දරුවා_ගලවා_ගත්_සුනඛයා

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :(:(:( ballage dath walta lamya thuwala una da danne na ne?.
    uu hari parissamin aragena yanne unge patiyek wage.. man hithanne ehema mokuth wenda nathuwa athi barath nahane. hari maddata wenna allagena yanne..

    mona nathath ballek mehema kalpana karala hasirunada kiyala hithaddith..... :(

    oka ee rate prasidda kathaawak unaanam, oya lamayage baarakaarayonta tharu wisi welaa athi..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    uu hari parissamin aragena yanne unge patiyek wage.. man hithanne ehema mokuth wenda nathuwa athi barath nahane. hari maddata wenna allagena yanne..

    mona nathath ballek mehema kalpana karala hasirunada kiyala hithaddith..... :(

    oka ee rate prasidda kathaawak unaanam, oya lamayage baarakaarayonta tharu wisi welaa athi..

    ow ekath aththa u hari parisamen uge patiyek usagana yanawa wage yanne mokuth une natham hondai lamyata.

    ow puduma hitenawa saththu gana tiynawa samhara minisunta wada honda gathi guna adakale.:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බල්ලොන්ට බල්ල කියන වචනේ හරිද කියල නැවත හිතන්න වෙන්ව ...:baffled:

    ඒවගේම මිනිස්සුන්ට මිනිසා කියන වචනේ කොච්චර ගැලපෙනවද කියලත් දැන් ප්‍රශ්නයක් ...:dull:



    දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ.

    තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්යාතපාරිකයකු පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු ලැබීය.
    අපරාධ රැසක සැකකරුවන් අල්ලා දීමට සමත් වු මේ සුනඛයා දෙවරක්ම ඉව ඔස්සේ ගියේය.ඒ දෙවාරයේදීම සුනඛයා පැමිණිලිකරුගේ ගෙදරට ගොස් නතර විය.
    රජයේ හා එතෙර ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ගින්න හටගෙන ඇත්තේ ඔහුගේ කඩය පිටුපසිනි. (ලංකාදීප)


    අනිවාර්යයෙන් හම්බ්යෙක් වෙන්න ඕනේ :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි..
    යකෝ ඉපදුන ගමන් දරුවෙක්..
    මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන..
    :(

     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පැය හයක්‌ තිස්‌සේ මිතුරියව තනි නොකළ සුනඛයා

    චීනයේ පූජින් ප්‍රාන්තයේ සැන්වුන් මාර්ගයේ ගමන් කළ සුනඛයන් දෙදනකුගෙන් එක්‌ සුනඛයෙක්‌ වාහනයක ගැටී මියගියත් අනික්‌ සුනඛයා පැය හයක්‌ තිස්‌සේ එම ස්‌ථානයෙන් ඉවත් වූයේ නැත. එම සුනඛයා මියගිය බැල්ලියව අවදි කර වීමටද උත්සාහ කළේය. මේ හැඟුම්බර සිද්ධිය චීන ඡායාරූප ශිල්පියකු විසින් ඡායාරූප ගත කරනු ලැබීය. මට මේ සිද්ධිය දැක ඇඬුනා යෑයි මාර්ගයේ වෙළෙන්දකු වන සියාම්වු පැවසීය. වාහනයට ගැටී මියගොස්‌ ඇත්තේ බැල්ලියයි.

    50d3f79e4a4fddog1.jpg