දරුවාගේ වෛද්‍ය සිහිනයට අද අදම ඉතිරි කරන්&#3505

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාටද බන් ඉතින් doctors ල වෙන්න ඕන
    ඊට වඩා ආතල් ජොබ් නැද්ද උඹලට... ලක්ෂ 120ක් තියෙනවනම් බිස්නස් එකක් පටන් ගනින්කෝ...
    නැත්නම් ඩිස්පන්සරි එකක් හරි දාපන් පස්සේ private හොස්ට්පිටල් එකක් කරන්න බලාගෙන..
    අනාත හිගන්නු එයි ඕනෑතරම් private practice කරන්න..
    :P

    අන්නේකයි :rofl: කමෝන් සයිතම් :baffled::P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නුසුදුසු වෛද්‍යහොරුන් බිහිකරන්න හීන බලනව මදිවට පොන්න සයිටම් අහිංසක මෝඩ මිනිස්සුන්ගෙ සල්ලි වලට කෙලින හැටි මෙන්න.

    අද රුපියලේ අගය හෙට රුපියලේ අගය නෙමෙයි කියල මේ කාලකන්නිය දන්නෑ. එක්කො දැනගන තියන පොන්න කමට සයිටම් එකට කඩේ යනව.

    මාසෙකට 50,000 ගානෙ අරගන මූ කියන විදිහට 50,000 x 18 x 12 = 10,800,000 කියන එක හරි කියල හිතං ඉන්න මෝඩ මිනිස්සු පිරිසකුත් ඉන්නවනෙ මේ රටේ. මේක දැන් හරක් බිහි කරන ගුබ්බෑයමකට අමතරව දැන් සල්ලි ජාවාරමකුත් වෙලා.

    මාසෙකට රුපියල් 50,000 ගානෙ දුක් මහන්සියෙන් හොයාගත්ත සල්ලි ඔබේ නූපන් හරක් පැටියා වෙනුවෙන් සයිටම් ගුබ්බෑයමට පුදන්නැතුව දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක දැම්මනම් මාසෙකට 50000 බැගින් තැන්පත් කර කර දිගටම අව්රුදු 18 කින් එන මුදල බලමු. Fixed deposit එකේ පොළිය අව්රුද්දට 16% ලෙස සලකමු.

    පලමු මාසය අවසානයේදී = 50,000*(1+0.15/12) = 50,625
    දෙවන මස අවසානයේදී = (50,625 + 50,000)*(1+0.15/12) = 100,629
    තෙවන මස අවසානයේදී = (100,629 +50,000)*(1+0.15/12) = 151,896
    සිව්වන මස අවසානයේදී = (151,896 +50,000)*(1+0.15/12) = 203,807

    මෙලෙස වසර 18ක්, එනම් මාස 216 ක් අවසානයේදී තිබෙන මුළු මුදල

    = රුපියල් 55,243,068

    එනම් ශ්‍රී ලංකාවේ එවිට වලංගු මුදලින් රුපියල් ලක්ෂ 552

    ඔබ එදා දරුවා ඉපදීමටත් කළින් ගත් නැණවත් තීරණය නිසා අද ඔබේ හරක් පැටියාට වෙද හමක් පිරවීමට සබ්බ සකලමනාවම සයිටම් ගුබ්බෑයමට පුදා ඔබ කරගත් අලාභය

    = ලක්ෂ 552 - ලක්ෂ 120 = ලක්ෂ 432

    ඉතින් 50,000 බැගින් මෙම හොර ගුබ්බෑයමට පුදනවා වෙනුවට බැංකුවක ස්ථාවර තැන්පතුවක ඉහත අයුරින් මුදල් දැමුවේනම් තව වසර 18 කින් ඔබට කළ හැකි දේවල්.

    1. ඔබේ හරක් පැටියාව සයිටම් දැමීම = ලක්ෂ 120 ඉතිරිය ලක්ෂ 432
    2. අති නවීන 2035 BMW 520D රථයක් මිලට ගැනීම = ලක්ෂ 120 ඉතිරිය ලක්ෂ 312
    3. පිහිනුම් තටාකයක් සමග දැවැන්ත නිවසක් = ලක්ෂ 250 ඉතිරිය ලක්ෂ 62
    4.ගෙදර සිට සයිටම් යාමට හරක් පැටියාට නවතම Allion රථයක්= ලක්ෂ 60 ඉතිරිය ලක්ෂ 2
    5. ඔබ වැනි හරකුන් බිහි කල දෙමාපියන්ට පිං පිණිස සාංඝික දානයක් = ලක්ෂ 2

    මෙවන් මූල්‍ය වංචා සිදු කරන ජාවාරම් වලට වෛද්‍ය උපාධි මුදලට විකුණා රටේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දැමීම කෙසේ වෙතත් සමාගමක් ලෙස හෝ ලියාපදිංචිව සිටීමට ඉඩ දෙන පොන්න්න ආණ්ඩුවක් සමගයි අප අද ජීවත් වෙන්නේ.

    මේ වගේ වංචා වලට යට වෙන මෝඩ හරකුන් අප රටේ සිටිනවාද?
    සිය දහස් ගණනින් සිටී. හොඳම උදාහරණය මෙම thread එකෙහිම දෙවන පිටුවේද එකෙක් සිට මට හසුවිය.

    sddd_zps81nc53qj.jpg~original

    මේ පොන්සියා ඇත්තද නැද්ද කියල කිව්වෙ කියලනම් දන්නෙ නෑ. ඒත් ඒ කොහොම වෙතත් මේක ඇත්තනම් හොඳවයින් law suite එකක් file වෙයි හෙට අනිද්දම සක්විති ගුබ්බෑයමට එරෙහිව.

    නියමෙට කියලා තියෙනවා බන්.
    සුපිරි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626

    :shocked::shocked::rofl:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඔබේ නූපන් දරුවාගේ වෛද්‍ය සිහිනයට අද අදම ඉතිරි කරන්න"

    කොන්දේසි
    1. ආරම්භයේදී සහ සෑම මසකම රු 50000 ක මාසික වාරිකය
    2. අවුරුදු 18 අවසානයේදී දරුවා වෛද්‍ය වරයකු කිරීමට ලක්ෂ 120ක් අපෙන්
    50000x18x12 = 10800000
    වාර්ෂික පොලී අනුපාතය 11% බැගින් ලක්ෂ 12ක් අපෙන්

    :yes::yes:අවිවාහක පෙම්වතුන් සඳහා විශේෂ වාසි..:yes::yes:
    :love::love::love:

    a6TTJ1n.png

    Scholarships & Financial Assistance
    Logo_SAITM.png

    Scholarships
    SAITM Faculty of Engineering offers Scholarships and Financial assistance to students for both SAITM/AIT affiliated and SAITM degree programs. Please contact Dr. Sisuru Sendanayake, Dean - Faculty of Engineering.

    Contact details:
    E-mail: [email protected]
    Ext: 207 Room: 201
    Financial Assistance
    Bank of Ceylon (BoC) and NDB offers loan facilities at concessionary rates with a grace period of 4 years to registered students of SAITM Faculty of Engineering
    Student Loan facilities at concessionary rates have been arranged with Bank of Ceylon. Please contact Manager Bank of Ceylon, Malabe branch on 011 2760744 for further details
    දැන් වත් එක එකාට හූල්ල හූල්ල කුහක කමට ඉන්නේ නැතුව
    ඉතුරු කරන්න බලපල්ලා

    නැත්තන් උඹලගේ ළමයින්ටත් වෙන්නේ මෙන්න මුන් වගේ පාරවල් ගානේ යන්න තමා
    17190861_960113237462458_7056245040636868551_n.jpg

    .

    Thawa awurudu 20 kin 120 lakhs walata degree ganna wenne na. last 05 years waladi 60 lakh idan 120 lakh ta wedi una. :dull::dull::dull::dull::dull::dull:

    Anyway good thread. Good Thinking
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    #mySAITMstory #මගේසයිටම්කතාව
    මගේ SAITM කතාව ඇරඹෙන්නේ ඔබ සියල්ලගේම SAITM කතාවට පෙරාතුවය. ඒ 2008 වසරේදී ය. අද 86 වන උපන්දිනය සමරන මට එවකට වයස අවුරුදු 75කි. හිත ඇත්නම් පත කුඩා ද යන්න සනාථකරමින් මම වයස අවු 70ට වැඩි අයෙකුට සමාගම් අධ්‍යක්‍ෂධූරයක් දැරීමට නොහැකිය යන්න අභියෝගයට ළක් කළෙමි. SAITM උපදින්නේ එතැනිනි. BOI අනුමැතිය, UGC අනුමැතිය, වෛද්‍ය සභා අනුමැතිය වැනි මුර කපොළු ගණනාවකින් හා සියුම් නීති රීති වල කුරිරු අඬු බඬු ගණනාවකින් බේරී පසුගිය 31 වන දින ‍‍ඓතිහාසික නඩු තීන්දුව දක්වා පැමිණීමට මා විඳි වේදනාව දන්නේ මා පමණි. සියල්ල නීත්‍යානුකූලව, නිසි ප්‍රමිතියකින් යුක්තව සිදුකරන රජයේ වෛද්‍යපීඨ වලට මේ වේදනාව ගැහැණියකගේ ප්‍රසූත වේදනාව පිරිමියෙකුට නොතේරෙන්නාක් මෙන් කිසිදාක නොවැටහෙනු ඇත.

    උසස් පෙළ දශමයෙන් මිස් වී වෛද්‍ය වරම අහිමි වන අතලොස්සකට පමණක් නොව සකළවිද විද්‍යාවන්ගේ බහුශ්‍රැත වෙමියි සිතා ගෘහ විද්‍යාව පවා ප්‍රගුණ කළවුන්ගේ වෛද්‍ය හීනය සැබෑ කරන්නට මම ඇප කැප වූයේ රජයෙන් මිලියන 600ක ණය මුදලක් ද ලබාගෙනය(ඇතැමෙක් චෝදනාකරන පරිදි මෙසේ ණය ලබාගැනීමට මාගේ වයස බාධාවක් නොව සුදුසුකමක් බව මම අවධාරණය කරමි). මගේ දැක්ම අනුව දරුවකුගේ දැනුම උසස් පෙළින් මැනිය නොහැකිය. සුපිරි මහාචාර්යවරුන්ගේ දේශන තිබේ නම්, අපගේ දක්‍ෂ දරුවන්ට බෝනික්කන් මිස සැබෑ රෝගීන් අවශ්‍යම නැත.

    තරු පන්තියේ ආපනශාලා හා වැසිකිළි අටවා වසර ගණනාවකට පසු ශික්‍ෂණ යැයි කියනා රෝහලක් ඇටවූයේ හුදෙක් SLMCයේ මනදොළ සැපිරීමට පමණි. එහෙත් දැන් එය එපා කියන්නට තරම් ඔවුන් කුහක වී ඇත. නමුත්, අද මගේම තවලමේ යන SAITM දරුවන් මා වෙනුවෙන් පාරට බැස ඇත්තේ මගේම ලෙයින් උපන් මගේම දරුවන් පවා වෛද්‍යවරුන් ලෙස නොරටට කඹුරන අතිශය ශෝචනීය තත්වයකදීය. කුහක අන්තරය මෙන් නොව රැවුල කොණ්ඩය කැපූ මෙම SAITM පුතීලා කිසිදාක පෞද්ගලික වාහනයක ගමන් කර නැත. තමන්ගේ ඉගෙනීමට තමන්ම මුදල් වියදම් කරන නිසා රටට බරක් නැත. ඉන්නට ගෙයක් දොරක් නැත. අඳින්නට ඇඳුමක් නැත. කන්නට කෑමක් නැත. (මෙවැනි අය බොහෝ ඇතත් ඒ ගැන කතා කිරීමට මට අයිතියක් නැත)
    මේ අතරේ මා ප්‍රාණ සමව විශ්වාස කළ සමීර පුතී: මාමණ්ඩිය බිය නොවන්න අධ්‍යාපනයේ නිදහස සුරකින හැටි මා පෙන්නන් නම් යැයි කියා නිර්භයව පපුවටම තබාගත් වෙඩි උණ්ඩය නිසා අද මා හට CEO කෙනෙක් ද නැත. මා උසුළනා මේ සියළු දුක් ගින්දර වලට අහස පොළව සාක්‍ෂි දරත්වා..!
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    #MySAITMStory
    #මගේසයිටම්කතාව
    මගේ ළමයා ඉස්කෝලෙ යන කාලේ පාඩම් කරන්න එච්චර මහන්සි වුනේ නෑ.
    ඉතින් A/L වලින් medical faculty යන්න තරම් result එකක් ආවෙ නෑ.
    ඒත් මට එයාව දොස්තර කෙනෙක් කරන්න ඕන උනා.මොකද දොස්තරකමට තැනක් තියෙනවනේ.
    මගේ ළමයටත් දොස්තර වෙන්නයි ඕන වුනේ.මොකද එයත් එක්ක ඉගෙන ගත්ත යාලුවො දොස්තරල උනාම එයාව පහළට වැටෙනවනේ.
    හැබැයි එයාට අයෙත් පාරක් A/L ලියන්න නම් බෑම කිවුවා.
    අනිත් ළමයි වගේ දුක් විදින්නත් බෑ කිවුවා.
    ඔය අතරෙ මට ආරංචි උනා SAITM එක ගැන.
    ඒකෙන් MBBS ගන්න පුලුවන්ලු ලක්ෂ 120ක් විතර තියෙනවනම්.
    රජයේ ඒවයෙ වගේ අවුරුදු 3ක් clinical යන්න ඕනෙත් නැහැලූ..
    ඒ ගැන කිවුවම ළමයත් ගොඩක් කැමති උනා ඒකට යන්න.
    ඒ නිසා අපිත් SAITM එකට ගිහින් කතා කරල බැලුවා.
    එදා කිවුවා එයාලට BOI,UGC,SLMC අනුමැතිය තියෙනව කියල.
    අපිත් කල්පනා කලා එහෙනම් මොකටද බය වෙන්නෙ ළමයව මහන්සි කරන්න ඕනෙත් නෑ ලක්ෂ 120 මොකක්ද දොස්තර පට්ටම ගන්න කොච්චර අමාරුද, ඒක මෙච්චර ලේසියෙන් ලැබෙනවනම් මොකටද තවත් ළමයව දුක් විදවන්නෙ,මං සල්ලි හම්බකලේ එයාට උගන්වන්නනේ.. කීය ගියත් කමක් නෑ අපේ එකාව SAITM දොස්තර කෙනෙක් කරනව කියල අපි හිතුවා.
    ඉතින් අපි ළමයව SAITM එකට දාලා ටික දවසක් යද්දී තමා තේරුණේ අපිට කියපු ඔක්කොම බොරු කියල.
    BOI අනුමැතියත් නැහැලු,UGC එකෙනුත් හරිවිදියට අනුමැතියක් අරන් නැහැලු,SLMC එකෙන් මේ degree එක පිලිගන්නෙත් නැහැලු.
    දැන් අපිට සමාජෙට මුහුණ දෙන්නත් බෑ. ලැජ්ජයි. අපේ ළමයට හොර පාරෙන් උපාධිය අරන් දෙන්න හැදුව කියලා අපිව දැන් හන්වඩු ගැහිල.
    දෙනව කියපු කිසි දෙයක් මේ SAITM එකෙන් දුන්නෙ නෑ.
    දැන් රත් වෙලා දගලනවා.. දැන් තමා උගන්වන්න මතක් වෙලා තියෙන්නෙ.
    දැන් එයාල කියනව අපේ ළමයින්ට පොදු විභාගයකට ලියන්න කියල.
    එයාල දැන් අපේ ළමයි බිල්ලට දීල හරි එයාලගෙ වැඩේ කරගන්නයි හදන්නේ.
    දැන් SAITM එකට ලොකූ විරෝධයක් ඇවිත් තියෙන්නෙ
    අපේ ළමයි සෑහෙන්න අසරණ වෙලා ඉන්නෙ.
    දැන් තමා අපිකරගත්තු මෝඩකම තේරෙන්නෙ.
    අපිමයි අපේ ළමයි කම්මැලි කලේ සල්ලි වියදම් කරල ඔක්කොම කරල දීල.
    එදා අපි එයාලව උනන්දු කෙරෙව්වනම් හොදට ඉගෙනගන්න, අද හොද තැනකට ඇවිත්.
    මේවට වගකියන්න ඕන මේ ඇමතිවරු. කිසිදෙයක් හොයල බලන්නෙ නැතුව සල්ලි කුට්ටි වලට කෑදර වෙලා අපේ ළමයින්ව අසරණ කලා.
    දැන් ඉතින් අපි හැමෝටම,
    දෙවි රැකවරණයි!
    තෙරුවන් සරණයි !
    ජේසු පිහිටයි !