දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින එක

Nika_95

Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින එක තමයි ඕනම තාත්තා කෙනෙක්ගේ සතුට

    පොඩි පුතා ක්‍රිකට් ගහලා (Age 32)
    ලොකු පුතා ATV පැදලා සතුටුවෙන්න (Age 35)

    මද්දුමයාගේ සතුට වෙනුවෙන් මොනවා හරි කරමු මහින්ද මාමී ඕන දේකට සිරි ලන්කාවේ අපි ඉන්නවා..

    ner3.jpg
    nr1.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින එක තමයි ඕනම තාත්තා කෙනෙක්ගේ සතුට

    පොඩි පුතා ක්‍රිකට් ගහලා
    ලොකු පුතා ATV පැදලා සතුටුවෙන්න

    මද්දුමයාගේ සතුට වෙනුවෙන් මොනවා හරි කරමු මහින්ද මාමී ඕන දේකට සිරි ලන්කාවේ අපි ඉන්නවා..

    View attachment 149275View attachment 149276
    Machan this sort of complaining is the real reason that people disreagard what you guys say. Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit? Hama labbatama nahayen andanna gathama nikanma kon wenawa ban.
     
    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    Machan this sort of complaining is the real reason that people disreagard what you guys say. Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit? Hama labbatama nahayen andanna gathama nikanma kon wenawa ban.
    මචන් තරුණයෙක් තමන්ගේ දක්ශතාවයෙන් ටිම් එකට සිලෙක්ට් වෙලා ක්‍රිකට් ගහලා සතුටු වෙනවා. කාගේ පුතා උනත් එකගයි.
    ක්‍රිඩා & සන්චාරක ඇමතිතුමාන්ලා ATV ට්‍රැක් open එක කරලා. පැදලා සතුටුවෙනවා. එකගයි..

    point is
    1. ඉස්කොලේත් ක්‍රිකට් ගහලා නැ, division 2,3 ක්‍රිකට් ගහලා. ඒත් නැ. වයස 32දී කෙලින්ම පළමුපෙල ටිම් එකකට සෙල්ලම් කරලා සතුටු වෙනවා.
    (ගිය පාර රගර් ගහලා සතුටු උන විදිහ හරියටම දන්නේ වසීම් තජුඩින්)
    2. බාගේට වැඩ ඉවර කරලා මිඩියා සන්දර්ශන තියලා බොරු උත්සව අරගන අපිට කියලා අත්පුඩි ගහගන සතුටු වෙන එක වෙනයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :yes: :yes: :love: එකගයි මචන්..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින එක තමයි ඕනම තාත්තා කෙනෙක්ගේ සතුට

    පොඩි පුතා ක්‍රිකට් ගහලා (Age 32)
    ලොකු පුතා ATV පැදලා සතුටුවෙන්න (Age 35)

    මද්දුමයාගේ සතුට වෙනුවෙන් මොනවා හරි කරමු මහින්ද මාමී ඕන දේකට සිරි ලන්කාවේ අපි ඉන්නවා..

    View attachment 149275View attachment 149276
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    Machan this sort of complaining is the real reason that people disreagard what you guys say. Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit? Hama labbatama nahayen andanna gathama nikanma kon wenawa ban.
    තාත්තා කෙනෙක්ගේ සතුට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙතන අවුල තියෙන්නෙ ඔය පිච්චෙන තෙල් වල ඉඳන් වියදම් වෙන හැම සතේම අපි මහන්සියෙන් හම්බුකරන මුදල් වෙච්ච එකයි...

    අපි අපේ සල්ලි වලින් වාහනේට තෙල් ටිකක් ගහගන්න පෝලිම් වල ඉන්න ඕනෙ....

    මුං නිකං ඉඳන් අපේ සල්ලි වලින් ලෝකෙ තියෙන හොඳම වාහන පදිනව.

    එළකිරියෙම මල්ලි කෙනෙක් මේ දවස් වල වාහනයක් හොයනව,
    මිනිහ අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් ලක්ෂ 20ක් 30ක් දීල අවු 25ක් විතර පරණ වාහනයක් ගන්න මිනිහටත් වෙලා තියෙන්නෙ... දුක හිතෙනව....

    එහෙවු එකේ මේ වගේ දෙයක් දැක්කම යක්ෂය ආවේසවෙනව...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka

    ඒ උනාට තාත්තා කෙනෙක්ගේ ඒ සතුට අමතක කරන්න එපා .......... 😬
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    හහා රිඇක්ට් දැම්මට මේ නූලට එනකොටත් මාර කේන්තියක් එනව මචං....
    උඹලා අපි ඔය හාල්, සීනි, පිටි, ගෑස්, පෙට්‍රල් පෝලින් වල ලගින්න ඉපදිච්ච එවුන් බන්. අනිත් එවුන්ට ඉරිසියා නොකර නිකන් හිටපන්........ 😬 😬
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඹලා අපි ඔය හාල්, සීනි, පිටි, ගෑස්, පෙට්‍රල් පෝලින් වල ලගින්න ඉපදිච්ච එවුන් බන්. අනිත් එවුන්ට ඉරිසියා නොකර නිකන් හිටපන්........ 😬 😬
    සොරි අංකල්.....
    ඕන්න මම කට පියන් ගිහින් පෝලිමේ පිටිපස්සෙන් හිටගත්ත...😁
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    සොරි අංකල්.....
    ඕන්න මම කට පියන් ගිහින් පෝලිමේ පිටිපස්සෙන් හිටගත්ත...😁
    ආ ඒක නෙවෙයි බන් එකවර සීනි කිලෝ 1 කට වඩා ගන්න පුළුවන් තැනක් සෙට් උනොත් මටත් කියපන් පුතේ ....... ☺️
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Machan this sort of complaining is the real reason that people disreagard what you guys say. Is there anything wrong in what this guy is doing here? Isn't he allowed to enjoy a bit? Hama labbatama nahayen andanna gathama nikanma kon wenawa ban.
    A bn mchn ape tax walin athal dannda unta chande dila yawanne..