දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දරුවො ඉදලත් මහලු වියේදි තනි උන මිනිස්සු ඕනෙ තරන් එදත් අදත් හෙටත් ඉන්නව...තමන්ගෙ දරුවො තමන්ට නොබලන සමාජයක...කොහෙ හරි ලමා නිවාසෙක ඉන්න අහිසක ලමයෙක් අරගෙන ලොකු මහත් කරල තමන්ට නොබැලුව කියල මොකක්ද අසතුටු වීමට හේතුව... අනාගතේ ලැබෙන ප්‍රතිලාබ ගැන හිතන්ඩ එපා තමන්ගෙන් වෙන්ඩ ඔනෙ යුතුකම කරානම් ඉවරයි....ඒව තමයි සැබෑ මව් පිය ගුන..සැබෑ මව් පිය ගුන මුලින් හිතේ ඇතිකර ගත්තනම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනව...

    මටත් මෙකම තමා කියන්න තියෙන්නේ
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං, ඩොක්ටර් නලින්ද රුද්‍රිගු හොඳයි කියලා ගොඩක් ඇය කියනවා. පුළුවන් නම් හම්බ වෙලා බලන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කරන්න පුළුවන් මචං. එහෙම කරනව නම් sperms ගන්න කෙනා නොදන්න තරමට හොදයි නේ. මොකද එහෙම උනොත් අනාගතයට එක එක ප්‍රශ්න එයි. sperm බෑන්ක් වල හොද වෘතිකයිනේ sperm තමයි තියන්නේ. ඒ නිසා බය වෙන්න එපා. Fertaid කියන්නේ ඒ වගේ තැනක්. ඩොක්ට කුසුම්සිරි ද සිල්වා තමයි මේක කරන්නේ. නුවර පේරාදෙනිය පාරේ එකක් තියනවා. අනිත් එක කඩවත. ගැහැනු කෙනාගේ ප්‍රශ්නයක් නැත්තං sperm තැන්පත් කරන එක එච්චර වියදම් යන වැඩක් නෙවෙයි. IUI කියලා කියන්නේ. එක පාරකට දහදාහක් වගේ යන්නේ. ප්‍රශ්නයක් නැත්තං එක පාරින් හරි යන්නත් පුළුවන්.

    කෝල් කරලා බලන්න 081-2 224 672 / 011-2 901 288

    ethakota e lamaya wena kenekge kiyana feeling eka enawane bn minihata? :sorry:

    mehema deyak karanna mona tharam desperation ekak thiyenna oneda..:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Lamek hadaganna gannawanam oyala denna witharak danagana loketama boru karanna oyage biological lamaya kiyala badak dagana wage sahena kalayak thisse ragapaala. Ehema unama kawadawath leak wenne na. Kiyanna oneth na
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒත් බං ඒ ළමයට ගමේ මිනිස්සු, අපේ නෑදෑයෝ එක එක ඒවා කියයි නේ. අනික ළමයා උනත් ලොකු වෙනකොට අපිට ආදරය කරන එකක් නෑ. එයා ඇත්ත දෙමව්පියෝ හොයයිනේ. :(
    අපෙත් නෑදෑ වෙන අයියා කෙනෙක් කාලෙකට කලින් ළමයෙක්ව adopt කළා. කිසිම අවුලක් අවේ නෑ. කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වෙත් නෑ. ඒ ළමයා ටික කාලෙකට කලින් හොදටම ශිෂ්‍යත්වෙත් පාස් උනා. අනිත් උන්ට ඕනේ විදිහට උබලා ජිවත් වෙන්නේ නෑනේ ?
     
    • Like
    Reactions: imhotep

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,608
    6,174
    113
    vBOfYIb.gif


    Mu dan naki athine kasadayak karaganne natthda GOD
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,223
    113
    මචං, මෙන්න මේ නොම්බරේට කෝල් එකක් දෙන්න. 0112 674 436 ශ්‍රී ලංකා සුමිත්‍රයෝ කියලා තැනක්. උබට පොඩි මානසික සහනයක් ලැබෙයි. අනික ළමයි අරන් හදා ගන්න යන්න එපා. පොඩි කාලේ හොදටම හිටියත් අවුරුදු විස්ස විසි දෙක වගේ වෙනකොට උන් උන්ව හදා ගන්න ගත්ත අම්මලා තත්තාලාට ගහනවා. ළමයි හදා ගන්න ගත්ත ගොඩ දෙනෙක් ඔය ප්‍රශ්ණේට මුණ දෙනවා. පුළුවන් නම් සුමිත්‍රයෝ එකෙන් ඉල්ලා ගනින් ප්‍රොෆෙසර් දයා රෝහණ අතුකෝරල මහත්තයාගේ නොම්බරේ. උබට හොද ඇඩ්වයිස් එකක් දෙයි.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම මේකට කලින් කොමෙන්ට් කරාද කියලා නම් දන්නේ නැ VOG ලට ලොකු ගණන් ගෙවලා ප්‍රෙග්නන්ට් අම්මලා දිහා බලාගෙන දුක් වෙන ගැණු අය දැකලා තියෙනවා සැහෙන්න ඔය clinic වලට ගියාම. හරි පව්.... අනේ මන්ද. පුළුවන් නම් අර අම්මලා දාලා ගිය පොඩි ළමයි ඉන්න තැනක් තියෙනවා. එතනින් ළමයෙක් හදාගන්න ගන්න.... මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒ ගැන.
     
    • Like
    Reactions: incest_cult

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකට ලොකුවට දුක් වෙන්න එපා බන්. ළමයි බන් ඉතින් නැත්නම් නෑ, කරන්න දෙයක් නෑ නේ. ඕක අල්ලලා දාල ජීවත් වෙයන් මචන්. අනාගතේට පොඩි ආයොජනයක් එහෙම කරපන්. හොද යාලුවන්ව ආශ්‍රය කරපන්. වයසට ගියාමත් දෙන්න එක්ක ෆන් එකේ ඉදපන්.

    ඕනේ තරම් ළමයි ඉන්න, ඒත් වයසට ගියාම අසරණ වෙන දෙමවුපියෝ ඉන්නව මේ රටේ. ඒ නිසා ඔය ඈන්ගල් එකෙන් බලන්න එපා ප්‍රශ්නේ දිහා.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    ඔය සම්බන්ධ අත්දැකීමක් නම් තියෙනව. එතනදි උනේ ළමයෙක් නැතුව හිටපු කපල් එකකට, තමන්ට හදා ගන්න බෑ කියලා හිතපු අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඒ ළමයව බාරදීපු එක.සියලුම දේවල් රහසින් උනේ හොස්පිට්ල් එකෙන් ළමයවයි, අම්මවයි පිටත්වෙන්න් දීපු දවසෙ ළමයව භාර දුන්න. ඇඩ්මිට් වෙලා තිබ්බෙ ළමයගෙ උප්පැන්න සහ්තිකේට දෙන්න් ඕනි අම්මගෙ නමින්, භාරකාරයාත් එහෙමමයි. දැන් ළමයට වයස අවු. 7ක් වගේ ඇති. ළමයව අරන් හදා ගත්ත අයගෙ පැත්තෙන් කතාව දන්නෙ නෑ.... දුන්න අයගෙ පැත්තෙනුයි කතාව දන්නෙ...


    නළ දරුවෙක් හදන්න සේසතම වියදම් කරල දෙවෙනි වතාවෙ සාර්ථක උන කෙනෙක් ගැනත් දන්නවා.. ඉන්දියාවෙ ගිහින් කලේ...