දලදාව වගේ ද යකෝඅ ලැම්බෝගිනි

monson

Well-known member
  • May 7, 2007
    25,617
    28,589
    113
    1zq3lzt.jpg


    Visitors to Kandy town were severely inconvenienced by the night races held there yesterday despite protests from the Mahanayakes, civic groups and opposition politicians. With public roads that were used as the track being closed, even elderly people were forced to walk and jump over sand bags placed on either side of the road as this picture taken yesterday afternoon shows.

    - sunday times
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    :angry::angry: nikan punde weda karanda epa do., daanakota deyak hoyala balala daapan., mewa 2012 race eke photos.. me balapan.. :growl::growl:


    cnr2012016gossiplanka.jpg






    mewa edit karapuwa bn., edit karapu ekai meke post karapu ekai dennama panuwo gahala, kunuwelaa merenda ooni.. :growl::growl:


    Ado Thama Thiyala nahane Thibbahama Me wage thiyewi..
    kohomada Daladawa thiyena E pujaa nagare kello Puka eliyata dan nathanakota
    FUNKY nadda KOLLO:yes::yes::D:D
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි?

    නාමල් රාජපක්ෂගේ විනෝදය උදෙසා මෙවර කාර් රේස් භ්‍රමණය වන්නේ දළදා මාළිගාව වටාය. බහුතරයක් දෙනා මතු කරන ගැටළුව වන්නේ කාර් රේස් තැබීමට වෙනත් තැනක් නැතිද යන්නය
    පශ්චාත්-නූතන යුගයේ දී මිනිසාගේ අවිඥාණය යනු ඇදක් යට හෝ රෙද්දක් අස්සේ හෝ හෝටල් කාමරයක් ඇතුලත ඇති දර්ශණයක් නොවේ. මෙකළ අවිඥාණය යනු සමාජ-ආධිපත්‍යයයි. නමුත් එය තව විදාරණය කළ යුතුය. මේ යුගයේ අවිඥාණය යනු සමාජ-ආධිපත්‍ය බිද ඒ ඇතුලත ඇති විනෝදය පැහැර ගැනීමයි. ලංකාවේ කාටවත් දළදා මාලිගාව වටේ කාර් රේස් තැබිය නොහැක. එය අපට තහනම්ය. යමෙකුට එම තහනම් දෙය උල්ලංඝණය කළ හැකි නම් ඉන් අපරිමිත විනෝදයක් ලැබිය හැක. රාජපක්ෂලා මේ කාර් රේස් හරහා ලබන්නේ වෙනත් අය නොලබන ඒ අයට පමණක් හිමි විනෝදයයි. ඒ නිසා මේ ගැන සදාචාර විවේචන කර ඵලක් නැත. මල්වත්ත හෝ අස්ගිරිය වැනි පන්සල් වලින් මේ පිළිබදව විවරණයක් බලාපෝරොත්තු වීම මුල්ලා ඕමාර් ගෙන් පෝලියෝ එන්නත ගැන විග්‍රහයක් බලාපොරොත්තු වීමකි. අවධානය යෙමුකළ යුත්තේ කාර් රේස් වලට නොව රාජපක්ෂල විදින අප නොවිදින විනෝදය කෙරෙහිය. යථාර්ථයට වඩා ෆැන්ටසිය බලවත් දේශපාලන සාධකයකි.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි?

    [/SIZE]

    bududahamata anuwa rajapaksha family eka pera bawa waladi sahenna pin
    karala thiyenawa.nathnam oya wage athal ganna hambaweida.yako lankawa
    yatath karagena hitapu suddatawath bari unane ohoma athal ganna.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    bududahamata anuwa rajapaksha family eka pera bawa waladi sahenna pin
    karala thiyenawa.nathnam oya wage athal ganna hambaweida.yako lankawa
    yatath karagena hitapu suddatawath bari unane ohoma athal ganna.

    ජැක්සොන් ඇන්තනි මහත්තය කියන විදියට මහින්ද රාජපක්ෂ බුදුන් වහන්සේගේ නෑදැයෝ වෙනවා. ඉතින් ඒකට උපහාරයක් විදියට දන්ත ධාතුන් වහන්සේ වටා Race පදිනවද දන්නේ නෑනේ බන්.
    :D:D:D
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    සිරාවට අවංකවම මහින්දට කතිරේ ගහපු එකෙක් මෙතන කියපන් "මම කතිරේ ගැහුව" කියල සහ උබ ඒකගැන සතුටු වෙනවද දුක් වෙනවද කියල?
    මාත් ගැහුවා මචන් .... යුද්දේ ඉවර කරපු එක ගැන සතුටුයි...හැබැයි අයේ ඕකගේ හත්මුතු පරම්පරාවේ එකෙක්ට ගහන්නෙ නෑ....:growl::baffled::baffled:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජැක්සොන් ඇන්තනි මහත්තය කියන විදියට මහින්ද රාජපක්ෂ බුදුන් වහන්සේගේ නෑදැයෝ වෙනවා. ඉතින් ඒකට උපහාරයක් විදියට දන්ත ධාතුන් වහන්සේ වටා Race පදිනවද දන්නේ නෑනේ බන්.
    :D:D:D

    sirawata ehema kiuwada ban? munta conscience ekak nadda ban? educated minissu neda :(
     

    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    ලක්දිව රකිනා සංදි‍ටු දෙවියන් පෙරහර කාලෙට ‍රැස්වන්නේ.කැප්පටිපොල දෙවියන්දො හිමියනි එසබේ මුලසුන හොබවන්නේ.:yes:
     

    Kalana_65

    Well-known member
  • සංස්කෘතිය වගේද බන් නිවන් යන්න කලින් Lamborgini එකකින් විදගෙන වඩිද්දී? :D

    එක අතකින් වැදි නායකයත් Prado එකකින් යද්දී මහනායක හාමුදුරුවෝ Lambo එකකින්වත් යන්න එපැයි කියල හිතෙන්නත් ඇති. :D

    (මීට වඩා හොඳයි මහානායකකම අපේ ඤානසාර හාමුදුරුවන්ට දුන්නා නම් බන්. අඩුම ගානේ සිංහල මිනිහා වෙනුවෙන්වත් හඬක් නගනවා. ඇත්තටම නම් මහානායකකම දෙන්න ඕනේ සෝම හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේ නමකට බන්.)
    :D:D

    Gnanasara Hamuduwanta maha naayaka kamakma oneda ban okata wirudda wenna. Ai dan meka penne naa na wageda? nathnam nikan Marmite ga ganna baa ba wage hithenawa athi neda ban.. ;)