tricat ගැහුවට වැඩක් නැහැ, ඔයා කියන විදිහට "පැටව් තුනක්ම දවස් 5ක් ඇතුළේ නැතිවුණා" කිව්වා නේද , ඔක වෙන්න පුලුවන් විදි දෙකක් තියෙනවා,
1. ක්. සමහර පුසෝ inbreeding ( පව්ලේ අය සමග) කරලා පැටව් හැදෙනවා එතකොට ඒ පැටව්න්ගේ ප්‍රතිශක්තිකරනය ඉතාම දුර්වලයි ඒ නිසා ඉක්මනට ලෙඩ හැදිලා මැරෙනවා
2, ක තමා ඒ පුසිට virus (Feline leukemia virus ) තිබිලා තියෙනවා, Feline leukemia virus මේක හැදුනම පුසි දෙන කිරි වලත් ඒ virus එක තියෙනවා, ඒ කියන්නේ සරලවම කියනවා නම් මේ ලේඬේ තියෙන පුසි කිරි කියලා දෙන්නේ ඒ පුස් පැටවුන්ට වහා...
ඔය ගැන මම කියවපු පොතක තිබුනේ..