දරුණු ගනයේ දළඹුවෙක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මෙකේ ත්රෙඩ් එකක් දාලා තිබ්බා කලින්
    මුලු කැලයක්ම විනාස කරා කියල ඔයා යකා

    kauru hari mekata kruminashakayak genath athi ewa wikuana ganda wenda athi needa :D


    ow oka kalin africa paththe hitiye.masa 3kata kln india hitiye dn mehetath awilla...
    bethak naddda dnne na...
    mun awoth nm kela wenwa gas walata...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,802
    8,132
    113
    Kotahena
    ඔන්න ඕව හින්ද තමයි පිට රටවල් වලින් පලතුරු එහෙම ගේන්න දෙන්නේ නැත්තේ. අපේ මිනිස්සු ඒවා වැරදියටයි තේරුම් ගන්නේ.

    හානේ! ඔව් නේ! අනේ නිකං අන්න අරහෙට වෙලා ඉඳපන්