දරුවන්ට නිදහස් අධ්‍යාපනය
විශ්වවිද්‍යාලයට ඇතුලු වීමට බලා සිටින නංගිලා මල්ලිලා හැකිනම් මෙයට දායක වන්න!
ඔබ ඉගැන්වීමට කැමති නම් ලිපිය අවසානයේ ඇති link එක හරහා ලියාපදිංචි වන්න.
තෙකලා විදුලිය, පුළුල් මාර්ග, සුපිරිසිදු පානීය ජලය නොමැති, ගොවිතැන් ඉඩ කඩම් පරම්පරාවෙන් උරුම වී නොමැති..
පාසලක් ඇති නමුත් මූලික විෂයයන් උගන්වන්නට ගුරුවරුන් නොමැති, අමතර පන්ති වලට යාමට මුදල් තබා අමතර පන්ති යනු කුමක්දැයි දැක නැති..
උසස් අධ්‍යාපනය හෝ සරසවිය යනු කුමක්දැයි අසා නැති, ඇඟලුම් කර්මාන්තය තමන් දන්නා ඉහළම රැකියාව වී ඇති..
"දරුවන්ට නිදහස් අධ්‍යාපනය" වෙනුවට "දරුවන්ගෙන් අධ්‍යාපනය නිදහස්" වී ඇති..
අසරණ දරුවන් රාශියකට සෙවණ දෙන, "දුෂ්කර" යැයි සම්මත, උතුරු පුත්තලම කලාපයේ පාසල් 8ක් වෙත ගියෙමු.
මෙවර සාමාන්‍ය පෙළ විභාගට සූදානම් වන මෙම විදුහල් අටෙහි දරුවන් 138 දෙනෙකු ඉලක්ක කොට මාස 06 ක කාලයක් පුරා සති අන්ත දිනවලදී සම්මන්ත්රණ මාලාවක් දියත් කිරීමට ග්‍රාමීය අධ්‍යාපනය සංවර්ධනය සදහා වූ ව්‍යාපාරය කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි.
පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලය මේ සදහා සම්පූර්ණ සහයෝගය ලබාදෙයි.
සෑම දිනයකම සෑම විෂයයක් සදහාම නොමිලේ නිබන්ධන ලබා දී වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස සිසුන්ට මෙතෙක් ආවරණය නොවූ 10 හා 11 ශ්‍රේණි විෂය නිර්දේශ සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනු ලබයි.
එක් දිනකට දරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී වන මෙම වැඩ සටහන මාස හයක් ( දින 25ක් ) සිදු කරගෙන යාමට විශාල මූල්‍ය ශක්තියක් අවශ්‍ය වේ.
විශේෂයෙන්ම නිබන්ධන මුද්‍රණය සදහා අති විශාල පිරිවැයක් (මසකට රු.10,000 ක් / මාස 6 සඳහා රු.60,000ක් පමණ) වැය වේ.
මීට අමතරව ගුරු මණ්ඩලයේ ප්‍රවාහන වියදම්, ආහාර හා ජලය ( පුත්තලම ප්‍රදේශයේ අධික නියං තත්වය සහ ජලයේ කිවුල් සහගත බව නිසා ජලයද මිලදී ගැනීමට සිදුව තිබේ) ආදිය සදහාද විශාල පිරිවැයක් ගතවේ.
දරුවන්ට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා ඉගැන්වීම පිණිස ප්රක්ෂේපණ යන්ත්‍රයක් (Projector) ලබා ගැනීමටද විශාල අවශ්‍යතාවයක් පවතී.
ග්‍රාමීය අධ්‍යාපනය සංවර්ධනය සදහා වූ ව්‍යාපාරය ඉතා කැපවීමෙන් සිදුකරන මෙම සමාජ සත්කාරයට යම් ආකාරයකින් හෝ දායක වීමට කැමති ඔබ ඒ සදහා මූල්‍ය දායකත්වය පහත ගිණුමට බැර කරන්න.
බැංකුව - කොමර්ෂල් බැංකුව
ශාඛාව - අලුත්කඩේ (කොළඹ 12)
ගිණුමේ නම - Movement for Development of Rural Education
ගිණුම් අංකය - 8232002783
දැයේ අධ්‍යාපනය නගා සිටුවීම හරහා රටේ සංවර්ධනය අපේක්ෂා කරන ඔබ සැමට අපගේ ප්‍රණාමය.
ආධාර නාමයෙන් මූල්‍ය වංචා සිදුවන සමාජයක් තුළ, ඔබගේ දායකත්වයෙහි සැබෑම ප්‍රතිඵල දැකගැනීමට සම්මන්ත්රණ පැවත්වෙන දිනයන් වලදී එම ස්ථානයට පැමිණෙන ලෙසත් එසේ නොහැකි නම් අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන ලෙසත් ගෞරවයෙන් ආරාධනා කරමු.
Are you willing to teach?
Are you ready to share your knowledge among disadvantaged students in Sri Lanka?
If "Yes", join with us!
Movement for Development of Rural Education (MDRE) works to uplift education standards in Rural areas in Sri Lanka. Specially MDRE addresses the issue of scarcity of teachers in disadvantaged schools in remote provinces.
MDRE's project - "North Puttalam Phase 1" serves eight schools which severely suffer from scarcity of teachers, wild elephant threats and lack of infrastructure. North Puttlam - Phase 1 Project conducts weekend seminar sessions for the students of the eight schools aiming G.C.E Ordinary Level examination.
Final objective is to create a high engagement rate in higher education and a high rate of employment in the region through increasing the pass rate of G.C.E Ordinary Level examination by 60%.
MDRE works collaboratively with the Zonal Education Office in Puttalam and all the principals of eight schools give their maximum support for MDRE's noble work.
Join us as a volunteer and be a part of the development of our country.
Go through the following link to volunteer
https://docs.google.com/forms/d/e/1FAIpQLSdDbO5BHArFeIOQhroslGUCMc1XffNOy9_-UXdJA0cX1D1fmg/viewform
වැඩි විස්තර සදහා
0719677778 - තරිඳු සමරතුංග
0718986675 - සහන් උක්වත්ත
අමතන්න.
එසේත් නොමැති නම් විද්‍යුත් තැපෑල - [email protected]
හරහා සම්බන්ධ වන්න
අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසී අපගේ මෙහෙවර දැක බලාගන්න.
https://www.facebook.com/Movement-for-Development-of-Rural-Education-124029898182132/?ref=bookmarks
මෙම පණිවිඩය හැකිතාක් ඔබගේ මිතුරන් අතරේ බෙදාහරින්න.
ස්තුතියි
puluwan widiyata udau kramu machanla
gaththe methanin https://mobile.facebook.com/story.php?story_fbid=1746794605350715&id=333912529972270&refid=28&_ft_=qid.6447277685201041454%3Amf_story_key.1504325033025857262%3Atop_level_post_id.803997079760512&__tn__=%2AsH-R

Last edited: