දරුණු ගණයේ රොකට් ප්‍රහාරයක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    north korea GIF
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සිරාවටම ආසයි බන් පොඩි කාලේට යන්න. ඉස්සර අපි අවුරුදු එන්න කලින්ම රතින්නා ගන්න විදියක් කල්පනා කරනවා. මම ගෙනාවේ ජම්බෝ පැක් එක ඒක රු 65 තිබ්බේ 1995 වගේ. තව සුපිරිම එකක් තිබ්බා හනුමා කියලා. අවුරුද්ද ලබනකොට දාන්නේ රෑ 12 වෙනකන් නැගිටලා ඉන්නවා. අහස්කුරු ගස්ලබු බටේ දාල ඇරියේ 🥰
    සිරාවට පොඩි කාලේ මතක් වුනා. අපිට ඒ කාලේ හිටිය හතුරෝ සෙට් එකක්. හතුරෝ කිව්වේ අපේ ක්‍රිකට් ප්‍රතිවාදීන්. අපි කිව්වේ උඩහ උන් කියල. උන් සෙට් එක අපිට වැඩිය වැඩිමල්. අපි OL කාලේ, ඒත් උන්ගේ සමහර උන් බැඳලත් එක්ක. දෙගොල්ලොම ක්‍රිකට් ගහන්න එන්නේ එකම පොල් වත්තකට. ඉතින් ගේම උනුත් එක්ක. ( හැබැයි එළියේදී හම්බඋනාම ෆිට් )

    අවුරුද්දට අපි අහස් වෙඩි ගහ ගන්නවා පොල් ඉඩමේ දෙපැත්තේ ඉඳගෙන. අපි කැත්තක යකඩ බටේට දාල තමයි aim එක ගන්නේ. පැය ගානක් යනවා වැඩේ. ෆුල්ම ආතල් ඒ කාලේ.
    අහස් කූරු යවන්න සුපිරිම විදිය ඇන්ටනා කූර බන්...හොඳට ටාගට් කරතෑකි...අපි ඉස්සර පාරෙ බීපු උන් වැනි වැනි එද්දි හරක්ට ටාගට් කරල යවනව...හරක් පාර පුරා දුවද්දි, බීපු උන් හරක්ට වඩා වේගෙන් දුවනව...😅😅
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    සිරාවටම ආසයි බන් පොඩි කාලේට යන්න. ඉස්සර අපි අවුරුදු එන්න කලින්ම රතින්නා ගන්න විදියක් කල්පනා කරනවා. මම ගෙනාවේ ජම්බෝ පැක් එක ඒක රු 65 තිබ්බේ 1995 වගේ. තව සුපිරිම එකක් තිබ්බා හනුමා කියලා. අවුරුද්ද ලබනකොට දාන්නේ රෑ 12 වෙනකන් නැගිටලා ඉන්නවා. අහස්කුරු ගස්ලබු බටේ දාල ඇරියේ 🥰

    mama wenama pvc pipes walin hadala thibba ahas kuuru launcher ekak. patta ban e kale