බොරු කියන්න ඕන නෑ..... පවුල්කාල කාලයක් යද්දී ළමයෙක් දෙන්නෙක් හිටියේ නැත්නම් ජිවිතේ ගොඩක් ඒකාකාරී වෙනවා......ළමයි හදන්න බැරි එක වෛද්‍ය විධ්‍යත්මකව තහවුරු කරලනන් තියෙන්නේ ජිවිතේ ඒකාකාරී බවින් මිදෙන්න උබල දෙන්නා මොනවහරි දෙයක් හොයාගනිං . ගෙදර ලොකු බල්ලෝ, පුසෝ වගේ සත්තු ඇතිකරන එක ටිකක් ප්‍රායෝගිකයි. අනුන්ගේ ළමයි හදන එකනම් එක විදියකින් හොන්ඩර. ඊට හොදයි පවුලෙම කෙනෙක්ගේ දරුවෙක්ට උදව් පදව් කරන් ඉන්න එක...... මොකද හදන එකා මොකවුනත් පිට එකා, අන්තිමට පවුල් ඇතුලේ කේස් යනවා, පවුලේ කවුරුවත් තමුන්ගේ දේවල් කොහෙවත් නැති එකෙක්ට අයිතිවෙනවට කැමතිවෙන්නේ නෑ.......
අනාගත වගකීම් නැති නිසා උබලට ළමයි නැති එක ගැන වදවෙන උන්ට උකාගන්න කියල වර්තමානේ සතුටින් හිටපන්.......![]()
කට්ටිය ඔය මොනවා කිව්වත් දෙන්නෙක් කසද බැන්දට පාසෙ ඒ දෙන්නගෙ ඊලග බලපොරොත්තුව දරුවෙක්.. සමාජෙන් කියන දේවල් වගේම අපිටත් අඩුවක් වගෙ දැනෙනව.. මොකද අපි හැමෝම ආසයි පොඩි එකෙක් එක්ක ඉදගන ඒයා සෙල්ලෙඅන් කරනව හුරතල් වෙනව ටික ටික ලොකුවෙනවා බලන්න.. මට බබ හම්බුනෙ බැදල අවුරුදු දෙකක් විතර ගියට පස්සෙ.. හැබැයි අපි ඊට කලින් බලපොරොත්තු උනා.. කාටවත් නොකිව්වට ඒ කාලෙ උබට වගේම මටත් හිතට පොඩි වේදනාවක් තිබුනා... ඒක තම මිනිස් ස්වාභාවය... අපෙ අක්කට දැන් බැදලා අවුරුදු දොලහක් ඒත් තාම ලමයි නෑ... ඒක තම මචන් අපි ගේන දේවල්... කොහොම උනත් දෙන්නත් එක්කම පොඩි උන්ට ලමයි හම්බෙන්න ඉන්න අයට උදව් කරපන් ...
අම්මල තාත්තල ලමයි හදගන්න දෙන්න කැමති අය ඉන්නව සල්ලි වලට.. එහෙම කෙනෙක් අනන්‍යතාව පෙන්නනෙ නැතුව අරන් හදාගනින්.. එහෙම අරන් අවුරුද්හක් දෙකක් කොහෙ හරි ඉදල ඉන්දියාවේ ගිහින් බෙහෙත් කරලා උබලට බබෙක් හම්බුන විදියටෙ එක්ක වරෙන්... දරුවෝ උබලා ලගම හැදෙනකොට උබලගෙම දරුවෙක් වගෙ ඉදියි හැමදාම්..
කොහොම උනත් ඉක්මනට උබට විසදුමක් ලැබෙයි

උබල මහා මෝඩ මිනිස්සු බන් ... දැන් සමාජ ක්‍රමය අනුව ළමයි වැදීම සමාජ අවශයතාවයක් වෙලා හුගක් උන් ඉන්නවා තමුන්ට ඕන නැති උනත් වටේ ඉන්න උන්ට දෙමෝපියන්ට ඕන නිසා ළමායිහදන ..මේ ගොබ්බ ගොත්රීකවාදී අදහස් නැතීවෙනකල් මේ සමාජය හැදෙන්නේ නැ ..ළමයෙක් හැදීමේ අරමුණ 1.සමාජ අවලාද වලින්ගැලවීම 2.තමුන් වයසට ගියහම රැකවාරණයක් බලාපොරෝත්තුව 3.තමුන්ගේ ඇරීයස් කවර කරගනීමට 3.තමුන්ගේ වර්ගයා බෝ කිරීමේ දැඩී කැමැත්ත(සතුන් මෙන් ) මේ අත්රීන් දැරුවේ බීහිකිරීමේ දර්මානු කුල පැත්තක් තියනවානම් සදහන් කරමැනවී ..කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ. අනික මේ ලංකාව ලමගෙක්ගෙනල්ල දාන්නතරම් සුපිරිරටක්ද (මා විවාහවී ඉතාමත් බුද්දිමත් ප්‍රයෝගික බිරිදක්සිටිනෙකි)
එක්කො උඹේ ගෑනිට එකෙක් දාල හුකවලා ලමයෙක් හදපන්.එහෙම බැරිනම් වෙන ගෑනියෙක් හොයාගෙන උඹ හුකලා ලමයෙක් හදපන්.ඒකත් බැරිනම් ඔන්න ඔහේ නාකි වෙන්නේ නැතිව මැරියන්.



දරු කමට කාව හරි හදා ගනින් මචං....pපිනකුත් වෙනවනේ....aඅනික හොද දෙමව් පියෝ වෙන්න තමන්ගේම ළමයි වෙන්න ඕනේ නැහැනේ....nනෑදැයෝ කියන එවා ගණන් ගන්නේ කවුද බන්??ඔබ දෙපලට දරු සම්පත ලැබේවා කියල පතනවා
![]()





