රත්රන් විකුණන ඩීලර් ලා ඉන්නවා. මම රත්තරන් ගත්තෙ නෑ. වෙන කීපයකට ආයෝජනය කරා. උඹට රත්තරං ගන්න උවමනා නම් ගෑස්පහ තොග මිලට රත්රන් විකුණන අය ඉන්නවා. ගිහින් කථා කරල අඩු තැනකින් ගනින්. 24K ???