දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
පිස්සුද බං දරුවෝ හදන්න එපා..
උඔ උබේ රෙද්දෙ රෙවෙනකන් උන්ට කන්න අදින්න දීලා ලොකු මහත් කරාට
උඔට හිතන්න පුලුවන්ද ඒ දරුවෝ උඔට සලකයි කියලා, මොකද ගොඩක් දෙනෙක් ළමයි හදන එකේ අරමුණ වයසට ගියහම තමුන්ට සැලකීම. ඒත් උඔට කියන්න පුලුවන්ද ඒ ළමයා උඔලට සලකයි කියලා
අනික උබේ ළමයට හඳුනානොගත් රොගයක් හැදුනොත් ජීවිත කාලෙම විඳවන්න වෙන රෝගයක් හැදුනොත් මන්දබුද්දික වුනොත් උබේ ජීවිතේම ඉවරයි වගේම ළමයගේ ජීවිතෙත් ඉවරයි උබේ බිරියගේ ජිවිතේත් ඉවරයි.
ළමයි හදන්න ඔනි නෑ මොකද ඉදිරියට එන සාමාජේ මිටවඩා දරුණුයි
දැන් දෙන්නත් එක්ක ෆන් එකේ ඉදලා
අන්තිම කාලෙදි දෙන්නත් එක්කම මහලු නිවාසෙකට පලයන් බං
එකට දෙන්න ගානක් ඉතුරු කරගනින්.
එක සැපක් ...

දැන් කට්ටිය එයි කියගෙන මගේ අම්මත් එහෙම හිතුවනන් අද මම නෑ කියලා.. ඔව් අද මම හිටියෙ නැත්තන් ඒ අයට ඒ අයගේ ජීවිත කාලේ මන්නිසා දුක්විඳපු තැන් නැතිවෙන්න තිබ්බා.

කට ඇරපිය මසුරං දාන්න! :lol:
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    Hat off brother! :love::love::love:
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    Salli hoyapan ituru krpn....fun eke idpn wife ekka...lamayi nati ekat eka athakin wasanawak..lamayi kiyanne puduma barak...loku wagakeemak... ubayi wifuyi kala beepa jeewithe enjoy krpn marenakanma
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    :yes::yes::yes::yes:
    පිස්සුද බං දරුවෝ හදන්න එපා..
    උඔ උබේ රෙද්දෙ රෙවෙනකන් උන්ට කන්න අදින්න දීලා ලොකු මහත් කරාට
    උඔට හිතන්න පුලුවන්ද ඒ දරුවෝ උඔට සලකයි කියලා, මොකද ගොඩක් දෙනෙක් ළමයි හදන එකේ අරමුණ වයසට ගියහම තමුන්ට සැලකීම. ඒත් උඔට කියන්න පුලුවන්ද ඒ ළමයා උඔලට සලකයි කියලා
    අනික උබේ ළමයට හඳුනානොගත් රොගයක් හැදුනොත් ජීවිත කාලෙම විඳවන්න වෙන රෝගයක් හැදුනොත් මන්දබුද්දික වුනොත් උබේ ජීවිතේම ඉවරයි වගේම ළමයගේ ජීවිතෙත් ඉවරයි උබේ බිරියගේ ජිවිතේත් ඉවරයි.
    ළමයි හදන්න ඔනි නෑ මොකද ඉදිරියට එන සාමාජේ මිටවඩා දරුණුයි
    දැන් දෙන්නත් එක්ක ෆන් එකේ ඉදලා
    අන්තිම කාලෙදි දෙන්නත් එක්කම මහලු නිවාසෙකට පලයන් බං
    එකට දෙන්න ගානක් ඉතුරු කරගනින්.
    එක සැපක් ...

    දැන් කට්ටිය එයි කියගෙන මගේ අම්මත් එහෙම හිතුවනන් අද මම නෑ කියලා.. ඔව් අද මම හිටියෙ නැත්තන් ඒ අයට ඒ අයගේ ජීවිත කාලේ මන්නිසා දුක්විඳපු තැන් නැතිවෙන්න තිබ්බා.

    :yes::yes::yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වයිෆ්ගේ ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා අපට බබාලා නෑ. ඩොක්ටස්ලා කියනවා නලදරු උපත් ක්‍රමයට ගිහින් බලන්නලු. ඒත් ඒක වියදම් වැඩී. එච්චර මුදලක් වියදම් කරන්න වත්කමක් නෑ. තියන දෙයක් විකුනලා හරි උත්සාහ කරන්න පුළුවන් ඒත් ඒක සාර්ථක වෙන්න තියන සම්භාවිතාවයත් අඩුයි කියලා තමයි අහලා තියන්නේ. :(

    අව්රුදු 6 ක් විතර තිස්සේ VOG ලා හෙන ගොඩකගෙන් බෙහෙත් ගත්තා. ලංකාවේ හොදම කියන VOG ලා කීප දෙනෙක්ගෙන් ගත්තා. laparoscopic කලා. ආයුර්වේද වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් විතර බේත් ගත්තා. ඒත් වැඩක් උනේ නෑ.

    දරුවෝ නෑ කියන්නේ සමාජයම මහ අමුතු විදිහට බලන සිද්ධියක්. :( මිනිස්සු ඇනුම්පද කියන, මූසලයෝ විදිහට අපිව දකින කරුමයක් මේක. :( මේක ඉතිං අපි දෙන්නම පෙර භවයක හරි කරපු පාපකර්මයක් වෙන්න ඇත.

    බබෙක් දරු කමට හදාගන්නත් වයිෆ් කැමති නෑ. එහෙම හැදුවොත් ඒ බබා අපේම නොවන නිසා මොන වගේ කෙනෙක් වෙයිද දන්නෙත් නෑනේ. අනික එහෙම හදන්න බබෙක් ගන්න විදිහ දන්නෙත් නෑ. ඒ ගත්තත් ඒ ළමයා කවදහරි ඇත්ත දෙමව්පියෝ හොයයි. නෑදෑයෝ උනත් ඒ ළමයට අරක මේක කියන්න බැරි නෑ. :(

    මේ කාරනය මම ත්‍රෙඩ් එකක දාන්නෙ නිකං. හිතේ වේදනාවට. ඒවගේම කව්රුහරි හිත හැදෙන්න උපදෙසක් දෙයි කියලා හිතනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති වෙන්නේ. ඒ වගේම අනාගතය ගැන බයකුත් තියනවා. අපිට කවදහරි කාත් කව්රුවත් නැතුව දුක්විදලා, වතුර ටිකක් වත් නැතුව මැරිලා යන්න වෙයි කියලා හිතෙනවා :(

    තමන්ට තමන්ව වත් නැති මේ ලෝකයේ , තව මොන දරුවෝද ? වහ වහා උතුම් ශ්‍රී සත්ධර්මය අවබෝද කොටගෙන මින් ගැලවී යන්න ..........
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    atta katawa, ubala $ tikak ekatu karala trip gihin atal ake idapalla

    Mehemai ban mama kiyana eka paththakata daapan..
    Dan hadena lamaige hati penawane?
    Mata nan hithanna amarui un demaupiyanta salakagena adaren family widihata indee kiyala.. :(

    Kauruth ehema kamathi na thamai namuth karanna dekuth na ne..

    Hamoma ehema nathi wei ithin.. :)
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,741
    4,825
    113
    එලකිරි හන්දිය
    මම මෙහෙම ඉල්ලීමක් කරන එක හරි නෑ. ඒත් මට කරන්න පුළුවන් උදව්වක් මම කරන්න ඕන.

    ඔයාලට පුළුවන් නම් කඩවත ඇල්දෙණිය පල්ලියේ පූජාවට එන්න. කඩවත ඇල්දෙණිය ගර්භවාස දේවස්ථානය. මෙතනට කතෝලිකයෝ ඇරෙන්න බෞද්ධ අයත් එනවා.

    ගොඩක්ම එන්නේ කසාද බැඳලා දරුවෝ නැති යුවල්. ඒ අය ඇවිදින් ප්‍රාර්ථනා කරනවා එයාලටත් දරු සම්පතක් ලැබෙන්න කියලා. බොහෝ අවස්ථාවලදි ඒ අයගේ ප්‍රාර්ථනා හරි යනවා.

    මේ ලඟදි එක අම්මා කෙනෙක් ආවා එයාලට අවුරුදු 13ක් දරුවෝ නැතුව ඉදලා දැන් එයා ප්‍රෙග්නන්ට්.

    පුලුවන් නම් විතරක් පූජාවට එන්න.

    හැම මාසෙකම පළවෙනි සෙනසුරාදා පූජාව තියෙන්නේ. උදේ 10ට.

    මේක ආගමට බඳවා ගැනීමක්වත් ආගමක නාමයෙන් කරන බොරු ප්‍රෝඩාවක් නෙමෙයි. ඒ නිසා එකම එක් වතවක් ඇවිල්ලා බලන්න.

    මමත් ඔයාලා වෙනුවෙන් ප්‍රේ කරන්නම්. !!!
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59

    deiyoda denne babawa
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10

    අඟර දඟරගුරු අතිඋතුම් මැල්කම් රංජිත් පොන්න පකයා.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,796
    2,003
    113
    Galle
    apith oya kattama kaawa bro ...sinhala beheth 1year karanakota hari giya.....dan kolu patiyek innawa 3 months....try karapan machan....
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔහොම තමා එක එක මනුස්සයට එක එක ප්‍රශ්න :yes: සමහර උන්ට ළමයි ඉඳලත් අංගවිකල වෙලා උපදිනවා නැත්තන් ලෙඩ, සමහරුන්ට හොඳට ඉපදුන ළමයි ඉඳලත් උන් උපන්න දා ඉඳල කරදර වයසට ගියාම අම්ම තාත්තට පයින් ගහල ගෙදරින් එලියට දානව, සමහර උන්ට ඔය ඔක්කොම තියෙනවා හැබැයි පවුල් ප්‍රශ්න ගෙදර අපායක් වගේ :no:

    ඕවා එක්ක බලද්දී ඉතින් ළමයි නැති එකත් එක අතකට සැනසීමක් :baffled: ඒ කාලේ දෙන්න එක්ක සන්තෝසෙන් ඔය ඇවිදලා කරලා විනෝදෙන් ඉන්නයි තියෙන්නේ :yes:

    True story :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මම මෙහෙම ඉල්ලීමක් කරන එක හරි නෑ. ඒත් මට කරන්න පුළුවන් උදව්වක් මම කරන්න ඕන.

    ඔයාලට පුළුවන් නම් කඩවත ඇල්දෙණිය පල්ලියේ පූජාවට එන්න. කඩවත ඇල්දෙණිය ගර්භවාස දේවස්ථානය. මෙතනට කතෝලිකයෝ ඇරෙන්න බෞද්ධ අයත් එනවා.

    ගොඩක්ම එන්නේ කසාද බැඳලා දරුවෝ නැති යුවල්. ඒ අය ඇවිදින් ප්‍රාර්ථනා කරනවා එයාලටත් දරු සම්පතක් ලැබෙන්න කියලා. බොහෝ අවස්ථාවලදි ඒ අයගේ ප්‍රාර්ථනා හරි යනවා.

    මේ ලඟදි එක අම්මා කෙනෙක් ආවා එයාලට අවුරුදු 13ක් දරුවෝ නැතුව ඉදලා දැන් එයා ප්‍රෙග්නන්ට්.

    පුලුවන් නම් විතරක් පූජාවට එන්න.

    හැම මාසෙකම පළවෙනි සෙනසුරාදා පූජාව තියෙන්නේ. උදේ 10ට.

    මේක ආගමට බඳවා ගැනීමක්වත් ආගමක නාමයෙන් කරන බොරු ප්‍රෝඩාවක් නෙමෙයි. ඒ නිසා එකම එක් වතවක් ඇවිල්ලා බලන්න.

    මමත් ඔයාලා වෙනුවෙන් ප්‍රේ කරන්නම්. !!!

    :lol::lol::lol:
    loku unama lamayawa oya palliya paththe ywanna epa
    pastor wage iddi hoda nane :rofl:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    machan man kiyana de ahala uba taraha wenna epa.... man ubata wish karanawa ubage prarthanawa ishta wenna kiyala... namuth ubata hitha hadenna deyak danaganna one nam man kiyannam ... mamath married...eth api denna babala hadanne nathuwa inne kamattenmay ban .... e api jiwithaya widinna asa widiya... api asa loke wate travel karanna... wagakeema badaganna asa na... man dannawa eka godak denekta russanne na kiala....eth e ape kamaththa.... namuth apitat oyata wage prashna samajen enawa...mama nam itin sinhalenma kiyala denawa...... " anunge huththawal hoyanne nathuwa tamange ganita hukaagena paduwe inna kiala ".... :lol::lol: api lamayinta asa nathuwa nemey ban ...eth .. jiwithe anithya swabawaya therum aragena deerga kalina badeem walin ayin wela joliye idala marenna teeranaya kara.... api dennagena body deka campus ekata denna teeranaya kara.. danatama akshidaana ekatat register wela iwaray.... baninna one ewun mata banapalla... kamak na.... :rolleyes: ... dennatama hithunot lamayek one kiala...edata apith haday... apita lamay hitiye nattan .... nikan innawa..... awulak na....
     
    • Like
    Reactions: Jack_Sparrow