Visitors to Kandy town were severely inconvenienced by the night races held there yesterday despite protests from the Mahanayakes, civic groups and opposition politicians. With public roads that were used as the track being closed, even elderly people were forced to walk and jump over sand bags placed on either side of the road as this picture taken yesterday afternoon shows.
edit karapuwa thamai nennem ban.
api nam danan hitiya. oken kiyanne tibbama ohoma wei kiyala ne
kandy in near future





ae yakoo., uba beelada mn beelada?? eeyene race thibbe!!![]()
oya pic eka fb danakota tibbe nane kiyannai ona unenikan punde weda karanda epa do., daanakota deyak hoyala balala daapan., mewa 2012 race eke photos.. me balapan..
![]()
mewa edit karapuwa bn., edit karapu ekai meke post karapu ekai dennama panuwo gahala, kunuwelaa merenda ooni..




na ban iye tiyala![]()



කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි?
[/SIZE]
bududahamata anuwa rajapaksha family eka pera bawa waladi sahenna pin
karala thiyenawa.nathnam oya wage athal ganna hambaweida.yako lankawa
yatath karagena hitapu suddatawath bari unane ohoma athal ganna.



මාත් ගැහුවා මචන් .... යුද්දේ ඉවර කරපු එක ගැන සතුටුයි...හැබැයි අයේ ඕකගේ හත්මුතු පරම්පරාවේ එකෙක්ට ගහන්නෙ නෑ....සිරාවට අවංකවම මහින්දට කතිරේ ගහපු එකෙක් මෙතන කියපන් "මම කතිරේ ගැහුව" කියල සහ උබ ඒකගැන සතුටු වෙනවද දුක් වෙනවද කියල?



ජැක්සොන් ඇන්තනි මහත්තය කියන විදියට මහින්ද රාජපක්ෂ බුදුන් වහන්සේගේ නෑදැයෝ වෙනවා. ඉතින් ඒකට උපහාරයක් විදියට දන්ත ධාතුන් වහන්සේ වටා Race පදිනවද දන්නේ නෑනේ බන්.
![]()

සංස්කෘතිය වගේද බන් නිවන් යන්න කලින් Lamborgini එකකින් විදගෙන වඩිද්දී?
එක අතකින් වැදි නායකයත් Prado එකකින් යද්දී මහනායක හාමුදුරුවෝ Lambo එකකින්වත් යන්න එපැයි කියල හිතෙන්නත් ඇති.
(මීට වඩා හොඳයි මහානායකකම අපේ ඤානසාර හාමුදුරුවන්ට දුන්නා නම් බන්. අඩුම ගානේ සිංහල මිනිහා වෙනුවෙන්වත් හඬක් නගනවා. ඇත්තටම නම් මහානායකකම දෙන්න ඕනේ සෝම හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේ නමකට බන්.)
![]()
