කාටද බන් ඉතින් doctors ල වෙන්න ඕන
ඊට වඩා ආතල් ජොබ් නැද්ද උඹලට... ලක්ෂ 120ක් තියෙනවනම් බිස්නස් එකක් පටන් ගනින්කෝ...
නැත්නම් ඩිස්පන්සරි එකක් හරි දාපන් පස්සේ private හොස්ට්පිටල් එකක් කරන්න බලාගෙන..
අනාත හිගන්නු එයි ඕනෑතරම් private practice කරන්න..![]()
කමෝන් සයිතම් 

නුසුදුසු වෛද්යහොරුන් බිහිකරන්න හීන බලනව මදිවට පොන්න සයිටම් අහිංසක මෝඩ මිනිස්සුන්ගෙ සල්ලි වලට කෙලින හැටි මෙන්න.
අද රුපියලේ අගය හෙට රුපියලේ අගය නෙමෙයි කියල මේ කාලකන්නිය දන්නෑ. එක්කො දැනගන තියන පොන්න කමට සයිටම් එකට කඩේ යනව.
මාසෙකට 50,000 ගානෙ අරගන මූ කියන විදිහට 50,000 x 18 x 12 = 10,800,000 කියන එක හරි කියල හිතං ඉන්න මෝඩ මිනිස්සු පිරිසකුත් ඉන්නවනෙ මේ රටේ. මේක දැන් හරක් බිහි කරන ගුබ්බෑයමකට අමතරව දැන් සල්ලි ජාවාරමකුත් වෙලා.
මාසෙකට රුපියල් 50,000 ගානෙ දුක් මහන්සියෙන් හොයාගත්ත සල්ලි ඔබේ නූපන් හරක් පැටියා වෙනුවෙන් සයිටම් ගුබ්බෑයමට පුදන්නැතුව දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක දැම්මනම් මාසෙකට 50000 බැගින් තැන්පත් කර කර දිගටම අව්රුදු 18 කින් එන මුදල බලමු. Fixed deposit එකේ පොළිය අව්රුද්දට 16% ලෙස සලකමු.
පලමු මාසය අවසානයේදී = 50,000*(1+0.15/12) = 50,625
දෙවන මස අවසානයේදී = (50,625 + 50,000)*(1+0.15/12) = 100,629
තෙවන මස අවසානයේදී = (100,629 +50,000)*(1+0.15/12) = 151,896
සිව්වන මස අවසානයේදී = (151,896 +50,000)*(1+0.15/12) = 203,807
මෙලෙස වසර 18ක්, එනම් මාස 216 ක් අවසානයේදී තිබෙන මුළු මුදල
= රුපියල් 55,243,068
එනම් ශ්‍රී ලංකාවේ එවිට වලංගු මුදලින් රුපියල් ලක්ෂ 552
ඔබ එදා දරුවා ඉපදීමටත් කළින් ගත් නැණවත් තීරණය නිසා අද ඔබේ හරක් පැටියාට වෙද හමක් පිරවීමට සබ්බ සකලමනාවම සයිටම් ගුබ්බෑයමට පුදා ඔබ කරගත් අලාභය
= ලක්ෂ 552 - ලක්ෂ 120 = ලක්ෂ 432
ඉතින් 50,000 බැගින් මෙම හොර ගුබ්බෑයමට පුදනවා වෙනුවට බැංකුවක ස්ථාවර තැන්පතුවක ඉහත අයුරින් මුදල් දැමුවේනම් තව වසර 18 කින් ඔබට කළ හැකි දේවල්.
1. ඔබේ හරක් පැටියාව සයිටම් දැමීම = ලක්ෂ 120 ඉතිරිය ලක්ෂ 432
2. අති නවීන 2035 BMW 520D රථයක් මිලට ගැනීම = ලක්ෂ 120 ඉතිරිය ලක්ෂ 312
3. පිහිනුම් තටාකයක් සමග දැවැන්ත නිවසක් = ලක්ෂ 250 ඉතිරිය ලක්ෂ 62
4.ගෙදර සිට සයිටම් යාමට හරක් පැටියාට නවතම Allion රථයක්= ලක්ෂ 60 ඉතිරිය ලක්ෂ 2
5. ඔබ වැනි හරකුන් බිහි කල දෙමාපියන්ට පිං පිණිස සාංඝික දානයක් = ලක්ෂ 2
මෙවන් මූල්‍ය වංචා සිදු කරන ජාවාරම් වලට වෛද්‍ය උපාධි මුදලට විකුණා රටේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දැමීම කෙසේ වෙතත් සමාගමක් ලෙස හෝ ලියාපදිංචිව සිටීමට ඉඩ දෙන පොන්න්න ආණ්ඩුවක් සමගයි අප අද ජීවත් වෙන්නේ.
මේ වගේ වංචා වලට යට වෙන මෝඩ හරකුන් අප රටේ සිටිනවාද?
සිය දහස් ගණනින් සිටී. හොඳම උදාහරණය මෙම thread එකෙහිම දෙවන පිටුවේද එකෙක් සිට මට හසුවිය.
![]()
මේ පොන්සියා ඇත්තද නැද්ද කියල කිව්වෙ කියලනම් දන්නෙ නෑ. ඒත් ඒ කොහොම වෙතත් මේක ඇත්තනම් හොඳවයින් law suite එකක් file වෙයි හෙට අනිද්දම සක්විති ගුබ්බෑයමට එරෙහිව.

ඔබේ නූපන් දරුවාගේ වෛද්‍ය සිහිනයට අද අදම ඉතිරි කරන්න"Scholarships & Financial Assistance
කොන්දේසි
1. ආරම්භයේදී සහ සෑම මසකම රු 50000 ක මාසික වාරිකය
2. අවුරුදු 18 අවසානයේදී දරුවා වෛද්‍ය වරයකු කිරීමට ලක්ෂ 120ක් අපෙන්
50000x18x12 = 10800000
වාර්ෂික පොලී අනුපාතය 11% බැගින් ලක්ෂ 12ක් අපෙන්
අවිවාහක පෙම්වතුන් සඳහා විශේෂ වාසි..
![]()
![]()
Scholarships
SAITM Faculty of Engineering offers Scholarships and Financial assistance to students for both SAITM/AIT affiliated and SAITM degree programs. Please contact Dr. Sisuru Sendanayake, Dean - Faculty of Engineering.
Contact details:
E-mail: [email protected]
Ext: 207 Room: 201
Financial Assistance
Bank of Ceylon (BoC) and NDB offers loan facilities at concessionary rates with a grace period of 4 years to registered students of SAITM Faculty of Engineering
Student Loan facilities at concessionary rates have been arranged with Bank of Ceylon. Please contact Manager Bank of Ceylon, Malabe branch on 011 2760744 for further details
දැන් වත් එක එකාට හූල්ල හූල්ල කුහක කමට ඉන්නේ නැතුව
ඉතුරු කරන්න බලපල්ලා
නැත්තන් උඹලගේ ළමයින්ටත් වෙන්නේ මෙන්න මුන් වගේ පාරවල් ගානේ යන්න තමා
![]()
.

Thawa awurudu 20 kin 120 lakhs walata degree ganna wenne na. last 05 years waladi 60 lakh idan 120 lakh ta wedi una.
Anyway good thread. Good Thinking