දරුවට බෙහෙත් ගන්න මන්නා පිහිය උකස් තියලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පව් බන් අහිංසක මිනිස්සු...
    ගොවියෙක් රජ වෙලත් දුක් විඳින හැටි...
    මේ විදියට ගියොත් අමුඩෙත් උකස් කරන දිනය වැඩි ඈතක නෙවෙයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ නිසා වෙන්න ඕන ගම්මිරිස් මිල අඩුම වෙලා තියෙන්නේ ,මාස 2කට උඩදී අමුව 10 kg ක් දුන්න rs 350 ගානේ.දැන් 150 ය් කිලෝ එක .වය්ෆ් ලගේ ගෙදර ඒවා දෙන්නේ නැතිව ඉන්නවා මේ දවස් වල ගාන වැඩි වෙය් කියල හිතාගෙන

    එක තමයි හේතුව:yes:. මේ වැඩෙන් අපේ රටේ නම සවුත්තු වෙලා කුළු බඩු වගාව නැති වෙලා තමයි නතර වෙන්නේ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔව්වා මොනවද බං .... ඒ වගේද? අපේ සරල ජනාදිපති 28 දෙනෙක් එක්ක බංගලාදේශ් යනවා ඉකොනොමි ක්ලාස් එකේ... වැඩි වැඩියෙන් බංගලාදේශ් එක්ක ආර්ථික ගිවිසුම් ගහලා ලංකාව සමුර්දිමත් කරන්න හදන්නේ.... ලඟදි බන්ගලදෙශයෙන් අදාරෙකුත් හම්බවෙනවලු kandy colombo express way එකට.........ඒකෙත් දැන් අන්තිම හරියනේ තියෙන්නේ... lol
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එක තමයි හේතුව:yes:. මේ වැඩෙන් අපේ රටේ නම සවුත්තු වෙලා කුළු බඩු වගාව නැති වෙලා තමයි නතර වෙන්නේ

    පොඩි මිනිහටමය් කෙළවන්නේ නැති වෙන්නම,වෙන අවරුදු වල 400-450 බන් දෙන්නේ මේ අව්රුද්දෙ 150 ය් කියන්නේ ගනිපු ගානෙන් බාගයක් වත් නැහැ.ඕව වගා කරන මිනිස්සු අව්රුද්දම නය වෙලා ටිකක් හරි ඒවගෙන් නිදහස් වෙන්න මේවගෙන් කීයක් හරි ගන්න බලාගෙන ඉන්නේ මෙහේම් උනාම ඒ මිනිස්සුන් යන කලදසාව මොකක්ද :(:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොඩි මිනිහටමය් කෙළවන්නේ නැති වෙන්නම,වෙන අවරුදු වල 400-450 බන් දෙන්නේ මේ අව්රුද්දෙ 150 ය් කියන්නේ ගනිපු ගානෙන් බාගයක් වත් නැහැ.ඕව වගා කරන මිනිස්සු අව්රුද්දම නය වෙලා ටිකක් හරි ඒවගෙන් නිදහස් වෙන්න මේවගෙන් කීයක් හරි ගන්න බලාගෙන ඉන්නේ මෙහේම් උනාම ඒ මිනිස්සුන් යන කලදසාව මොකක්ද :(:(

    :(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දැන් අලුත්ම සෙල්ලම වියට්නාම්,බංගලදේශය වගේ රටවලින් අඩුවට කුළුබඩු ගෙනත් ලංකාවේ වගේ වැඩි මිලට europe යවන එක මේක කරන්නේ කාලකන්නි ආණ්ඩුවේ ඇමැටි සොන්නය‍ෙක්,මේ කරන වැඩ වලින් ගොවීන් අසරණ වෙලා ,අනික මේ කැත වෙන්නේ අවුරුදු ගණනක් තියාගත්ත ලංකාවේ කුළු බඩු වල නම:angry:

    kawda ban amathi?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    දැන් අලුත්ම සෙල්ලම වියට්නාම්,බංගලදේශය වගේ රටවලින් අඩුවට කුළුබඩු ගෙනත් ලංකාවේ වගේ වැඩි මිලට europe යවන එක මේක කරන්නේ කාලකන්නි ආණ්ඩුවේ ඇමැටි සොන්නය‍ෙක්,මේ කරන වැඩ වලින් ගොවීන් අසරණ වෙලා ,අනික මේ කැත වෙන්නේ අවුරුදු ගණනක් තියාගත්ත ලංකාවේ කුළු බඩු වල නම:angry:

    ගම්මිරිස් වලට වුනේ ඒක නේද...?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගොවියෙක් ජනාධිපති උනාම එහෙම තමා :lol::eek:
    මඩ දාලා අරින්න රිදෙන්න :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇමරිකාවේ කැලිෆෝනියාවලත් නියගය තියෙනකොට ආණ්ඩුවෙන් කරන්නේ වෙන පැතිවලින් වතුරගෙනත් දෙන එකයි, අපේ රටේ එහෙම වෙන්නේ නැතිනිසයි මේ ප්‍රශ්ණය. ආණ්ඩුව දැනගන්න ඕනේ මේවා කරන්න, දුප්පත් මිනිස්සුන්ට ආණ්ඩුවේ සහයක් නැතුව වගාවක් කරන්න, වෙළදාම කරන්න විදියක් නෑ, නූගත් නිසා තාක්ෂණීක දැනුම භාවිතාකරලා මොකක්වත් කරගන්න දන්නෙත් නෑ ඉතින් එහෙම උනාම කන්නත් නෑ. අනුරාධපුර කියන්නේ ඒ කාලේ ඉදලම නියග තියෙන පැති, රජවරු වැව්බැදපු නිසා තමයි ඔහොම හරි කරන්නේ, නැත්නම් වැසි වතුර තමයි හැමදාම බලාපොරොත්තුවෙන්න වෙන්නේ.

    අර රන්ජා කිව්වා වගේ හැමෝම පැතිවලට බෙදිලා මරාගන්නවා විතරයි, වැඩක් කරන එකෙක්ට වැඩකරන නිසා මනාපය දෙන්නේනෑ, තමන්ගේ පැත්තේ එකා වැරදි කරත් දකින්නේ නැතුව ඉන්නවා. හැමදාම දකින්නේ ආණ්ඩුව මාරුවෙන එක විතරයි, නමුත් ඇමතිලා ටික ගොඩක්වෙලාවට එකමයි.

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    okata My3ta banala wadak na bn u rukadayak kiyala hamoma dannawane (chandrika+rajitha) u uge balathala use karanna bayayi.(Sobitha hamuduruwo try kareth vidayake nathi karanna, paw yako :lol::sorry: )

    Oka karanne UNP p*nsla, ubalata mathakada unge aandu kale season ekak thibba Anuradhapure, Polonnaruwe goviyo suicide karagaththa eka digata , waha beela :sorry: UNP saththunta rata gana kakkumak na , kalakanni.

    Ranil nui uge iscole GAY CLUB ekai thamai rata palane karanne.

    ee kale horakan kale saran andapu un laksha ganan

    dan horakan karanne Oxford,Cambidge giyapu posh tie coat andapu horu billon ganan walin :angry::angry::angry:
     
    පිස්සුද උඹට එහෙම උන් ඔතන නෑ.ඉගනගත්ත අය ටික දෙනයි ඉන්නේ ,අනිත් උන් full suit එක ගහලා තනි බොරුව කරන්නේ :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ වේ වගේ ඒවා කියවන කොට හිතට මාර දුකක් දැනෙනවා බන්. ඇයි බන් අපේ රට මෙහෙම ? මිනිස්සු අහිංසකයි. අසාධාරණය වෙනුවෙන් කතා කරන්නෙත් නෑ. ආණ්ඩු පෙරළල හරි ජනමත විචාරණයක් ගේන්න ඕන. මිනිස්සුන්ට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් පත් කරගන්න ඕන.