දරුවනි වාහනය විකුණුව

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රත්රන් විකුණන ඩීලර් ලා ඉන්නවා. මම රත්තරන් ගත්තෙ නෑ. වෙන කීපයකට ආයෝජනය කරා. උඹට රත්තරං ගන්න උවමනා නම් ගෑස්පහ තොග මිලට රත්රන් විකුණන අය ඉන්නවා. ගිහින් කථා කරල අඩු තැනකින් ගනින්.
    24K ???
     
    • Like
    Reactions: wpmanoj