දරුවා ගෙනත් දෙන කොස් ගෙඩිය කාලා තමයි අපි ඉන්නේ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    _123291911_4be089b5-debd-42b3-aac8-55584f1dc4e4.jpg


    ඔන්න ඔය කොල්ලට තම්බං කන එකේ ගාන පෙන්නපං.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    නැද්ද බන් ඔහෙ පවුල් සෞඛය නිලධාරිනියො ඔකුන් මොන ලබ්බක්ද කරන්නෙ අප්ප..

    DA රාජපක්ශටත් එහෙම එකේක් ඉදලා තොපේ අම්මාටත් එහේම එකේක් හිටියානම් අද මේ රටේ මිනිස්සු කාලා බීලා සැපේ ඉන්නවා.​

     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    නැද්ද බන් ඔහෙ පවුල් සෞඛය නිලධාරිනියො ඔකුන් මොන ලබ්බක්ද කරන්නෙ අප්ප..
    "සමෘද්ධි ලාභීන් ට සෑම මසකම කොන්ඩම් පැකට්ටුවක් නොමිලේ" වගේ project එකක් කලා නම් ප්‍රතිථලයක් තියෙනවා.