matath mehema hiteha wara ananthay























ජීවිතේ කරන දේවල් අනුව අපිට ඊලග භවය තීරණය වෙන්නේ
හොද දේවල් කරමු කොටින්ම කිව්වොත් යහපත් ලෙස ජීවත් වෙමු
සිතෙන් හා කයෙන් දෙකෙන්ම
සියදිවි නසා ගැනීම අනුමත කරන්න බැහැ මොකද අපේ ජීවිතය අපිට වත් අයිති නැති නිසා
නමුත් ..........


ela ela
මම ඉල්ලුවා දෙවියන්ගෙන්
මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන්
කකුල් දෙකක්
ඒත් දෙවියෝ මට දුන්නේ
හැම මගුලකටම
තෙත් වෙන ඇස් දෙකකුයි
පොඩ්ඩ බැරි වෙනකොට
උණුවෙන හදවතකුයි
දෙයියන්ට මඤ්ඤංද මංදා
meka nam sahatika attamatath mehema hiteha wara ananthay
dukay hodatama dukay eith monawa karannda all most crying
Aiyoo...Mechchara develop una technology ekak tibilath oya ledeta treat ekak attema nadda machanla.....Ki denekuta nam oya lede athda....
![]()
මේ බ්ලොග් එක කරන කෙනා කොයිතරම් කරුණාවන්ත ඇද්ද
pataaaaaaaaaai
මේ වගේ දුක් විදින මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවද කියල හිතෙනවා
අපි ඇත්තටම පුලුවන් විදිහට මේ වගේ අයට උදව් කරන්න ඕනෙ
Rep nodi baa ban.![]()
පැටියා;9874256 said:
මචන් ඇත්තටම මේක කියවද්දි මගේ ඇස් දෙකට කදුලු ආවා......![]()




කියන්න දෙයක් නෑ මචං...මට නම් මං ගැනම දුක හිතුනා..ඔහොම ජීවත්වෙනවට වඩානම් මැරෙන එක හොදයි කියල හිතෙනවා.එත් එක අපි හිතන තරම් ලේසි නෑ..ඔහොම ජීවිතයක් කොහොමහරිගෙවාගෙන ජීවත් උනොත්,එක තමා ඒ කෙනාට තමන් වෙනුවෙන් කරන්න තියන හොදම දේ කියලයි මට හිතෙන්නේ.(මං දන්නෑ ඒක එකඑක එක්කෙනාට කොයිතරම් ප්රායෝගික වෙයිද කියල....හැබැයි බෞද්ධයෙක් විදිහට මම ඊළඟ ආත්මේ ගැන විශ්වාස කරන නිසයි එහෙම කිවුවේ.)මොකද ඔහොම ලෙඩක් හැදෙන්න ඒ කෙනා ගිය ආත්මේ මොනවගේ පවක් කෙරුවද කියල හිතාගන්නවත් පුලුවන්ද?ඒක මේ ආත්මේම,ඉතින් ජීවිතේ නැතිකරගෙන ඊළගට ඔයිට වඩා දුක විඳිනවට වඩා කොහොම හරි ජීවත් වෙන ඒක හොදයි කියලයි මටනම් හිතෙන්නේ.මම දන්නෑ ඕගොල්ලෝ මේකට එකඟ වෙයිද කියල..මං කිවුවේ මට මේක දැකපු ගමන හිතුන දේ....අර blog එක ගැන කිවුවට thanks මචං
