දරුවෙක් ඕනෙද? ඔසප් වීම
ගොඩාක් කාලයකට පස්සෙ එලකිරියෙ post එකක් දාන්නෙ මචන්ලා
කට්ටියම දන්නවත් අඑති මේ මම කතා කරන්න යන මත්‍රුකාව ගෙන.
මම මෙක කොටස් කිහිපයකට කියන්නම්.
1.දරුවෙක් හදාගන්න කාන්තාවකට හොදම වයස වෙන්නෙ අවුරුදු 20 ත් 30 ත් අතර කාලයයි.
2. පිරිමින්ට දරුවන් හදන්න වයසෙ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පිරිමින්ට ඕනෑම වයසකදී දරැවන් සෑදීමේ හැකියාව හෙවත් සරැ බව තියෙනවා. නමුත් වයසත් එක්ක සරැ බවේ අඩුවක් තියෙනවා.
3. කාන්තාවන් දරැවන් සෑදීම වයස අවුරැදු 35ට කලින් සිදු කළ යුතු වෙනවා. ඒකට හේතුව තමයි අවුරැදු 35 න් පස්සේ දරැ උපත් 20 කට එක දරැවෙක් මන්ද බුද්ධික දරැවෙක් වෙන්න පුලුවන් වීම. ඒ වගේම සීනි අධික රැධිර පීඩනය වගේ තත්වයන් වයසත් සමග වැඩි වෙනවා.
4. ඉතින් වයස ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ.
දැන් මම කියන්නම් කාන්තාවකට ඔසප් වීම වෙන කාලය හා සරැ බව තියන කාලය පිළබදව විස්තරයක්.
- කාන්තාවකට ඔසප් වීම නැතහොත් මාසික රැධිර වහනය වෙන්නේ දින 28 කට සැරයක්.
දින 21 ත් දින 35 ත් අතර පරාසයක් අතර මෙය සිදු විය හැකියි. දින 21 කට කලින් හෝ දින 35 කට වඩා දින ගණන වෙනස් නම් දිගින් දිගටම මේ වෙනස තිබේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුයි.
දින 28 ඔසප් චකරයක දින 5 ක කාලයක් රැධිර වහනය සිදු වේ. රැධිර පරමානය ලෙස ගතහොත් මිලි ලීටර 80 ක් පමණ රැධිරය වහනය වේ
දැන් නිදිමතයි. හෙට තව විස්තර දාන්නම්. පම්ප් එකක් දාලා යන්න අනෙක් අයටත් බලන්න.