මොකක් වෙන්න පුළුවන්ද හේතුව?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පලවෙනි සම්බන්දේ බිදුනු වෙලාවේ දුකක් දැනුනා. පොළොවේ පස් කන්න තරම් නම් හිතුනේ නෑ. ඒකම ඕනි කියලා හිතුනෙත් නෑ. වෙන සම්බන්ධතාක් කිහිපයක්ම තිබ්බා ඒකට පස්සේ.
    ස්මහර විට ඕකට හේතුව මිනිස්සු හිතන රටාව. ඒ කියන්නේ මිනිස්සුන්ගේ චින්තන රටාව. චින්තන රටාව හැදෙන්නේ අධ්‍යාපනයයි, හැදෙන වඩෙන පරිසරයයි අනුව කියලා මම හිතන්නේ. දැන් සමහර මිනිස්සු ඉන්නවා දික්කසාද වීම ලැජ්ජාවට කාරණයක් කියලා හිතන. ඔවුන්ට ඒ විදිහට හිතන්න සලස්වලා තියෙන්නේ ඔවුන් හැදුනු වැඩුණු සමාජ පරිසරය. ඔවුන් එහෙම හිතන නිසා ඔහුන් පීඩාව ඉවසමින් කසාද ජීවිතය කරගෙන යනවා.

    දැන් බටහිර රටවල් වල ලමයි ඔවුන්ගේ දෙමාපියන් එක්ක මාළු බාන්න යනවා. දඩයම් කරන්න යනවා. සතෙක් මරන එක ඒ ලමයෙක්ට ඒ තරම් දෙයක් නෙවෙයි. හැබැයි ඒ වගේ සංස්කෘතියකට වඩා වෙනස් සංස්කෘතිකයට උරුමකම් කියන ලංකාවේ බෞද්ධ සමාජයේ ස්මහර මිනිස්සු ඉන්නවා සතෙක් වාහනයට් හැප්පිලා මලොත් ඒක ගැන අවුරුදු ගාණක් හිතන. දුක් වෙන. ඒක නිසා හැදෙන වැඩෙන පරිසරය චින්තන රටාවට බලපානවා.

    සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා කියවන උන්ගේ චින්තන රටාව ඒකට අනුරූපීව යනවා. එතකොට ප්‍රේමය සම්බන්ධතා පිළිබද උන්ගේ දැක්ම වෙනස්. සමහරවිට ප්‍රේමය ඇති වෙන්නේ එක්කෙනෙක් ගැන එක පාරයි. දෙන්නේක්ට ආදරේ කරන්න බෑ වගේ.ප්‍රේමය පරම පිවිතුරුයි වගේ. අදහස් උන්ගේ හිත්වල තියෙනවා. ඔවුන් යම් යම් දේවල් පිළිබද හිතන කොට ඒ ඒ දේවල් වල බලපෑමක් තියෙනවා. මොකද ඒ දේවල්වලින් ඔවුන්ගේ හිතන පතන හැටි හැඩ ගැහිලා තියෙන්නේ. ඒ දේවල් වලින් චින්තන රටාව හැදිලා තියෙන්නේ. මට නම් ඔය ගැන හිතෙන්නේ එහෙමයි.
     
    මම ප්‍රසන්නාරච්චිගෙ පොත් කියවලත් නෑ..ප්‍රේමය ගැන ඔයවගෙ බොළද දැක්මකුත් නෑ..මම හිතන්නෙ මගෙ ප්‍රශ්නෙ වෙනස්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    මම ප්‍රසන්නාරච්චිගෙ පොත් කියවලත් නෑ..ප්‍රේමය ගැන ඔයවගෙ බොළද දැක්මකුත් නෑ..මම හිතන්නෙ මගෙ ප්‍රශ්නෙ වෙනස්..
    ube brain eka defense mechanism ekak hadagena tiyenne.dan emotions wena aya ekka share karaganna eka block karala tiyenne.oka tamai evolve wenawa kiyanne.dan uba oluwen hitagattath parana miniha wenna be.eka realize karaganin
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම ප්‍රසන්නාරච්චිගෙ පොත් කියවලත් නෑ..ප්‍රේමය ගැන ඔයවගෙ බොළද දැක්මකුත් නෑ..මම හිතන්නෙ මගෙ ප්‍රශ්නෙ වෙනස්..
    උඹ එහෙමයි කියලා නෙවෙයි මම අදහස් කලේ. මිනිස්සු පරිශීලනය කරන දේවල් මිනිස්සුන්ගේ චින්තනයට බලපානවා කියන්න මම ඒහෙම කිව්වේ. :rolleyes:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    hodaha lassana podi badu 2k 3na kuie anty badu 2k 3 kuie gahapan. etakota oya mongal gatheya hare yanawa. edala hetala yaluwoth akka arakku tikak beela sinduwak kiyala natala hetahan. mona gaani bandath venas venne namaie , hadeie vetaraie. muuna , atha paya sudu aungeth arawa kaluie.
     
    • Like
    Reactions: visalbro

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අතීතය හොදයි ගිහිල්ලා රස විදලා එන්න හැබැයි අතීතයේ නතර වෙන්න ගියොත් ඒක ප්‍රශ්නයක්. උබට වෙලා තියෙන්නේ ඒක. උබ නොදැනුවත්වම අතීතයේ එක තැනක නතරවෙලා.උබ නොහිතුවට උබේ යටිහිත හිතනවා අතැරිච්ච දේ තමයි හොදම දේ කියලා නොලැබුන කෙනා තමයි ගැලපෙනම කෙනා කියලා. උබම හිතලා තමයි ඒක එහෙම නෙවෙයි කියලා හිතට ඒත්තු ගන්නන්න ඕන.උබට දැන් කාටවත් හිත යන්නේ නැත්තෙත් ඒකයි උබ නොදැනුවත්වම පරන කෙල්ල එක්ක දැන් උබට මුණගැහෙන දකින කෙල්ලන්ව සංසන්දනය කරනවා. කොටින්ම. උබේ උඩුහිත පරන කෙල්ලව එපා කිව්වට යටිහිත හැම කෙල්ලෙක්ගෙන්ම පරණ කෙල්ලව හොයනවා. ෆස්ට් ලව් ඒකම බදින්න ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි. අතීතය අතීතෙම තියලා උබ ඉස්සරහට පලයන්.

    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය වී
    තුටින් නම් මට ඒ ඇති
    මගේ නොවුනට කම් නැති.

    කියලා අමතක කරපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    සීන් එක මේකනේ. උබ first love එකට සෑහෙන කාලය යොදවල බොක්කෙන්ම කරන්න ඇති. ඒකත් එක්ක ලොකු බලාපොරොත්තු ඉස්සරහට තියාගන්න ඇති. ඒක නැති වෙන එකක් ගැන හිතන්නේ නැතුව. බලාපොරොත්තු ඇති කරගන්නත් උබ කාලයක් නාස්ති කරන්න ඇති.
    දැන් ඒක නෑ . ඒක නැති උනාම උබට නිදහසක් දැනුනේ උබ ඒකට කාලය , අවදානය දාන්න සෑහෙන මහන්සියක් දාපු නිසා. දැන් උබේ හිත තව දෙයක් දන්නවා 🙃. ඕවා කොච්චර බොක්කෙන් කරත් එකපාර නැති වෙලා යන්න පුලුවන්. කලින් උන මහන්සියත් හිත දන්නවා. ඒ ෆීලින් ආයිත් එන්නේ නැත්තේ ඒකයි . තව පාරක් ආයිත් තව එකෙක්ට කාලේ , අවදානේ දෙන්න මහන්සි වෙලා ඒකත් නැති උනාම කියලා හිතෙනවා ඇති.
    හිත හෙම්බත්(fatigue ) වෙලා ෆස්ට් ලව් එකෙන් 😓 . ඕවා ගැන මධ්‍යස්ටව හිතපන් අතෑරල දාන්නෙම නැතුව.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා..
    උඹලට ජීවිතේ ආපු සමහර ප්‍රශ්න තියෙනවද ඒවා ඒ වෙලාවෙ ලොකු අව්ලක් නෑ..ඒ උනාට දීර්ඝකාලීනව ඒක වෙනස් විදියකට බලපානවා..

    නිකන් මේ වගේ..මගෙ 1st love එක නැතිඋනා..හැබැයි එහෙම උනා කියලා මම ඒ වෙලාවෙ අඩන්නවත් වැලපෙන්න ගියෙ නෑ.ඒ වෙලාවෙ ඒක ලොකු නිදහසක් වගේ දැනුනෙ..හැබැයි අදටත් මට වෙන එකක් ගැන හිතන්න බැරිවෙලා තියෙනවා..අද මට එයාව ඕනෙත් නෑ..හැබැයි වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ..මටම හිතාගනන බෑ හේතුව..

    අනිත් පැත්තට සමහරු මම දැකලා තියෙනවා ඔය වගේ දෙයක් උනාම පොළවෙ පස් කන්න අඩනවා..වැළපෙනවා..හැබැයි ඒ අයගෙ පසුකාලීන ජීවිතේට ඔය ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ..

    මොකක් වෙන්න පුළුවන්ද හේතුව?

    උඹට පොඩි උදාහරණයක් කියන්නම්. හිතපන් ලොකු කලු ලෑල්ලක් (White board එකක්) තියෙනවා කියලා. ඕකේ ලොකුවට රවුමක් අඳිනවා හුණු කූරක් (Marker pen එකක්) අරගෙන. දැන් ඔය ඇඳපු රවුම ඇතුලෙ හුණු කූරෙන් (Marker pen එකෙන්) තිත් කීයක් තියන්න පුලුවන් ද? තේරුම් ගැනීම ඔබ සතුයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඔව්, කියන්න පුලුවන් දෙයක් කියන්නම්..... මගේ නෑදෑ සහෝදරියකට දීර්ඝකාලීන මානසික රෝගයක් තියෙනවා. ඉතින් ත්‍රී වීල් කාරයෙක් රවට්ටලා රූම් ඇදලා, යාලුවෙක් දැකලා තමයි කිව්වේ.. මේක කාගෙන හොයලා බැලුවා , කොහොම හරි මරන්න එපෑ.... ඌට දැනෙන්න දුන්නා ශුවර් මරනවා කියලා.... බේබදු කම වැඩි වුණා. ලොරි කාරයෙක් එක්ක ගහගන්න ගිහින් ලොරියටම යට වෙලා මැරුණා.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා..
    උඹලට ජීවිතේ ආපු සමහර ප්‍රශ්න තියෙනවද ඒවා ඒ වෙලාවෙ ලොකු අව්ලක් නෑ..ඒ උනාට දීර්ඝකාලීනව ඒක වෙනස් විදියකට බලපානවා..

    නිකන් මේ වගේ..මගෙ 1st love එක නැතිඋනා..හැබැයි එහෙම උනා කියලා මම ඒ වෙලාවෙ අඩන්නවත් වැලපෙන්න ගියෙ නෑ.ඒ වෙලාවෙ ඒක ලොකු නිදහසක් වගේ දැනුනෙ..හැබැයි අදටත් මට වෙන එකක් ගැන හිතන්න බැරිවෙලා තියෙනවා..අද මට එයාව ඕනෙත් නෑ..හැබැයි වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ..මටම හිතාගනන බෑ හේතුව..

    අනිත් පැත්තට සමහරු මම දැකලා තියෙනවා ඔය වගේ දෙයක් උනාම පොළවෙ පස් කන්න අඩනවා..වැළපෙනවා..හැබැයි ඒ අයගෙ පසුකාලීන ජීවිතේට ඔය ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ..

    මොකක් වෙන්න පුළුවන්ද හේතුව?

    වයස කීයද උඹේ ?
     
    • Like
    Reactions: Jalz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා කියවන උන්ගේ චින්තන රටාව ඒකට අනුරූපීව යනවා. එතකොට ප්‍රේමය සම්බන්ධතා පිළිබද උන්ගේ දැක්ම වෙනස්. සමහරවිට ප්‍රේමය ඇති වෙන්නේ එක්කෙනෙක් ගැන එක පාරයි. දෙන්නේක්ට ආදරේ කරන්න බෑ වගේ.ප්‍රේමය පරම පිවිතුරුයි වගේ. අදහස් උන්ගේ හිත්වල තියෙනවා. ඔවුන් යම් යම් දේවල් පිළිබද හිතන කොට ඒ ඒ දේවල් වල බලපෑමක් තියෙනවා. මොකද ඒ දේවල්වලින් ඔවුන්ගේ හිතන පතන හැටි හැඩ ගැහිලා තියෙන්නේ. ඒ දේවල් වලින් චින්තන රටාව හැදිලා තියෙන්නේ. මට නම් ඔය ගැන හිතෙන්නේ එහෙමයි.
    මොකක්ද මේකෙන් අදහස් කලේ? ජීවිතේටම දෙන්නෙක්ට ආදරෙ කරන්න බෑ කියන එකද, නැත්තන් එක පාර දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ කියන එකද?
     
    • Like
    Reactions: Solo Rider