දරු සුරතල්! 😍

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගෙත් ඔහොම තුන්දෙනෙක් ඉඳල වෛරස් එක හැදිල නැති උනා. දැන් අවුරුද්දකට කිට්ටුයි. තාමත් රෑට එහෙම මතක් උනොත් ඇඬෙනවා.ඒ දවස් ටිකේ අඬ අඬම තමා හිටියේ.තුන් දෙනාම දවස් පහක් ඇතුලත නැති උනා. මාස හය පහු වෙනකම් ගේ ඇතුලෙම තියාගනින්.වෛරස් එක හැදෙන්නෙ තවත් වෛරස් එක තියෙන සතෙක්ගෙ ගූ ඉව කරොත්,ලෙවකෑවොත්. මාස හයට අඩු නම් වෛරස් එක හැදුනොත් ගොඩ දාන්න බෑ. තුන් දෙනාටම ලෙඩක් දුකක් නොවී ගොඩක් කල් ජීවත් වෙන්න ලැබේවා.....
    මන් ගාවත් 2020 නොවැම්බර් වල පුස් පැටව් 5ක්‌ හිටියා.. තුනක්ම දවස් 5ක්‌ ඇතුළේ නැතිවුණා ඔය virus එක නිසා.. මගේ ජීවිත කාලෙටම කවුරුහරි මැරුණා නම් අඩලා තියෙන්නෙ ඔය පූසෝ තුන මැරුණ එකට තමයි.. අනිවාරෙන්ම tricat එක ගහල තියාගන්න ඕන එහෙම අත්දැකීමකට මූන දෙන්න කැමති නැත්නම්..
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁

    tricat ගැහුවට වැඩක් නැහැ, ඔයා කියන විදිහට "පැටව් තුනක්ම දවස් 5ක්‌ ඇතුළේ නැතිවුණා" කිව්වා නේද , ඔක වෙන්න පුලුවන් විදි දෙකක් තියෙනවා,

    1. ක්. සමහර පුසෝ inbreeding ( පව්ලේ අය සමග) කරලා පැටව් හැදෙනවා එතකොට ඒ පැටව්න්ගේ ප්‍රතිශක්තිකරනය ඉතාම දුර්වලයි ඒ නිසා ඉක්මනට ලෙඩ හැදිලා මැරෙනවා

    2, ක තමා ඒ පුසිට virus (Feline leukemia virus ) තිබිලා තියෙනවා, Feline leukemia virus මේක හැදුනම පුසි දෙන කිරි වලත් ඒ virus එක තියෙනවා, ඒ කියන්නේ සරලවම කියනවා නම් මේ ලේඬේ තියෙන පුසි කිරි කියලා දෙන්නේ ඒ පුස් පැටවුන්ට වහා...

    ඔය ගැන මම කියවපු පොතක තිබුනේ..​
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara

    එහෙම කිරි බීලා මැරෙනවා නම් මැරෙන්නේ බොන කාලෙදිමනේ. මාස 5ක් ගිහිල්ලා මැරෙන්නේ නෑනේ?
     
    • Like
    Reactions: siri_ayya

    අන්න ඒකයි.. උන් තුන් දෙනා මැරුණේ 2021 අප්‍රේල්.. ඒ වෙනකන් හොදට දුවලා පැනලා හිටියා.. ඊටපස්සේ ගෙදරට පිට පූසෝ ත් එන්න ගත්තා.. උන් එක්ක ගැවසුනට පස්සෙ තමා අමාරු වුණේ..
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    එහෙම කිරි බීලා මැරෙනවා නම් මැරෙන්නේ බොන කාලෙදිමනේ. මාස 5ක් ගිහිල්ලා මැරෙන්නේ නෑනේ?
    මේ ඉන්න පැටව්න්ට දැන් මාස 5 ක් නම් වෙන්න බැහැ, පෙන විදියට නම් මාස 1 විතර නේද
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මේ ඉන්න පැටව්න්ට දැන් මාස 5 ක් නම් වෙන්න බැහැ, පෙන විදියට නම් මාස 1 විතර නේද
    23 වෙනිදට මාසයයි. මම කියන්නේ උඩ කියලා තියෙන්නේ මාස 5න් මැරුණා කියලනේ.
     
    • Like
    Reactions: siri_ayya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    රබර් බෝල
    පරණ ටයර් එකක් හොයාගන්න පුළුවන් නම් හරි
    නිකම් රබර් ලේසියෙන්ම කඩාලා ගන්නවා නියපොතු වලින්
    කැවේනව උන්ටම
    පොඩි ටයර් එකක් හොයා ගත්ත නම් හරි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මන් ගාවත් 2020 නොවැම්බර් වල පුස් පැටව් 5ක්‌ හිටියා.. තුනක්ම දවස් 5ක්‌ ඇතුළේ නැතිවුණා ඔය virus එක නිසා.. මගේ ජීවිත කාලෙටම කවුරුහරි මැරුණා නම් අඩලා තියෙන්නෙ ඔය පූසෝ තුන මැරුණ එකට තමයි.. අනිවාරෙන්ම tricat එක ගහල තියාගන්න ඕන එහෙම අත්දැකීමකට මූන දෙන්න කැමති නැත්නම්..
    tricat දුන්නා බන් තුන්දෙනාටම.මම හිතන්නෙ ට්‍රයිකැට් දෙන්න අරන් ගිය පාර තමා බෝවෙන්න ඇත්තේ. ඒ දවස්වල හැම තැනම ඕක තිබ්බා. මට අපේ අම්මා කිව්වත් එක්ක මේ දවස් වල ලෙඩේ තියෙනව නම් අරන් යන්න එපා කියලත්. ඒක ඇහුව නම් සමහර විට තුන්දෙනාම තාම ජීවත් වෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    tricat දුන්නා බන් තුන්දෙනාටම.මම හිතන්නෙ ට්‍රයිකැට් දෙන්න අරන් ගිය පාර තමා බෝවෙන්න ඇත්තේ. ඒ දවස්වල හැම තැනම ඕක තිබ්බා. මට අපේ අම්මා කිව්වත් එක්ක මේ දවස් වල ලෙඩේ තියෙනව නම් අරන් යන්න එපා කියලත්. ඒක ඇහුව නම් සමහර විට තුන්දෙනාම තාම ජීවත් වෙනවා.
    අපේ කලින් මැරුන පූසටත් ජලභීතිකා එක ඉන්ජෙක්ශන් කලාට පස්සෙ තමා නැති ලෙඩ ඇවිල්ල මැරුනෙ. අනේ මන්දා. බෙහෙත් නොගහ ඔහේ හැදුව නම් අදටත් ඉන්නවනෙ කියල හිතෙනව වෙලාවකට.
     
    • Wow
    Reactions: siri_ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අපේ කලින් මැරුන පූසටත් ජලභීතිකා එක ඉන්ජෙක්ශන් කලාට පස්සෙ තමා නැති ලෙඩ ඇවිල්ල මැරුනෙ. අනේ මන්දා. බෙහෙත් නොගහ ඔහේ හැදුව නම් අදටත් ඉන්නවනෙ කියල හිතෙනව වෙලාවකට.
    පොඩ්ඩක් ලොකු වෙනක්ල් ඉන්දල ගහන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ කලින් මැරුන පූසටත් ජලභීතිකා එක ඉන්ජෙක්ශන් කලාට පස්සෙ තමා නැති ලෙඩ ඇවිල්ල මැරුනෙ. අනේ මන්දා. බෙහෙත් නොගහ ඔහේ හැදුව නම් අදටත් ඉන්නවනෙ කියල හිතෙනව වෙලාවකට.
    ලංකාවේ ඉන්නේ මහ පකේ vet ලා බන්.. ගොඩක් උන්ට හරි දැනුමක් නැහැ.. මේවා ඇහුවම මගේ මාස දෙකේ බල්ලට rabies එක ගහන්නත් බය හිතෙනවා..