මන්නෙන් තට්ටෙ පලාගන්න තමයි යන්නෙ ඩග්ලස් උබ..ස්කුරුවි දෙයියෝ ගෙදර ඉද්දී ඔහොම එකක් දාන්න බැරිද දන්නෑ
මන්නෙන් තට්ටෙ පලාගන්න තමයි යන්නෙ ඩග්ලස් උබ..ස්කුරුවි දෙයියෝ ගෙදර ඉද්දී ඔහොම එකක් දාන්න බැරිද දන්නෑ
සිරාවටම ආසයි බන් පොඩි කාලේට යන්න. ඉස්සර අපි අවුරුදු එන්න කලින්ම රතින්නා ගන්න විදියක් කල්පනා කරනවා. මම ගෙනාවේ ජම්බෝ පැක් එක ඒක රු 65 තිබ්බේ 1995 වගේ. තව සුපිරිම එකක් තිබ්බා හනුමා කියලා. අවුරුද්ද ලබනකොට දාන්නේ රෑ 12 වෙනකන් නැගිටලා ඉන්නවා. අහස්කුරු ගස්ලබු බටේ දාල ඇරියේ![]()
අහස් කූරු යවන්න සුපිරිම විදිය ඇන්ටනා කූර බන්...හොඳට ටාගට් කරතෑකි...අපි ඉස්සර පාරෙ බීපු උන් වැනි වැනි එද්දි හරක්ට ටාගට් කරල යවනව...හරක් පාර පුරා දුවද්දි, බීපු උන් හරක්ට වඩා වේගෙන් දුවනව...සිරාවට පොඩි කාලේ මතක් වුනා. අපිට ඒ කාලේ හිටිය හතුරෝ සෙට් එකක්. හතුරෝ කිව්වේ අපේ ක්රිකට් ප්රතිවාදීන්. අපි කිව්වේ උඩහ උන් කියල. උන් සෙට් එක අපිට වැඩිය වැඩිමල්. අපි OL කාලේ, ඒත් උන්ගේ සමහර උන් බැඳලත් එක්ක. දෙගොල්ලොම ක්රිකට් ගහන්න එන්නේ එකම පොල් වත්තකට. ඉතින් ගේම උනුත් එක්ක. ( හැබැයි එළියේදී හම්බඋනාම ෆිට් )
අවුරුද්දට අපි අහස් වෙඩි ගහ ගන්නවා පොල් ඉඩමේ දෙපැත්තේ ඉඳගෙන. අපි කැත්තක යකඩ බටේට දාල තමයි aim එක ගන්නේ. පැය ගානක් යනවා වැඩේ. ෆුල්ම ආතල් ඒ කාලේ.
මුගේ සෙට් එක ඉන්ටනෙට් එකෙන් බලාගෙන රොකට් හදනව ඇති

සිරාවටම ආසයි බන් පොඩි කාලේට යන්න. ඉස්සර අපි අවුරුදු එන්න කලින්ම රතින්නා ගන්න විදියක් කල්පනා කරනවා. මම ගෙනාවේ ජම්බෝ පැක් එක ඒක රු 65 තිබ්බේ 1995 වගේ. තව සුපිරිම එකක් තිබ්බා හනුමා කියලා. අවුරුද්ද ලබනකොට දාන්නේ රෑ 12 වෙනකන් නැගිටලා ඉන්නවා. අහස්කුරු ගස්ලබු බටේ දාල ඇරියේ![]()

gahano kiyala danagena hitiyata mehema gahayi kiyala kauda hithuweMeki balapanko kalinma ahas kura eno dekala kisi ganak natiwa inna hetiView attachment 202588