දරුණු බයියෙක් මර්ධනය කිරීමට උපදෙස් අවශ්‍යයි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    9fb378659783afc41e0f3434e1ef426c.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නියම සිංහල ජාන නේ ඔය. ඉස්සර උනේ පොල් ගෙඩියක් දුන්නම වලව්වට ජිවිත කාලෙම වැඩ කරනවා. ඒ වගේ ජාන කොමද බන් උබ වෙනස් කරන්නේ? සීයාට ඔහේ ඉන්න දීපන් නිකන් පව් පුරවගන්න එපා.

    වැදගත් දෙයක් තියනවා ඔය සීයාගේ ජාන උබෙත් තියනවා. ඒ නිසා උබ එහෙම වෙන්න එපා. ඒ වගේම උබෙන් ඉස්සරහට ඔය අදාළ ජානේ යන්න දෙන්නත් එපා
    meca attacc. ඔය නාකි මයිනට කලගුන සලකන්න යන පොන්නයො පැවතෙන්නෙත් ඔය වගේ කඹුරන වහල්ලුන්ගෙන් :lol: නේද පොන්ස් @erozan
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    umbalata kiyanna mage yaluwo dennek innawa ban fb eke

    1 k uuu CSN eke wada karapu ekek Japan wala inne uuu mokedda kiyala hithaganna baa ekek marila hitiyath uuuu RAJAPAKSHA patte
    2 a anika uuu machan mookk hari balakayaka hitapu ekek ane manda uuuth ehemai ai kiyala therenna appa UU inne lankawe puluwannam unge hasirim nawatthala diyan bite karala hari
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හදන්න බෑ බන්. කොහොම ඉන්නවද මන්දා බන් උබලට කියන්න බයියෙක් ඊයේ වැඩ කරන තැන ගහගෙන. අර පාර්ලි‌‌මේන්තුවේ vote එකෙන් පස්සේ. තාම බහුතරේ තියෙනවා කියලා හෙන වලියක් දාගෙන එකාත් එක්ක වැඩ කරන මගේ යාලුවෙක් එක්ක එහෙම. වලිය දාගෙන තියෙන්නේ ගෝල්ෆේස් එහෙම ගියපු උන් ටිකක් එක්ක තනියෙන්. එච්චරකට උන්ගේ ලේ වලත් එක්කම බයි ගතිය තියෙනවා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපිට කරන්න දෙයක් නෑ. මහින්ද මහත්තයම සීයට ෂොට් එක දෙනවා.
    දැනටමත් බෙහෙත් නැති වීගෙන යනවනේ. නාකියා ටික දවසකින් බෙහෙත් නැතුව මැරිලා යයි.
    මොන බෙහෙත්ද බන්, සතියකට එක පාරක් clinic යනවා
    එච්චරම තමයි, කොල්ලා වගේ ඉන්නවා
    හෙට වුණත් මැරිලා යන්න ලෑස්තියිලු :confused:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උත්තරේ උඹේ ප්‍රශ්නෙ ඇතුලෙ අන්තිම හරියෙම තියෙනවා. එනිවේ ඒක පව් සිද්ද වෙන වැඩක් නෙ.. යවපන් පෙට්‍රල් පෝලිමකට එක්ක පලයන්. එක්කන් ගිහින් උඹ සීයව පෝලිමෙ ඉදලා කාලකන්නි රාජපක්ශලා මේ රට විනාශ කලා කියලා හයියෙන් සීයට කියලා උඹ ගෙදර වරෙන්. පෝලිමෙ මිනිස්සු සීයා ගැන බලාගනියි.

    වත්ත පිටේ සුද්ද කරලා ගේ අස් පස් කරලා බලන් ඉදපන්. මල්ශලාවෙන් ගෙදරට ගෙනැල්ලා දෙයි සීයා 🤭 🤭 🤭
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩක් නෑ.
    සීයා කිව්වා උබලට දෙන්න බැරි නම් නිකන් ඉදපන්, මං හදාගෙන කන්නම් කියලා
    නැත්නම් බඩගින්නේ ඉන්නම්ලු:baffled:

    oluwata goniyak dala gahapan kariyta
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    අපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්
    අද ගෙදර කලු කොඩි දාන්නත් එපා කිව්වා
    එක මනුස්සයෙක් town එකේ නෑ. මානව හිමිකම් කියලා ලොක්කා වගේ town එක වටේ ගිහිල්ලා ආවා

    තාම මායින්ද මාතියට පණ ඇරලා ඉන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට:love:
    TV එකේ news බල බල බනිනවා ගෝටාභය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා

    සීය business කරන්නේ, අන්තෙටම කෙල වෙලා හිටියත් අපි බලන නිසා ගාණක් නෑ
    මේ බයියා මර්ධනය කරන්නේ කොහොමද බන්:oo:
    වල කජ්ජ ගහනකන් හිටපන්, බයියොන්ට කිවිවට වැඩක් නැහැ
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අපේ සීයා දාර බයියෙක්, ඉවසුවා ඇති දැන්නම්
    අද ගෙදර කලු කොඩි දාන්නත් එපා කිව්වා
    එක මනුස්සයෙක් town එකේ නෑ. මානව හිමිකම් කියලා ලොක්කා වගේ town එක වටේ ගිහිල්ලා ආවා

    තාම මායින්ද මාතියට පණ ඇරලා ඉන්නේ, ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට:love:
    TV එකේ news බල බල බනිනවා ගෝටාභය මහත්තයට වැඩක් කරන්න දෙන්නේ නෑ කියලා

    සීය business කරන්නේ, අන්තෙටම කෙල වෙලා හිටියත් අපි බලන නිසා ගාණක් නෑ
    මේ බයියා මර්ධනය කරන්නේ කොහොමද බන්:oo:
    WASA TIKAK DIYAN 👌