දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ
යහපාලනය තුල තිබුන සාරදර්ම දැන් නෑ.රාජපක්ෂ රෙජිමය දැන් දුරුනු ඒකාදිපතිවාදයක් ඇති කරලා.කැබිනට් එක පහලොවට බස්සලා ඒකේ ගෝටා ජනාදිපති,මරා මුදල් ඇමති,චමල් ආරක්ෂක ඇමති, බැසිල් නිල නොවන අභ්‍යන්තර ඇමති, බාගයක්ම එකම පවුලක පාලනයක.මහාමැතිවරනයෙන් පස්සේ මේක අටට බස්සලා ඕය අට දෙනම ගෝටා,බැසිල්,මහින්ද,චමල්,නාමල්,ශසින්ද්‍ර,නිරුපමා.දැන් ඉස්සර වගේ බය නැතිව කතා කරන්න බෑ. බය නැතිව ෆේස් බුක් යන්න බෑ.ගෙදරට පොලිසියෙන් එනවා.කිසිම නිදහසක් නෑ.පාහෞ හිනාවෙලා තිබුන මුනු මැලවිලා.හමුදාව ආපහු හැමතැනම චෙක් කරනවා.පොලිසිය හැමතැනම.මීඩියා කාරයො බයෙන් ඉන්නේ.ඉස්සර වගේ ටෙලිවිෂන් එකේ ආන්ඩුවට බනින්න බෑ.දරුනු පවුල් පාලනයක්.ඒකාදිපතිවාදය නිසා ඇමතිවරුන් බයේ ඉන්නේ.රජයේ සේවකයො බයේ ඉන්නේ.ව්‍යාපාරිකයො නය ගෙවාගන්න බෑ.බිස්නස් චන්ඩ්නෙ පස්සි නහුතෙටම බැහලා.ගෝටා ගැන විශාව්සයක් නෑ.බුද්දිමතුන් රට අතැහැරලා යනවා.බුද්ධිමතුන් වීසා දාගෙන රටින් පිට වෙනවා.