දරුනුවටම කඩේ ගියපු කෙනෙක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සංජිවනි වීරසිංහ ගෝටට හොදටම කඩේ ගියපු කෙනෙක්.. මේ අවස්ථාවේ හැටියට පිටරටක ඉඳන් හරි මෙහෙම අරගලය සහය දීපු එක ලොකු දෙයක් .
    එත් තවම ලංකවේ ඉන්න ගොඩක් කලාකාරයෝ සද්ද නැ..

    LINK
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රටට කෙලෙවෙනකම් ගොඩ දෙනෙක් බලන් ඉන්නවා රැල්ලක් එක්ක, පව් කියලා තමයි කියන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Walter White

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔය සහය දෙන එකකෙවත් බන් ඔලුවේ තියාගන්න ඕනේ නැහැ. මම නම් කියන්නේ රැට්ට උනත් එහෙමයි. අදහසට එකඟයි නම් එකඟයි. නැත්තන් නෑ. මේ වෙලාවේ අපේ අරගලේට සහය දෙනවා කියල උන්ගේ හැම දේම හරිත් නැහැ නේ.

    උන් අපිට කරන සහයෝගය යයි අපි උන්ට කරන සහයෝගයයි අරගලේට ෆුල් සප් එක දෙන එක විතරයි කියල මම නම් හිතන්නේ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය සහය දෙන එකකෙවත් බන් ඔලුවේ තියාගන්න ඕනේ නැහැ. මම නම් කියන්නේ රැට්ට උනත් එහෙමයි. අදහසට එකඟයි නම් එකඟයි. නැත්තන් නෑ. මේ වෙලාවේ අපේ අරගලේට සහය දෙනවා කියල උන්ගේ හැම දේම හරිත් නැහැ නේ.

    උන් අපිට කරන සහයෝගය යයි අපි උන්ට කරන සහයෝගයයි අරගලේට ෆුල් සප් එක දෙන එක විතරයි කියල මම නම් හිතන්නේ.
    රැට්ටා නම් Refugee Visa එකක් ගහන් රට පනින්ඩ try එකක් දෙන්නෙ කියල මට හිතෙන්නෙ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රැට්ටා නම් Refugee Visa එකක් ගහන් රට පනින්ඩ try එකක් දෙන්නෙ කියල මට හිතෙන්නෙ.
    "වනස් අ බයියා! ඔල්වෙස් අ බයියා" ආන් ඒ බය තියාගනින් මචන්! සතේකට සුවර් කරන්න හොඳ උන් නෙවෙයි!

    රැට්ට ගැන නම් වැඩිය දන්නේ නැහැ මම. ලොකු ෆෑන් කෙනෙකුත් නෙවෙයි මම නම්. උගේ interview එකක් නම් ඉවර වෙනකන් බැලුව. රැට්ට හැබැයි මුල ඉඳන්ම අරගලේ හිටිය. මන් දැක්ක වස්තිලත් සෙට් වෙලා ඉන්නවා.

    සහය දෙනවා නම් පොල්පිත්තක් උනත් කමක් නැහැ. කලින් බයියෝ වෙලා ඉන්න උන්ගෙන් හැබැයි පරිස්සන් වෙන්න ඕනේ. අපිවත් ඩි මොටිවට් වෙනවා නැත්තන්.

    quote-the-best-way-to-control-the-opposition-is-to-lead-it-ourselves-vladimir-lenin-35-44-09.jpg

    මේක පට්ට කතාවක් ලෙනින්ගේ!
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බඩුව බඩුවම තමයි.. දුප්පත් ඉස්කෝල වල ගෑනු දරුවන්ට ළමයින්ට සනීපාරක්ෂක දේවල් නිකන් දෙනවා කිව්වම ඒවත් හෑල්ලුවට ලක්කරපු සක්කිලි ගෑණි.. මොකක් හරි යටි ප්ලෑනක් ගහගෙන මෙතනට එන්න ඇත්තේ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙතුමිය මොකක්ද ඇමරිකාවෙ කරන්නේ එහෙ රගපානවද සින්දු කියනවද මෙතුමියගේ සුදුසුකම් මොනාද
    NASA එකේ space engineer කෙනෙක්. හදට රොකට් යවනකොට ලැන්ඩ් කරන්න 🐇හාවා නැති තැනක් බලන්නේ මෙයා තමා.
     
    • Haha
    Reactions: SSR@ and gobaby

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බඩුව බඩුවම තමයි.. දුප්පත් ඉස්කෝල වල ගෑනු දරුවන්ට ළමයින්ට සනීපාරක්ෂක දේවල් නිකන් දෙනවා කිව්වම ඒවත් හෑල්ලුවට ලක්කරපු සක්කිලි ගෑණි.. මොකක් හරි යටි ප්ලෑනක් ගහගෙන මෙතනට එන්න ඇත්තේ
    සිරාවටම මටත් මතකයි! එකට කියපු කුණු කතා ටික! පයින් ගහන්න හිතිලා තිබ්බේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    chabee_official_278358761_569700104207071_1238252094348390384_n.jpeg

    සංජිවනි වීරසිංහ ගෝටට හොදටම කඩේ ගියපු කෙනෙක්.. මේ අවස්ථාවේ හැටියට පිටරටක ඉඳන් හරි මෙහෙම අරගලය සහය දීපු එක ලොකු දෙයක් .
    එත් තවම ලංකවේ ඉන්න ගොඩක් කලාකාරයෝ සද්ද නැ..

    LINK

    ------ Post added on Apr 13, 2022 at 3:38 PM
     
    Last edited: