මුන් කියලා තියෙන්නෙ කොහොමද ඒවුනාට ..
හෙන ලොකු වැඩක් කරා වගේ නෙ කියලා තියෙන්නෙඒ කිව්වේ
මුන් කියලා තියෙන්නෙ කොහොමද ඒවුනාට ..
හෙන ලොකු වැඩක් කරා වගේ නෙ කියලා තියෙන්නෙඒ කිව්වේ
මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.හෙන ලොකු වැඩක් කරා වගේ නෙ කියලා තියෙන්නෙ
Meke facial recognition reddak na ban. Meka nikan computer vision model ekak (godak durata open source) run wenna dala minissu kiyak yanawada kiyala count ekak ganna eka karanne. Campus lamai unge project walata meeta wada sahena advanced wada karanawa. Chathuraya okkoma dannawa wage hena boru godak gahanawa.![]()
කම්පියුටරේ ඔන් කර ගත්තත් ලොකු වැඩක් ද?මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.
anna hari, nikan source code eka copy paste karala wage.මොන AI ද බන් ඔය python open cv නෙ
@හෙළයෙක් ↑↑anna hari, nikan source code eka copy paste karala wage.
Level එකේ හැටියට තමා. Computer එක ඔන් කරගන්න එක අද ලොකු වැඩක් වෙච්ච එකාට හෙට ඇතුලේ වැඩක් කරන එකා ලොකු දෙයක් වෙනවා.කම්පියුටරේ ඔන් කර ගත්තත් ලොකු වැඩක් ද?
University studentsල හදනවා ඔයිට හොඳ ඒවා
මාව කොට් කරලා වැඩක් නෑ ඉතින්. මම කියන්න ඕනි ඒක කිවා. ඔච්චර කල් ඔහොමවත් ඔව්ව use උන් නෑනේ කොච්චර දන්න උන් හිටියත්.
කාගෙද දන්නෙ නෑ අයිඩියා එක..නැත්තම් AGA office eke DO කිහිප දෙනෙක් දාලා කරගන්න තිබ්බ වැඩ. රැකියා වලට අබසරණයි. ඊට පස්සෙ කොහෙන්ද මිනිස්සුන්ට රස්සා දෙන්න කියලා උත්ගෝශනය කරද්දී දෙන්න රස්සාමම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.
ඔන්න මේවාට තමා හරි නන් රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණ කරන්න ඕනි. උනුත් තාක්ෂණය එක්ක අප්ඩේට් වෙන්න ඕනි.කාගෙද දන්නෙ නෑ අයිඩියා එක..නැත්තම් AGA office eke DO කිහිප දෙනෙක් දාලා කරගන්න තිබ්බ වැඩ. රැකියා වලට අබසරණයි. ඊට පස්සෙ කොහෙන්ද මිනිස්සුන්ට රස්සා දෙන්න කියලා උත්ගෝශනය කරද්දී දෙන්න රස්සා
ටෞකන්ඩ එකක් දුන්නනම් හැමෝටම ඉතුරු වෙලා තියන ටෞකන් ටික ගැනලා ටෝටල් එකෙන් අඩුකරලා ගාන හදාගන්න තිබ්බා ලේසියෙන්මකාගෙද දන්නෙ නෑ අයිඩියා එක..නැත්තම් AGA office eke DO කිහිප දෙනෙක් දාලා කරගන්න තිබ්බ වැඩ. රැකියා වලට අබසරණයි. ඊට පස්සෙ කොහෙන්ද මිනිස්සුන්ට රස්සා දෙන්න කියලා උත්ගෝශනය කරද්දී දෙන්න රස්සා
රජයකට ඔවා කරන්න වැසියන්ගෙන් අවසර ගන්ට ඔනී නැමිනිසුන්ගේ අවසර අරන් ද මුනවල් ස්කෑන් කරන්නේ?
ටෞකන් හදන්න/ප්‍රින්ට් කරන්න යන සල්ලි?ටෞකන්ඩ එකක් දුන්නනම් හැමෝටම ඉතුරු වෙලා තියන ටෞකන් ටික ගැනලා ටෝටල් එකෙන් අඩුකරලා ගාන හදාගන්න තිබ්බා ලේසියෙන්ම
ඒක තමයි බන් කිව්වෙ ඉතුරු වෙච්ච ටෞකන් ටික ගැනලා ගහපු මුලු ටෞකන් ගානින් අඩුකරාම හරි කියලටෞකන් හදන්න/ප්‍රින්ට් කරන්න යන සල්ලි?
කඩදාසි/කාඩ්බෝඩ් නම් ඒක වෙනුවෙන් කැපෙන ගස් ප්‍රමානය කොච්චරද?
ටෝකන් නිකුත් කරන්න එක නිලදාරියෙක්, මේක ට්ටොකන් එකක්. පිටවීම වෙනකන් ලග ට්ගබා ගන්ඩ කියලා මිනිස්සු දැනුවත් කරන්න තව නිලදාරියෙක්, ටෝකන් එකට්ගු කරන්න තව නිලදාරියෙක්. ඔවා ගනන් කරන්න තව නිලදාරියෙක්. වීශෙශයෙන් කක්කා දාලා හෝදපු නැති අත්වලින් ඔවා දෙද්දි නිලදාරීන්ට හැදෙන්න පුලුවන් රෝග. ඒ රෝග වලට නිදහස් සෞක්‍ය නිසා වැයවෙන රජයෙ සල්ලි. බ්ලා....බ්ලා....බ්ලා
හෙළු රාවනා තාක්සනයට එහෙම අපහාස කරන්න එපා.අපේ technology හෙන ප්‍රාථමිකයි බන්, මං දැක්කා වෑන් එකක් තියෙනවා "CCTV division" කියලා
literal CCTV දෙකක් වහලේ හයි කරලා
ඇමෙරිකාවේ police department එකක ride along video එකක් බලන්න... උන්ගේ නිකන් patrol car එකකත් තියෙනවා මීට වඩා surveillance
මම නන් ඔව්වට මොකුත් කියන්නෙ නෑ. කවුරු හරි Hello world run කරත් ලොකු වැඩක් තමා මට නන්. මේවායේන් කොහොම හරි කරන එකා motivate උනාම ඊළග එක ඇත්තටම ලොකු වැඩක් වෙනව.
Meke facial recognition reddak na ban. Meka nikan computer vision model ekak (godak durata open source) run wenna dala minissu kiyak yanawada kiyala count ekak ganna eka karanne. Campus lamai unge project walata meeta wada sahena advanced wada karanawa. Chathuraya okkoma dannawa wage hena boru godak gahanawa.![]()