ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා..
උඹලට ජීවිතේ ආපු සමහර ප්‍රශ්න තියෙනවද ඒවා ඒ වෙලාවෙ ලොකු අව්ලක් නෑ..ඒ උනාට දීර්ඝකාලීනව ඒක වෙනස් විදියකට බලපානවා..
නිකන් මේ වගේ..මගෙ 1st love එක නැතිඋනා..හැබැයි එහෙම උනා කියලා මම ඒ වෙලාවෙ අඩන්නවත් වැලපෙන්න ගියෙ නෑ.ඒ වෙලාවෙ ඒක ලොකු නිදහසක් වගේ දැනුනෙ..හැබැයි අදටත් මට වෙන එකක් ගැන හිතන්න බැරිවෙලා තියෙනවා..අද මට එයාව ඕනෙත් නෑ..හැබැයි වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ..මටම හිතාගනන බෑ හේතුව..
අනිත් පැත්තට සමහරු මම දැකලා තියෙනවා ඔය වගේ දෙයක් උනාම පොළවෙ පස් කන්න අඩනවා..වැළපෙනවා..හැබැයි ඒ අයගෙ පසුකාලීන ජීවිතේට ඔය ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ..
මොකක් වෙන්න පුළුවන්ද හේතුව?