meca attacc. ඔය නාකි මයිනට කලගුන සලකන්න යන පොන්නයො පැවතෙන්නෙත් ඔය වගේ කඹුරන වහල්ලුන්ගෙන්නියම සිංහල ජාන නේ ඔය. ඉස්සර උනේ පොල් ගෙඩියක් දුන්නම වලව්වට ජිවිත කාලෙම වැඩ කරනවා. ඒ වගේ ජාන කොමද බන් උබ වෙනස් කරන්නේ? සීයාට ඔහේ ඉන්න දීපන් නිකන් පව් පුරවගන්න එපා.
වැදගත් දෙයක් තියනවා ඔය සීයාගේ ජාන උබෙත් තියනවා. ඒ නිසා උබ එහෙම වෙන්න එපා. ඒ වගේම උබෙන් ඉස්සරහට ඔය අදාළ ජානේ යන්න දෙන්නත් එපා
නේද පොන්ස් @erozanඕකක් සීය අතේ ගොඩක් වෙලාවට තියෙනවා

මොන බෙහෙත්ද බන්, සතියකට එක පාරක් clinic යනවාඅපිට කරන්න දෙයක් නෑ. මහින්ද මහත්තයම සීයට ෂොට් එක දෙනවා.
දැනටමත් බෙහෙත් නැති වීගෙන යනවනේ. නාකියා ටික දවසකින් බෙහෙත් නැතුව මැරිලා යයි.

වැඩක් නෑ.
සීයා කිව්වා උබලට දෙන්න බැරි නම් නිකන් ඉදපන්, මං හදාගෙන කන්නම් කියලා
නැත්නම් බඩගින්නේ ඉන්නම්ලු![]()
වල කජ්ජ ගහනකන් හිටපන්, බයියොන්ට කිවිවට වැඩක් නැහැඅපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්
අද ගෙදර කලු කොඩි දාන්නත් එපා කිව්වා
එක මනුස්සයෙක් town එකේ නෑ. මානව හිමිකම් කියලා ලොක්කා වගේ town එක වටේ ගිහිල්ලා ආවා
තාම මායින්ද මාතියට පණ ඇරලා ඉන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට
TV එකේ news බල බල බනිනවා ගෝටාභය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා
සීය business කරන්නේ, අන්තෙටම කෙල වෙලා හිටියත් අපි බලන නිසා ගාණක් නෑ
මේ බයියා මර්ධනය කරන්නේ කොහොමද බන්![]()
මෙහෙ පෝලිම් නෑ බන්![]()
WASA TIKAK DIYANඅපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්