දරුවා කක්කා දාන්නෙ නෑ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    kottamailli , podi aralu kallak dala dunnoth :rolleyes:
    gass labu moko , denna hoda nam denna
    wathura bonna denawa ne ?
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow ithin appe amma thama ,kiwwe .

    meka normal wennma ba , low liqid impact ekak athi (no idea , i'm not a doctor)
    but fruits are not poison for kids
    ibbo masa 6 wenakan mau kiri witharai kiyala ahala nedda

    btw oka godak welawata normal
    thoroid profile ekak balannath puluwan one nam
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    154194040-4307203419332344-4368988636630091915-o.jpg
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Babata hondata bada pirenna kiri ammagen labenawada balapan. Baba nithara andanawanam bada pirila na. Kiri beela sapata nidi nam bada pirila. Hamadama hondata bada pirenawanam kakka yanawa awlak nathiwa.

    Ps. Ammage kiri madi nam shape eke piti kiri deepan on doctors advise. masa 4 wage nisa loku awlak na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    කිරි දෙන නිසා අම්මට ගස්ලබු කෙසෙල් හොඳ ට කාල කිරි දෙන්න කියන්න, දරුව ගේ නැප්කින් වල බලන්න පොඩ්ඩක් හරි ගෑවිල තියෙනවද කියල,

    සබන් ගහන්න යන්න එපා යකෝ තාම වර්ධයන වෙලා නැති තැන් ඕවා. මොලයක් නැද්ද අහපන් කෙලින්ම.න්මගෙ වගේ උනානම් මම අල්ලන්නවත් දෙන්නේ නෑ.. ඩොක්ටර් කෙනෙක් කියන්නෙත් සාමන්‍යයි කියල නමුත්, අම්ම හොඳ කෑම කාල කුක්කු දෙන්න කියන්න බය වෙන්න එපා...
     
    • Like
    Reactions: NRTG

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Hammo balapanko ithin bandama tiyena case :/ . lamaya boga damme nathth purashnayak .. :/ . kochchara lassana kellek unath matanam epooooo
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ඕක සාමාන්‍ය තත්ත්වයක්. අපේ බබාත් ඔහොම හිටියා. දවස් 10ක් වෙනකං ඉන්න අවස්ථා තියෙනවා කියලා මිඩ් වයිෆ් කිව්ව
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    උබල වගේ නූගත් බල්ලොන්ටත් දරුවො ලැබෙනවනෙ.
    තොයි තොගෙ තිරිසන් අම්මයි හිරේ දාන්න ඔනෙ ළමා අපචාර වලට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    We had the same issue and went to see two pediatricians. They said condition is normal some children hold their poop for 10 days.

    But if you are in doubt better to consult a Dr.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Oka normal. Sathi dekak unath inna puluwan. Ganan ganna epa machan. Kola paatata kakka yana ekath normal

    I have a 9 year old son. E kaale apith baya una ohoma weddi. But its totally normal.
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Most likely normal.
    However, there are certain diseases which can present like this and RARE
    Hypothyroidism
    Cow milk allergy- if the baby on intermittent formula
    Hirschsprung- usually they have othet features like delayed pasage of meconium.
    Better not to apply those lubricants which are irritants and may end up in wounds.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මමත් දන්නා විදිහට බබාට තාම මව්කිරි දෙන නිසා බබාගේ අම්මා තමයි වැඩිපුර කෑම ගැන සැලකිලිමත් වෙන්න ඕන. වැඩිපුර සැර කෑම ජාති නොගෙන ඉන්න එකයි වැඩිපුර කොළ පලතුරු ජාති අම්මාට දෙන්න. කොහොම උනත් doctor කෙනෙක් කියන එක තමයි කරන්න ඕනෑ
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
    ඩොකා කියන කතාව හරි....
    ඔය කාලේදී පොඩි උන්ගේ බඩවැල් හැදෙනවා...
    ඒක නිසා සතිය එක හමාර අල්ලාගෙන ඉන්නවා...

    මව් කිරි දෙන නිසා බඩේ අමාරු ගැන බය වෙන්න දෙයක් නෑ...

    මව් කිරි විතරක් දෙන නිසා පොඩි එකාට බෙහෙත් දෙන්නේ නෑ...
    ගොඩාක් කල් ගියොත් සපොසිටරියක් දායි පුකෙන්....
    ඊට පස්සේ විනාඩි 5න් යයි...