දලදා මාලිගාවේ නම කැත කරන අය
පහල තිබෙන වීඩියෝව 7:20 සිට බලන්න. විදේශ කාන්තාවක් තමන්ට දලදා මාලිගාවේදී වෙච්ච අමිහිරි අත්දැකීමක් විස්තර කරනවා.

කියන විදියට රෙදි විකුනන අය සහ ඇතුල් කිරීමේ නිලධාරීන් අතර සම්බන්දයක් තිබෙනවා. මෙයා කියන්නේ තමන්ගේ ඇඳුම දලදා මාලිගාවට සුදුසු වුනත්, නිලධාරීන් තැරව්කරුවන්ගේ උපදෙස් මත ඇතුලත් කරගෙන නැහැ. ඊට පස්සේ මෙම තැරැව්කරුවන් වැඩි මිලට රෙදි කැබලි විකුනන්න හදනවා, නැතිනම් ඇතුල් වෙන්න වෙන්නෙ නැහැ කියල. අන්තිමට මෙයාලා දලදා මාලිගාවට නොගිහින්ම කලකිරිල ආපසු ඇවිල්ලා.

Last edited: