දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    බබාල හදන්න කැමති කෙල්ලෙක් ඉන්නවා.වයස 22යි.ඕනිනම් මම එකිව සෙට් කරන්නම්.උඹලගේ ගෙදර ඇවිල්ලා ඉඳී.ලක්ෂ පහක් වගේ දීපන්.කෙල්ල හොඳයි.මම එකී 18දී හැදුවා.මම ලක්ෂ තුනයි දුන්නේ.මට ඒකී කීවා තව කවුරු හරි ඉන්නවනම් සෙට් කරන්න කියලා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගර්බාසයක් කුලියට අරන් ලමයි හදන්න ලංකාවේ ක්රේමයක් නැද්ද ?
    නල දරු උපත් කියන්නේ එකටද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගර්බාසයක් කුලියට අරන් ලමයි හදන්න ලංකාවේ ක්රේමයක් නැද්ද ?
    නල දරු උපත් කියන්නේ එකටද

    උඹට හදාගන්නද ? :confused:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,592
    3,051
    113
    40
    කැන්ඩි...
    උබල මහා මෝඩ මිනිස්සු බන් ... දැන් සමාජ ක්‍රමය අනුව ළමයි වැදීම සමාජ අවශයතාවයක් වෙලා හුගක් උන් ඉන්නවා තමුන්ට ඕන නැති උනත් වටේ ඉන්න උන්ට දෙමෝපියන්ට ඕන නිසා ළමායිහදන ..මේ ගොබ්බ ගොත්රීකවාදී අදහස් නැතීවෙනකල් මේ සමාජය හැදෙන්නේ නැ ..ළමයෙක් හැදීමේ අරමුණ 1.සමාජ අවලාද වලින්ගැලවීම 2.තමුන් වයසට ගියහම රැකවාරණයක් බලාපොරෝත්තුව 3.තමුන්ගේ ඇරීයස් කවර කරගනීමට 3.තමුන්ගේ වර්ගයා බෝ කිරීමේ දැඩී කැමැත්ත(සතුන් මෙන් ) මේ අත්රීන් දැරුවේ බීහිකිරීමේ දර්මානු කුල පැත්තක් තියනවානම් සදහන් කරමැනවී ..කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ. අනික මේ ලංකාව ලමගෙක්ගෙනල්ල දාන්නතරම් සුපිරිරටක්ද (මා විවාහවී ඉතාමත් බුද්දිමත් ප්‍රයෝගික බිරිදක්සිටිනෙකි)

    sira katawa math ohoma hitanne
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කමෙන්ට් කරා උපකාරකරපු, ආශිර්වාද කරපු හැමෝටම ගොඩක් පිං.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ළමයි ඕනම නැහැ දැන් කාලේ..උන් ලොකු වෙනකොට වෙනස් වෙනවා..උඹටත් තේරෙයි ළමයෙක් ඉන්න දවසට..:dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ළමයි ඕනම නැහැ දැන් කාලේ..උන් ලොකු වෙනකොට වෙනස් වෙනවා..උඹටත් තේරෙයි ළමයෙක් ඉන්න දවසට..:dull:

    :yes:
     

    spartacus_18265

    Active member
  • Jul 14, 2016
    87
    22
    28
    Ashik Lanthe
    මචන් හැම මිනිහෙක්ටම හැම දේම ලැබෙන්නේ නැහැ...
    අපි හැමෝටම මොකක් හරි අඩුවක් තියනවා ,
    හැම දේම වෙන්නේ තමන් කරපු කාර්ම විපාක අනුව ....
    හැbai එහෙමි කියල ඕක හිත හිත දුක් විදින්න එපා ...
    ඉන්න ටිකේ සතුටින් ඉන්න සහ මතු ආත්මෙකට පින් රස කර ගන්න
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    මම ෆේස්බුක් එකේ දකින පෝස්ට් එකක් තිබ්බා අනාථ නිවාසයක බබාලා ගොඩකගෙ ෆොටෝස්. ඒක දැක්කම පපුව දාලා යනව බන්. ඇයි උඹට බැරි ඒවගෙ ළමයෙක් අරන් හදාගන්න? ඒ ළමයව හදාවඩා ගන්න පිනෙන් හරි එන ආත්මයක වත් ඔය දුක විඳින්න වෙන එකක් නෑ. පෝස්ට් එක හම්බුනොත් උඹට එවන්නම්... තව ටිකක් හිතපන්...

     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ළමයි නෑ කියලා දුක් වෙන්න එපා..ඔය දෙන්නා ආදරෙන් ඉන්නවා නම්
    ජිවිත කාලෙම දෙන්නගේ දුක සැප බෙදාගෙන හොඳට කාලා බීලා ඇඳලා ජොලි කරලා
    සතුටින් ජිවත් වෙන්න පුළුවන්.

    මම දන්නා කපල්ස්ලා කීපදෙනෙක් ඉන්නවා ළමයි හදන්න පුළුවන් වුනත් ළමයි හදන්නේ නැ
    කියන අදහසින් ඉන්න...අර මං කලින් කිව්ව විදියට එයාලා කැමති දෙන්නත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න..එයාලා කියන්නේ තව බැඳීම් හදාගෙන ජිවිතේ විඳවන්න බැ කියලා..

    ඔන්න ඔහොමයි එක එක්කෙනාගේ අදහස්...සමාජේ අය මොනවා කිව්වත් ඒවා ගණන්
    ගන්න එපා. ඒවා ඔලුවට අරගෙන ජිවත් වෙන්න බැ. කොහොම වුනත් ඔයාලට
    ඉක්මනින් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..:love: