ඕක දරාගැනීම නෙවෙයි
හැමෝටම එකම විදියට රිදෙන්නෙ නෑ
එක එකාගෙ රිදෙන ස්පොට් වෙනස්
හැමෝටම එකම විදියට රිදෙන්නෙ නෑ
එක එකාගෙ රිදෙන ස්පොට් වෙනස්
සුජීව ප්‍රසන්න ආරච්චියගේ කතා කියවන්න ඕනෙයි එකපාර දෙන්නෙක්ට ලව් කරන එක වැරදියි කියල වටහාගන්න. උකුණු මොලයක් තියෙන එකෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන් එකක්නේ ඒක.දෙකම.
උඹට ගැහුවම නොරිදෙන ස්පොට් එකක් ඇගේ තියෙනවද?එක එකාගෙ රිදෙන ස්පොට් වෙනස්
උකුණු මොලයක් තරම්වත් නැතුව ඇති ඉතින්සුජීව ප්‍රසන්න ආරච්චියගේ කතා කියවන්න ඕනෙයි එකපාර දෙන්නෙක්ට ලව් කරන එක වැරදියි කියල වටහාගන්න. උකුණු මොලයක් තියෙන එකෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන් එකක්නේ ඒක.![]()

30 යි බන්..වයස කීයද උඹේ ?
මෙන්ටලි උඹේ කතාව හරි..රිදුන තැන හොයාගන්නත් අමාරුයි..ඒකයි කේස් එක..ඕක දරාගැනීම නෙවෙයි
හැමෝටම එකම විදියට රිදෙන්නෙ නෑ
එක එකාගෙ රිදෙන ස්පොට් වෙනස්
උබ මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි කියලා උඹෙන් අහලා බලපං. උඹ කියනවා උඹට ඇති වෙච්ච ප්‍රශ්නෙදි අඬන්නවත් වැලපෙන්න ගියේ නෑ කියල. ඒ එක්කම එක ලොකු රිලීෆ් එකක් කියල දැනුනාලු. දැන් වෙන කෙනෙක්ට හිත යන්නේ නැති එකත් පලමු අහිමි ආදරයත් අතර සම්බන්ධ්යක් තිබේ කියලා කිව්වේ කවුද? උඹ කියන විදියට ඒ පලමු කෙල්ල ඔනේ කියල හිතෙන්නෙත් නැත්තම්, දැන් වෙන කෙනෙකුට හිත නොයාම ඒ පලමු අහිමි ආදරයට ලින්ක් කරන්න දඟලන්නේ ඇයි??ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා..
උඹලට ජීවිතේ ආපු සමහර ප්‍රශ්න තියෙනවද ඒවා ඒ වෙලාවෙ ලොකු අව්ලක් නෑ..ඒ උනාට දීර්ඝකාලීනව ඒක වෙනස් විදියකට බලපානවා..
නිකන් මේ වගේ..මගෙ 1st love එක නැතිඋනා..හැබැයි එහෙම උනා කියලා මම ඒ වෙලාවෙ අඩන්නවත් වැලපෙන්න ගියෙ නෑ.ඒ වෙලාවෙ ඒක ලොකු නිදහසක් වගේ දැනුනෙ..හැබැයි අදටත් මට වෙන එකක් ගැන හිතන්න බැරිවෙලා තියෙනවා..අද මට එයාව ඕනෙත් නෑ..හැබැයි වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ..මටම හිතාගනන බෑ හේතුව..
අනිත් පැත්තට සමහරු මම දැකලා තියෙනවා ඔය වගේ දෙයක් උනාම පොළවෙ පස් කන්න අඩනවා..වැළපෙනවා..හැබැයි ඒ අයගෙ පසුකාලීන ජීවිතේට ඔය ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ..
මොකක් වෙන්න පුළුවන්ද හේතුව?
මටත් හිතුන දෙයක් බන් ඕක.. සමහරවිට ඒක වෙන්න පුළුවන් ආසන්නතම සිද්ධිය නිසා වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම් මේක ඊටත් කලින් ඉදන් තිබ්බ වෙන හේතුවක් නිසා වෙන්නත් පුළුවන්..උබ මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි කියලා උඹෙන් අහලා බලපං. උඹ කියනවා උඹට ඇති වෙච්ච ප්‍රශ්නෙදි අඬන්නවත් වැලපෙන්න ගියේ නෑ කියල. ඒ එක්කම එක ලොකු රිලීෆ් එකක් කියල දැනුනාලු. දැන් වෙන කෙනෙක්ට හිත යන්නේ නැති එකත් පලමු අහිමි ආදරයත් අතර සම්බන්ධ්යක් තිබේ කියලා කිව්වේ කවුද? උඹ කියන විදියට ඒ පලමු කෙල්ල ඔනේ කියල හිතෙන්නෙත් නැත්තම්, දැන් වෙන කෙනෙකුට හිත නොයාම ඒ පලමු අහිමි ආදරයට ලින්ක් කරන්න දඟලන්නේ ඇයි??
එහෙම නම් ඒක නැතිවෙන්න හේතුවවෙන්නත් ඇත්තෙ කලින් ඉදන් තිබ්බ ප්‍රශ්නෙ..මටත් ඕක හිතිලා තියෙනවා..මගෙ ළමාකාලෙත් එච්චර සුන්දර එකක් නෙවෙයි..මෙහෙමයි යාලුවා.. අපි ඒ ලෙවල් කරන කොට ක්ලාස් වල ලස්සන කෙල්ලොන්ට හිත ඇදෙනවා. එතකොට ආයි දෙකක් නෑ සති 3-4 කදී කෙල්ලට ලයින් දාලා, කතා කරලා දෙන්නම හිතනවා ආදරෙයි කියලා. කැම්පස් ගියාම අරව නෑ, අලුත් ෆ්‍රෙශ් බලාපොරොත්තු, ලයිබ්‍රියේ, කන්ටිමේ ඇස් එකට හම්බෙලා, පස්සේ කතා බහ කරලා ඔන්න දෙන්නාටම විශ්වසයි ආදරේ මේකයි කියලා.. ඊට පස්සේ පොස්ට් ග්‍රැජුවෙට් කරද්දි තව එකියක්.. ෂුවර් මයි ආදරේ කියලා..මටත් හිතුන දෙයක් බන් ඕක.. සමහරවිට ඒක වෙන්න පුළුවන් ආසන්නතම සිද්ධිය නිසා වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම් මේක ඊටත් කලින් ඉදන් තිබ්බ වෙන හේතුවක් නිසා වෙන්නත් පුළුවන්..එහෙම නම් ඒක නැතිවෙන්න හේතුවවෙන්නත් ඇත්තෙ කලින් ඉදන් තිබ්බ ප්‍රශ්නෙ..මටත් ඕක හිතිලා තියෙනවා..මගෙ ළමාකාලෙත් එච්චර සුන්දර එකක් නෙවෙයි..
http://www.healthymindforlife.com/wp-content/uploads/sinhala-article-30.jpgටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න හිතුනා..
උඹලට ජීවිතේ ආපු සමහර ප්‍රශ්න තියෙනවද ඒවා ඒ වෙලාවෙ ලොකු අව්ලක් නෑ..ඒ උනාට දීර්ඝකාලීනව ඒක වෙනස් විදියකට බලපානවා..
නිකන් මේ වගේ..මගෙ 1st love එක නැතිඋනා..හැබැයි එහෙම උනා කියලා මම ඒ වෙලාවෙ අඩන්නවත් වැලපෙන්න ගියෙ නෑ.ඒ වෙලාවෙ ඒක ලොකු නිදහසක් වගේ දැනුනෙ..හැබැයි අදටත් මට වෙන එකක් ගැන හිතන්න බැරිවෙලා තියෙනවා..අද මට එයාව ඕනෙත් නෑ..හැබැයි වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ..මටම හිතාගනන බෑ හේතුව..
අනිත් පැත්තට සමහරු මම දැකලා තියෙනවා ඔය වගේ දෙයක් උනාම පොළවෙ පස් කන්න අඩනවා..වැළපෙනවා..හැබැයි ඒ අයගෙ පසුකාලීන ජීවිතේට ඔය ප්‍රශ්නෙ ලොකුවට බලපාන්නෙ නෑ..
මොකක් වෙන්න පුළුවන්ද හේතුව?
මේකට real explanation ekak denna inna kena meya @Emios,, loku wistharayak balaporothu wenawaමෙහෙමයි යාලුවා.. අපි ඒ ලෙවල් කරන කොට ක්ලාස් වල ලස්සන කෙල්ලොන්ට හිත ඇදෙනවා. එතකොට ආයි දෙකක් නෑ සති 3-4 කදී කෙල්ලට ලයින් දාලා, කතා කරලා දෙන්නම හිතනවා ආදරෙයි කියලා. කැම්පස් ගියාම අරව නෑ, අලුත් ෆ්‍රෙශ් බලාපොරොත්තු, ලයිබ්‍රියේ, කන්ටිමේ ඇස් එකට හම්බෙලා, පස්සේ කතා බහ කරලා ඔන්න දෙන්නාටම විශ්වසයි ආදරේ මේකයි කියලා.. ඊට පස්සේ පොස්ට් ග්‍රැජුවෙට් කරද්දි තව එකියක්.. ෂුවර් මයි ආදරේ කියලා..
අද මං කසාද බැඳලා.. පොඩ්ඩො දෙන්නෙක් ඉන්නවා.. දැන් අර ඉස්සෙල්ල දැනිච්ච ඔක්කොම අවුට්.. ඒව ඔක්කොම infatuation. මට හිතෙනව දැන් තමා නියම ආදරේ තියෙන්නේ කියල, ඒක නිකන් අරවාට වඩා ඩීප් තැනකින් එන එකක් වගේ.. ඒත්.. සමහර විට පසුකාලෙක මට ඒ දැනුමටත් ඇමෙන්ඩ්මන්ට් ගේන්න වෙයි ( ඒත් ..අම්මොහ්! හිත කියන්නෙම මේක තමයි ආදරේ කියලා... )
ඒ හින්ද මචං වැඩිය හිතට ගන්න එපා. මගේ සමහර යාලුවෝ ඉන්නව බැන්දේ කෙල්ලාට තියෙන ආදරයක් හින්ද නෙවෙයි "සෙක්සි" හින්දා කියලා දිවුරන උන්. අද උන් කියනව " ආදරේ කියන එක ඇත්තටම එන්නේ අවුරුදු 7-8ක් ගිහිල්ල මනුස්සයා එක්ක එකට හිටියාමලු" ආදරය මොකක්ද?? philosophical question.