දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ

    යහපාලනය තුල තිබුන සාරදර්ම දැන් නෑ.රාජපක්ෂ රෙජිමය දැන් දුරුනු ඒකාදිපතිවාදයක් ඇති කරලා.කැබිනට් එක පහලොවට බස්සලා ඒකේ ගෝටා ජනාදිපති,මරා මුදල් ඇමති,චමල් ආරක්ෂක ඇමති, බැසිල් නිල නොවන අභ්‍යන්තර ඇමති, බාගයක්ම එකම පවුලක පාලනයක.මහාමැතිවරනයෙන් පස්සේ මේක අටට බස්සලා ඕය අට දෙනම ගෝටා,බැසිල්,මහින්ද,චමල්,නාමල්,ශසින්ද්‍ර,නිරුපමා.දැන් ඉස්සර වගේ බය නැතිව කතා කරන්න බෑ. බය නැතිව ෆේස් බුක් යන්න බෑ.ගෙදරට පොලිසියෙන් එනවා.කිසිම නිදහසක් නෑ.පාහෞ හිනාවෙලා තිබුන මුනු මැලවිලා.හමුදාව ආපහු හැමතැනම චෙක් කරනවා.පොලිසිය හැමතැනම.මීඩියා කාරයො බයෙන් ඉන්නේ.ඉස්සර වගේ ටෙලිවිෂන් එකේ ආන්ඩුවට බනින්න බෑ.දරුනු පවුල් පාලනයක්.ඒකාදිපතිවාදය නිසා ඇමතිවරුන් බයේ ඉන්නේ.රජයේ සේවකයො බයේ ඉන්නේ.ව්‍යාපාරිකයො නය ගෙවාගන්න බෑ.බිස්නස් චන්ඩ්නෙ පස්සි නහුතෙටම බැහලා.ගෝටා ගැන විශාව්සයක් නෑ.බුද්දිමතුන් රට අතැහැරලා යනවා.බුද්ධිමතුන් වීසා දාගෙන රටින් පිට වෙනවා.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    රටින් පිටවෙනවා කිව්වේ වියන්ගොඩවගේ බුද්ධිමතුන් ද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූත් බෑන්ඩ් වෙන්නද කොහෙද දඟලන්නෙ....
    පච කෙලින එකෙත් සීමාවක් තියෙන්න ඕන... අනික තව අවුරුදු 4.5ක් වත් ඉන්නවෙයි ට්‍රයි එකක්වත් දෙන්න, එතකන් ඉවසගෙන ඉමු ආයිබෝං...

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ස්විස් තානාපතිගෙන්,

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..
     
    • Like
    Reactions: 2osama

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රට තුල නොපෙනන එකාදිපතිවාදයක් තියෙනවා.මේක ආපහු දලුලනවා.යහපාලන සාරදර්ම එකින් එක ඈත් වෙනවා:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රට තුල නොපෙනන එකාදිපතිවාදයක් තියෙනවා.මේක ආපහු දලුලනවා.යහපාලන සාරදර්ම එකින් එක ඈත් වෙනවා:(

    ඔය මොනව නැති වුණත් රෙන පුකට දැන් නිදහස තියෙනවා.... ඒ මදෑ...:yes:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    සිරිකොත තුලත් හොඳටම පෙනන එකාදිපතිවාදයක් තියෙනවා.
    පක්ෂනායක, විපක්ෂනායක තනතුරු බදාගෙන, මැතිවරණයට එකතුකල සල්ලි ආගිය අතක් නැහැ... මොනවහරි පිලිවෙලක් කරපන් මෙතන පුක දිදී ඉන්නෙ නැතුව.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09 ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08 ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති වරප‍්‍රසාද අතර වනවා.

    හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ලබා දෙන ලෙසයි අදාළ ලිපි මගින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

    වල පයයි ගොඩ පයයි තියෙන මුට ජනදිපතිට වඩා ආරක්ෂාව ඕනේ වෙලා අන්න source neth news :lol::lol::lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ස්විස් තානාපතිගෙන්,

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු ........කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි දත් කඩන ............ආචාරියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    ස්විස් තානාපතිගෙන්,

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..

    දවසේ කියමන:lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,290
    32,013
    113
    මේකයි ගෝට නෙමේ මොකා ආවත් රට කරපල්ලා හරියට. හිනා ගිය සිද්දිය ජොන්ස්ටන් දකුණු අධිවේගයේ යනකොට නාමල් වත් පස්සෙන් එක්ක ගිහිං. ඇයි මිනිහ අධීක්ෂණ මන්ත්‍රීද? මීඩියා වලට voice cut ත් දීල කැබිනට් මිනිස්ටර්ගෙ වැඩේ එයා කරයි. නාමල් දැන්වත් පැත්තකට වෙලා ඉන්න. නැත්නම් කැබිනට් කමක් බාප්පාගෙන් ඉල්ල ගන්න.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

    වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09 ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08 ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති වරප‍්‍රසාද අතර වනවා.

    හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ලබා දෙන ලෙසයි අදාළ ලිපි මගින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

    වල පයයි ගොඩ පයයි තියෙන මුට ජනදිපතිට වඩා ආරක්ෂාව ඕනේ වෙලා අන්න source neth news :lol::lol::lol::lol::lol:

    :confused::confused:
     
    අවුල්ලක් නැහැ මහින්ද මේක කරල දෙනවා... ශිරන්තිව cid එකට නොගෙන ගෙදරට ගිහිං ප්‍රශ්න කරන්න කීවෙත් රනිල්ලුනේ... ආණ්ඩු මාරු උනත් සදා නොවෙනස් රනිල්,මරා අඹ යාලුවෝ...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේකයි ගෝට නෙමේ මොකා ආවත් රට කරපල්ලා හරියට. හිනා ගිය සිද්දිය ජොන්ස්ටන් දකුණු අධිවේගයේ යනකොට නාමල් වත් පස්සෙන් එක්ක ගිහිං. ඇයි මිනිහ අධීක්ෂණ මන්ත්‍රීද? මීඩියා වලට voice cut ත් දීල කැබිනට් මිනිස්ටර්ගෙ වැඩේ එයා කරයි. නාමල් දැන්වත් පැත්තකට වෙලා ඉන්න. නැත්නම් කැබිනට් කමක් බාප්පාගෙන් ඉල්ල ගන්න.

    3% ඔයා ... මේ ආණ්ඩුවට මේකෙ ගොඩාක් උපදෙස් දෙනවා නේ.....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු ........කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි දත් කඩන ............ආචාරියා
    :lol::lol::lol:

    දවසේ කියමන:lol::lol:
    :lol::lol::lol:

    3% ඔයා ... මේ ආණ්ඩුවට මේකෙ ගොඩාක් උපදෙස් දෙනවා නේ.....
    :lol::lol:
    ආස ඇති බන්.....